£1000 required.

Bigspin

Well-known member
  • May 27, 2007
    4,210
    3,749
    113
    LONDON
    Guys I need to know if anyone can transfer £1000 to my UK bank account or PayPal by tomorrow evening.

    I can personally come and give you money in sri Lankan rupees (I live in colombo).

    If any one can help please send me a PM with mobile no or WhatsApp to contact.
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,532
    1,550
    113
    🌍
    මේ දවස් වල රුපියල් ඕන වෙන්නෙ නෑ. නැත්නම් කරලා දෙනවා. බම්ප් තමයි.

    කීය ගානේ ද rate එක කියන්න. දන්න කව්රු හරි හිටියොත් කියන්නම්.
     
    • Like
    Reactions: lodbrok

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේ දවස් වල රුපියල් ඕන වෙන්නෙ නෑ. නැත්නම් කරලා දෙනවා. බම්ප් තමයි.

    කීය ගානේ ද rate එක කියන්න. දන්න කව්රු හරි හිටියොත් කියන්නම්.
    මාත් හිතුවේ ඒක තමයි, රේට් එක දැන් මාකට් යන රේට් එකද, එහෙම නැත්නම් වෙන එකක්ද, ට්‍රාන්ස්ෆර් කරන කෙනාට මොකද්ද තියන වාසිය වගේ දේවල් දැම්මනම් තමයි කෙනෙක් ඉන්ටරස්ට් වෙන්නෙ.
     
    • Like
    Reactions: rarabhagya

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,532
    1,550
    113
    🌍
    යවන කව්රුත් පාඩුවට යවන්න බලන්නේ නෑ නේ. Transferwise එකෙන් දැන් කව්රුහරි £1000 යැව්වොත් Rs.241,192.18 ට්‍රර්න්ස්ෆර් වෙනවා. ඔයාගේ රේට් එකත් එක්ක පහල group එකේ වත් දාල බලන්න. කව්රු හරි හිටියොත් කියන්නම්.

    https://www.facebook.com/groups/Englandapi/?multi_permalinks=1535772139940373
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,210
    3,749
    113
    LONDON
    Money transfer day rate eka rupees pay karanna puluwan. Pounds transfer karana ekkena day rate eka check karala mata amount eka rupees walin kiyanna.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Money transfer day rate eka rupees pay karanna puluwan. Pounds transfer karana ekkena day rate eka check karala mata amount eka rupees walin kiyanna.
    උන්ඩියල් කරන එකෙක්ගෙන් ඇහුවෙ නැද්ද?
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,210
    3,749
    113
    LONDON
    මේ දවස් වල රුපියල් ඕන වෙන්නෙ නෑ. නැත්නම් කරලා දෙනවා. බම්ප් තමයි.

    කීය ගානේ ද rate එක කියන්න. දන්න කව්රු හරි හිටියොත් කියන්නම්.
    What ever the todays exchange rate x 1000

    Simple as that.