1. surarocks

    Eeverst Base Camp යන්න Idea එකක් තියෙනවා මේ අවුරුද්දේ

    Mage yaluwek gihin awa...pattalu.. eddi pora helicopter eken behela tibbe..
  2. surarocks

    නළ ළිං ගහන්න අවසර ගන්න ඕන ද?

    Water board eke approval ekak ganna oni..lida gahanna kalin eka aran inna oni.. Ehema natuwa gahala, ahala pahala ekek complain kaloth ledak tama..
  3. surarocks

    ඔෆිස් එකේ ගෑනුන්ගේ පෑඩ්ස්

    Oya business eka karanawa Finlays kiyala company ekakin.. un bins geneth tiyala tiyenne...weekly awith ekathu una ewa aran yanawa...
  4. surarocks

    tube well ekak gahanawa next week

    Ape factory ekata ekak gahanna hadanne..60m ekak 900,000 k wage yanawa... tube well + pump ekata..
  5. surarocks

    වටේ යන නිළියන්

    පට්ටනෙ...
  6. surarocks

    EPF 30% ගන්න උදව් කරන්න.

    Work experience eka 10 years kiyanne... EPF ekata awurudu 10 k thisse salli gihin tiyenna oni kiyana ekada.... Mage total experince eka 13 years wenawa... eken epf ekata salli giye 8 years witarai... etakota mata 30% denne nati weida ..
  7. surarocks

    පිලියන්දල දාස ලර්නස් එකෙ accident එක

    Ow lagadi nati une... 2 weeks wage wenawa.
  8. surarocks

    පිලියන්දල දාස ලර්නස් එකෙ accident එක

    Hoda dial ekak tama... sahenna kolloth ekka hitiya dial eka.. Mamath driving igena gatte poragen tamai.. GW 4877 kiyala CR 42 van eken tama pora apita igannuwe...
  9. surarocks

    New Taxable Income relief 2023

    Bump
  10. surarocks

    Hyundai Accent වාහනේ පාවිච්චි කරන අය..

    මම ඇසන්ට් එකක් ගන්න හිතාගෙන ඉන්නවා , දැනට පාවිච්චි කරන අය හොද නරක ටිකක් කියන්නකෝ...2001 වගෙ එකක් 17 කට වගෙ ගන්න පුලුවන් ... හැබැයි 175,000 වගේ පැදපුවා තියෙන්නෙ ... ඒ බජට් එකට වෙන තියෙන්නෙ ඇල්ටො තමා.... ඊට වඩා ඇසන්ට් එක හොදය් වගේ...

    No contents