බලමු මේ කේන්දර බලලා ඔයාලට කියන්න පුළුවන් විස්තර මොනවද කියලා? (ජොතිශ්යය ගැන විස්වාස කරනනොකරන හැමෝටම විවෘතයි!) View attachment 106382
You know how to read in depth..?But the thing is lagna chart is not enough. Navamsa, Degrees, Nakshathras and Dashas are all important to predict accurately. 2 people with same lagna chart can have different effects.
මොනවද දැන ගන්නඕනි
නිවැරදි උපන්දිනය
වේලාව
ස්ථානය
ස්ත්රී පුරුෂ භාවය ආදී විස්තර.දුන්නොත්.කියන්න පුලුවන්
job ekak widihata nokarana nisa ahanne.50 % hari gihilla thiyenawa eka nisa aulal na mata num .. oyata one dey oya karanna .Dislike එකක් දාන්න කියලා කිව්වේ![]()
කොපි කරාට සම කල නොහැක lolබලමු මේ කේන්දර බලලා ඔයාලට කියන්න පුළුවන් විස්තර මොනවද කියලා? (ජොතිශ්යය ගැන විස්වාස කරනනොකරන හැමෝටම විවෘතයි!) View attachment 106382