Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
¤¶¶ SAITM ¶¶¤
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජයවේවා මිතුරනි ඔන්න උසාවියෙනුත් දැන් සයිටම් එකට අවසර දීලා

දැන් අපි සේරටම පුළුවන් ලේසියෙන්ම ළමයාව ආසාව අනුව දොස්තර කෙනෙක් කරන්න

පිටරට ඉගෙන ගන්න ඔහොම විබාග ෆේල් උන්ව ගන්නේ නෑ

අනික උන් මෙහෙ ඇවිත් act16 ලියලා තම එන්න ඕන

දැන් සයිටම් උන්ට එකත නෑ නිකන්ම දොස්තර

රටේ උපාදියට පිට රට උනත් තැනක තියනවා

මෙතනින් එකටත් බඩු

මං දැක්ක හැම තැනම දැන් දොස්තරලගේ බමුණු කුලේ බිදිලා කියලා දාල

උන් කුහකද බමුනොද දන්නේ නෑ

හැබැයි උන් සේරටම ඔය ලක්ෂ 120 ගෙවන්න පුළුවන්

දොස්තරගේ ළමයා දොස්තරම තමා

ඔන්න උබලගේ බමුණු කුලේ බිදිල්ල

ඔබට සතුටුයිද දැන්?

දේශපාලනය කරන හැම එකගේම ළමයි දැන් දොස්තරලා

පුදුමේ කියන්නේ උන්ගේ ළමයිට ඒ තැන දෙන්න කෑ ගහන්නේ බස් වල මිරිකී මිරිකී යන එදා වේල හම්බ කරන කන අහිංසක මිනිස්සු

රටට ඕක තමා බන් හෙනම ඇහිලා ගිහින් තියෙන්නේ

මං කුහක එකෙක් නෙමෙයි මට පුළුවන් මගේ ළමයා ඕකට දන්න

එත් අහිංසක දුප්පත් ළමයින්ගේ අනාගතේ ගැනයි දුක

මාත් ලගදීම පටන් ගන්නවා පුද්ගලික ගුවන් නියමුවෝ පුහුණු කරන පාසලක්

මං ගාව පුරුදු කරන්න ප්ලේන් නැනේ මං අදිකරණේ දානවා නඩුවක්

එතකොට අදිකරනෙන් දෙයි රජයේ ගුවන් කදවුරු වල පුරුදු කරන්න

මගේ ගාන ශේප්

දුප්පත් පෝසත් හැමෝටම හිනා තියනවා

එත් ඒ හීනේ

දක්ෂකම සල්ලි වලින් වැහිලා යයි ඉස්සරහට

ළමයි දුප්පත් උන එකට දෙමවුපියන්ට සාප කරන දවසක් එයි

එදාට අහන්න තියෙන්නේ ඔබට සතුටුයිද දැන් කියල තමා

දැන් මෙතන පුක හපාගෙන මට පකේ ටෝක් දාන්න එපා මේ ළමයා මට ලේසියෙන් ඕකට දාන්න පුළුවන්

[QUOTE="djnick, post: 21200362, member: 293474"] [SIZE="5"][B]ජයවේවා මිතුරනි ඔන්න උසාවියෙනුත් දැන් සයිටම් එකට අවසර දීලා :love::love: දැන් අපි සේරටම පුළුවන් ලේසියෙන්ම ළමයාව ආසාව අනුව දොස්තර කෙනෙක් කරන්න :yes: පිටරට ඉගෙන ගන්න ඔහොම විබාග ෆේල් උන්ව ගන්නේ නෑ:eek: අනික උන් මෙහෙ ඇවිත් act16 ලියලා තම එන්න ඕන දැන් සයිටම් උන්ට එකත නෑ නිකන්ම දොස්තර රටේ උපාදියට පිට රට උනත් තැනක තියනවා මෙතනින් එකටත් බඩු :shocked: මං දැක්ක හැම තැනම දැන් දොස්තරලගේ බමුණු කුලේ බිදිලා කියලා දාල උන් කුහකද බමුනොද දන්නේ නෑ ;) හැබැයි උන් සේරටම ඔය ලක්ෂ 120 ගෙවන්න පුළුවන් දොස්තරගේ ළමයා දොස්තරම තමා ඔන්න උබලගේ බමුණු කුලේ බිදිල්ල ඔබට සතුටුයිද දැන්?:cool: දේශපාලනය කරන හැම එකගේම ළමයි දැන් දොස්තරලා :sorry: පුදුමේ කියන්නේ උන්ගේ ළමයිට ඒ තැන දෙන්න කෑ ගහන්නේ බස් වල මිරිකී මිරිකී යන එදා වේල හම්බ කරන කන අහිංසක මිනිස්සු රටට ඕක තමා බන් හෙනම ඇහිලා ගිහින් තියෙන්නේ :growl: මං කුහක එකෙක් නෙමෙයි මට පුළුවන් මගේ ළමයා ඕකට දන්න එත් අහිංසක දුප්පත් ළමයින්ගේ අනාගතේ ගැනයි දුක :( [COLOR="Red"]මාත් ලගදීම පටන් ගන්නවා පුද්ගලික ගුවන් නියමුවෝ පුහුණු කරන පාසලක් මං ගාව පුරුදු කරන්න ප්ලේන් නැනේ මං අදිකරණේ දානවා නඩුවක් එතකොට අදිකරනෙන් දෙයි රජයේ ගුවන් කදවුරු වල පුරුදු කරන්න මගේ ගාන ශේප්:lol::lol: [/COLOR] දුප්පත් පෝසත් හැමෝටම හිනා තියනවා එත් ඒ හීනේ දක්ෂකම සල්ලි වලින් වැහිලා යයි ඉස්සරහට :sorry: [COLOR="red"]ළමයි දුප්පත් උන එකට දෙමවුපියන්ට සාප කරන දවසක් එයි එදාට අහන්න තියෙන්නේ ඔබට සතුටුයිද දැන් කියල තමා [/COLOR] දැන් මෙතන පුක හපාගෙන මට පකේ ටෝක් දාන්න එපා මේ ළමයා මට ලේසියෙන් ඕකට දාන්න පුළුවන් :nerd::cool::cool::cool: [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom