Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
¤¶¶ SAITM ¶¶¤
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක රැයින් එළි දුටු අරුම පුදුම වෛද්‍ය විද්‍යාලය

ස්ථිර ගොඩනැගිලි, අධ්‍යාපන අනධ්‍යයන කාර්ය මණ්ඩල, ශික්ෂන රෝහල්, පුස්තකාල, රසායනාගාර නොමැති මෙම අරුම පුදුම වෛද්‍ය විද්‍යාලය එක රැයින් එළි දකින්නේ ගෝඨාභය රාජපක්ෂගේ ආනුභාවයෙනි. පසුගිය වනචර දශකයේ ගෝඨාභයලාට කළ නොහැකි දෙයක් නොවීය. මෙම අරුම පුදුම වෛද්‍ය පීඨය ද එවැනි නිර්මාණයකි. රුහුණු විශ්ව විද්‍යාලය සමග ඇති කර ගන්නා අවබෝධතා ගිවිසුමක් මත ගෝඨාභයගේ වෛද්‍ය පීඨය බිහිවිය. ඒ අනුව කොතලාවල අරුම පුදුම වෛද්‍ය විද්‍යාලයේ පළමු ශිෂ්‍ය කණ්ඩායම් දෙක (කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ 27 වන සහ 28 වන කණ්ඩායම්) අධ්‍යාපනය ලබන්නේ රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ හෙවත් කරාපිටිය වෛද්‍ය පීඨයේ ය. මෙම කණ්ඩායම් දෙක දෙවන එම්බීබීඑස් විභාගය දක්වා කරාපිටියේ අධ්‍යාපනය හදාරන අතර ඉන්පසුව කොතලාවල ආරක්ෂක විද්‍යාලයට එක්වෙයි. මෙම ශිෂ්‍ය කණ්ඩායම් දෙක කරාපිටියේ ඉගෙනුම ලබන කාලය තුල කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ නව වෛද්‍ය පීඨය සඳහා ගොඩනැගිලි වේරහැර ප්‍රදේශයේ ඉදිකිරීමටත්, අනධ්‍යයන කාර්ය මණ්ඩල බඳවාගෙන පුහුණු කිරීමටත්, වෛද්‍ය පීඨයේ අනෙකුත් මූලික අවශ්‍යතා සපුරා ගැනීමටත් නියමිත විය.

වසර 2014 දී කොතලාවල වෛද්‍ය විද්‍යාලයේ 3 වන ශිෂ්‍ය කණ්ඩායමට (29 කණ්ඩායම) වේරහැර අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට හැකි වනු ඇති බව ඔවුන්ගේ තක්සේරුව විය.

ඒ අනුව වසර 5 කට ආසන්න කාලයක් මේ අපූරු වෛද්‍ය විද්‍යාලය කරාපිටිය වෛද්‍ය පීඨයේ සිට ක්‍රියාත්මක වෙයි. කොතලාවල වෛද්‍ය විද්‍යාලයේ සිසුහු නාරාහේන්පිට හමුදා රෝහලේ, ශ්‍රී ජයවර්ධන පුර ජාතික රෝහලේ සහ කරාපිටිය ශික්ෂන රෝහලේ සායනික පුහුණුව ලබති. අවසාන වසරේ වෘත්තීය පත්වීම් සඳහා ඔව්හු කරාපිටිය සහ ශ්‍රී ජයවර්ධන පුර රෝහල් වලට යොමු කරති.

වසර 5 කට වඩා කාලයක් පුරා මේ අරුම පුදුම වෛද්‍ය විද්‍යාලය ක්‍රියාත්මක වූයේ මේ ආකාරයට ය. මෙම කොතලාවල වෛද්‍ය පීඨයට සිසුන් බඳවා ගත්තේද අරුම පුදුම ආකාරයකට ය. එහි සිසුන් සියළු දෙනාම කෙඩෙට් නිලධාරීන් නොවුනු අතර මුදල් ගෙවා අධ්‍යාපනය ලබන විදේශ සිවිල් සිසුන් විශාල පිරිසක් ද ඒ අතර වූහ. ඔවුනට මෙය තවත් එක් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පමණක් විය.

වසර 5ක් නැට්ට දෙපර හැන්ද අස්සේ

වසර 5 කට අධික කාලයක් පුරා ක්‍රියාත්මක වූ ස්ථිර ගොඩනැගිල්ලක්, ආචාර්ය මණ්ඩලයක්, ශික්ෂන රෝහලක් නොමැති වූ මෙම අරුම පුදුම වෛද්‍ය පීඨය පිලිබඳ සහ එහි ප්‍රමිතිය පිලිබඳ කිසිවෙක් ප්‍රශ්න නොකළහ. නිදහස් අධ්‍යාපනය සුරැකීම වෙනුවෙන් මරාගෙන මැරීමට අද සූදානම්ව සිටින ජවිපෙ සහ පෙරටුගාමී ෆැසිස්ට්වාදීහු වසර 2014 අවසන් වන තෙක් නැට්ට දෙපර හැන්ද අස්සේ ගසාගෙන සිටියහ.

මේ පිලිබඳ විරෝධය පල කිරීමට සූදානම් වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාර පුත්‍ර පාදෙණියට ගෝඨාභය රාජපක්ෂ ලබා දුන් එක දුරකථන ඇමැතුමෙන් එම විරෝධතා දියවී ගියේ ය. අද මාලාබේ වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය සායනික පුහුණුව ගැන අවලාද කියන කිසිවෙකු ගෝඨාභයගේ අරුම පුදුම වෛද්‍ය විද්‍යාලය ගැන වචනයක් කතා නොකරති. කොතලාවල වෛද්‍ය පීඨයේ කෙඩෙට් සිසුන්ගේ ප්‍රවේශ විභාග ප්‍රතිඵල ගැන ප්‍රශ්න නොකරති. එම කෙඩෙට් නිලධාරීන් වෛද්‍ය පීඨයට ඇතුලු වී මහා අනර්ඝ ‘එම්බීබීඑස්‘ උපාධිය ලබා ගන්නේ කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ මූලික ප්‍රවේශ පටිපාටිය අනුව මිස රටේ සෙසු සිසුන් රජයේ වෛද්‍ය පීඨයන්ට ඇතුලත් වන ‘ඉසෙඩ්‘ ලකුණු ප්‍රමාණය මත නොවේ. ( අපට ඒ ගැන ප්‍රශ්නයක් නැත) විදේශ සිසුන්ගේ කඩ ඉම් ලකුණු පිලිබඳ ප්‍රතිපත්තිය අපැහැදිලිය. එහෙත් මාලාබේ වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ගේ ප්‍රවේශ විභාග ප්‍රතිඵල ගැන ව්‍යාජ අවලාද නගන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාර පුත්‍රයන් හා දේශපාලන අපතයන් කොතලාවල ගැන අදටත් කටක් අරින්නේ නැත. ඒ රාජපක්ෂ රෙජීමයට පවතින අසීමිත ලැදියාව හෝ බිය නිසා ය.

රජයේ වෛද්‍ය පීඨයන්ට ඇතුළු වීමට අවම අවශ්‍ය වන්නේ සාමාන්‍ය සාමාර්ථ 3 ක් වුවද මාලාබේ වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වීමට අවම වශයෙන් සාමාන්‍ය ‘එස්‘ සාමාර්ථ දෙකක් සහ ‘සී‘ සාමාර්ථයක් අවශ්‍ය බව මෙම පිරිස් නොදන්නවා නොවේ. ඒ අනුව මාලාබේ වෛද්‍ය විද්‍යාල ප්‍රවේශය රජයේ වෛද්‍ය පීඨයන්ට වඩා ඉහළය.

අහිගුණ්ඨික ගෝඨා පීඨය

කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ගොඩනැගිල්ල වේරහැර විවෘත කරන ලද්දේ වසර 2014 නොවැම්බර් 19 වෙනිදා ය. එතෙක් මේ අපූරු වෛද්‍ය විද්‍යාලය පැවැතියේ අහිගුණ්ඨිකව ය. එහි ශික්ෂන රෝහලක් ඉදිකිරීම ආරම්භ කර ඇති අතර එහි කටයුතු තවම නිම වී නැත. ලෝකයේ ශික්ෂණ රෝහලක් නොමැති දැනට වසර 6 ක් පැරණි වෛද්‍ය විද්‍යාලයක් තිබේ නම් ඒ මේ අරුම පුදුම කොතලාවල ‘ගෝඨා පීඨය‘ යි.

අද මෙම වෛද්‍ය පීඨයේ සිසුන්ගෙන් 70% ක් පමණ මුදල් ගෙවා ඉගෙනුම ලබන සිවිල් විදේශ සිසුන් ය. එම සිසුන්ට සායනික පුහුණුව ලබා දෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර ඇතුළු රජයේ රෝහල් වලය. මුදල් ගෙවා ඉගෙනුම ලබන මෙම වෛද්‍ය සිසුන්ට රජයේ රෝහල් වල සායනික පුහුණුව ලබා දීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පාදෙණිය-හේරත්-සොයිසා මාර පුත්‍රයන්ගෙන් කිසිදු විරෝධයක් නැත. එහෙත් මාලාබේ වෛද්‍ය සිසුන්ට රජයේ රෝහල් හි සායනික පුහුණුව ලබා දීමට මෙකී මාර පුත්‍රයන් විරුද්ධ වෙති. අවම වශයෙන් මුදල් ගෙවා හෝ එම පුහුණුව ලබා ගැනීමට මාර පුත්‍රයෝ ඉඩ නොදෙති. එහෙත් විදේශ සිසුන් රජයේ ශික්ෂන රෝහල්හි නොමිලේ සායනික පුහුණුව ලැබීම ගැන මාරපුත්‍රයන්ගේ විරෝධයක් නොමැත. එමෙන්ම ශික්ෂන රෝහලක් නොමැතිව කොතලාවල වෛද්‍ය පීඨය වසර 5 කට අධික කාලයක් පුරා පැවතීම ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මුනිවත රකී. රාගම හෝ මාලාබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ශික්ෂන රෝහලක් නොමැතිව සිය කටයුතු ආරම්භ කෙළේ නම් මෙම මාර පුත්‍රයන් පොළොවේ පස් කනු නොඅනුමාන ය. එහෙත් කොතලාවල ගෝඨා පීඨයට එවැනි ප්‍රශ්නයක් නොමැත.

මාලාබේ අරහං කොතලාවල ඉස්තරං තියරිය

අදටත් තමන්ට අයත් ශික්ෂන රෝහලක් නොමැති වෛද්‍ය විද්‍යාලයක ප්‍රමිතිය කුමක්ද..? ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මහාචාර්ය කාලෝ ෆොන්සේකාට කොතලාවල වෛද්‍ය පීඨයට ශික්ෂන රෝහලක් නොමැති වීම ප්‍රශ්නයක් නොවේ. මාලාබේ වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය ගැන ප්‍රශ්න කරන මාර පුත්‍රයන්, ජවිපෙ, පෙරටුගාමී නියැන්ඩතාල් දේශපාලන අපතයන්ට මෙන්ම අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නමැති ෆැසිස්ට් කල්ලියට තමාට කියා ගොඩනැගිල්ලක් පවා නොමැතිව ක්‍රියාත්මක වූ කොතලාවල ‘ගෝඨා පීඨය‘ ගැන ප්‍රමිති ප්‍රශ්නයක් නොමැත. මෙම කණ්ඩායම්හි දෙබිඩි ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දිය හැකි හොඳම උදාහරණය කොතලාවල වෛද්‍ය පීඨයයි. මේ සියලු දෙනාටම මාලාබේ අරහංය. කොතලාවල ඉස්තරම් ය.

අපට කොතලාවල වෛද්‍ය පීඨය සමග කිසිදු ආරෝවක් හෝ එය වසා දමන ලෙසට හෝ කියා සිටින්නේ නැත. එහෙත් එම වෛද්‍ය පීඨය අපි උදාහරණයට ගන්නෙමු. කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අමතරව ඉංජිනේරු, නීති, කළමණාකරණ ඇතුළු පීඨ කිහිපයක් ඇත. එහි බඳවා ගැනීම් සහ ප්‍රමිතිය පිලිබඳව මේ ආකාරයෙන් විස්තර ඉදිරිපත් කළ හැකිය.

අප පෙර ලිපි වලින් පෙන්වා දුන් අන්දමට රට තුළ පෞද්ගලික විශ්ව විද්‍යාල නිර්මාණය වීමෙන් රාජ්‍ය විශ්ව විද්‍යාලයන්හි අවස්ථා අහිමි වූ මෙරට සිසුන්ට විදේශගත උපාධියක් ලබා ගැනීමට වියදම් කිරීමට සිදුවන මුදලින් අඩක් පමණ වැය කර මෙරට පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා ගැනීමට හැකිය. එමගින් අඩු මුදලකට උපාධියක් ලබා ගැනීමේ අවස්ථාවක් මෙරට සිසුන්ට හිමි වන අතරම එම මුදල් විදේශ විනිමය වශයෙන් වෙනත් රටවලට ඇදී යෑම වැළකී රට තුල සංසරණය වනු ඇත. එය රටේ ආර්ථිකයට ධනාත්මක බලපෑමක් කරනු ඇත. පෞද්ගලික විශ්ව විද්‍යාල යනු රටේ අධ්‍යාපනය ලැබීමේ අවස්ථා වඩාත් පුළුල් වීමක් මිස නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමක් නොවේ.

දෙවනුව ධනවත් දෙමාපියන් සිය දරුවන් පෞද්ගලික විශ්ව විද්‍යාල වලට යොමු කිරීම ගැන අප සතුටු විය යුතුය. ධනවත් දෙමාපියන්ගේ දරුවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොමිලේ ලැබිය යුතු නැත. එවැනි දෙමාපියන්ගේ දරුවන්ට නිදහස් අධ්‍යාපනය ලබා දීම යනු ඔවුනගේ අධ්‍යාපන පිරිවැය ද අසරණ පොදු ජනතාව මත පැටවීමකි. ලෝකයේ බොහෝ රටවල විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා දීමේ දී දෙමාපියන්ගේ සහ පවුලේ ආර්ථික ශක්තිය පිළිබඳ තක්සේරු වාර්තාවක් ලබා ගන්නේ එබැවිනි. පවුලේ ආදායම නිශ්චිත සීමාවකට වඩා පහළ මට්ටමක තිබෙන පවුල් වල දරුවන්ට බොහෝ විට නොමිලේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබෙන අතර ඉතිරි කණ්ඩායම් වල ආදායම් මට්ටම අනුව විශ්ව විද්‍යාල සඳහා ගෙවීම් කළ යුතුය. මෙය ‘නිදහස් අධ්‍යාපනය‘ විනාශ කිරීමක් වශයෙන් කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත් මෙය නිදහස් අධ්‍යාපනය ලැබිය යුතු සමාජ කණ්ඩායම් වලට ලබා දීමේ ප්රවේශයකි.

මහපොළ පැට්‍රෝල් කෝටාව

ශ්‍රී ලංකාවේ දැකිය හැක්කේ මෙහි විකෘතියකි. උදාහරණයකට මහපොළ ශිෂ්‍යත්වය ගත හැකිය. මව්පියන් ගුරුවරුන් වන දරුවන්ට ආදායම් මට්ටම ‘ඉහළ‘ යැයි සලකා මහපොළ හෝ ශිෂ්‍ය ආධාර නොලැබෙන විට බොහෝ ධනවත් ව්‍යාපාරිකයන්ගේ දරුවන්ට මහපොළ හෝ ශිෂ්‍ය ආධාර ලබා ගන්නා බව ප්‍රසිද්ධ රහසකි. බොහෝ විට සිය වාහන වලින් විශ්ව විද්‍යාලයට පැමිණෙන මෙම සිසුන් මහපොළ හෝ ශිෂ්‍ය ආධාර හඳුන්වන්නේ තම ‘පැට්‍රෝල් කෝටාව‘ වශයෙනි. රජයේ රැකියා කරන පහළ මධ්‍යම පන්තික දෙමාපියන්ගේ දරුවන්ට ලැබිය යුතු මහපොළ හෝ ශිෂ්‍ය ආධාරය ලැබෙන්නේ ව්‍යාපාරිකයන්ගේ දරුවන්ට ය. ආදායම් තහවුරු කර ගැනීමෙ නිශ්චිත ක්‍රමවේදයක් අපේ රටේ පවතී නම් මෙවැනි විකෘති මතු වන්නේ නැත. එසේ නම් මහපොළ හෝ ශිෂ්‍ය ආධාර ලැබිය යුතු තවත් බොහෝ පිරිසකට එය හිමි වනු හෝ මාසිකව ලබා දෙන මුදල් ප්‍රමාණය ඉහළ දැමිය හැකිය. ඉහළ ආදායම් ලබන දෙමාපියන්ගේ දරුවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා යම් මුදලක් ගෙවීමට සිදුවන්නේ නම් එසේ එකතු කර ගන්නා මුදල් තවත් දිළිඳු සිසුන් බොහෝ දෙනෙකුට රාජ්‍ය විශ්ව විද්‍යාලයන්හි දොරටු විවෘත කිරීමට භාවිතා කළ හැකිය. වාර්ෂිකව රජයේ විශ්ව විද්‍යාලයන්ට ඇතුලත් කර ගන්නා පිරිස් සීමා කිරීමට සිදුව ඇත්තේ ඉඩ කඩ හා මූල්‍ය ප්‍රතිපාදන සීමා වීම හේතුවෙනි. ඕනෑම රජයකට රජයේ විශ්ව විද්‍යාල පද්ධතිය නඩත්තු කිරීමට වාර්ෂිකව ලබා දිය හැකි ප්‍රතිපාදනයන්හි සීමාවක් තිබේ. එබැවින් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා මුදල් වියදම් කිරීමට සූදානම් දෙමාපියන්ට ඒ සඳහා අවස්ථාව ලබා දීමට හැකිවන අන්දමට උසස් අධ්‍යාපනයේ පෞද්ගලික ව්‍යාවසාය පුළුල් කිරීමට කටයුතු කළ යුතුය. එහෙත් අපේ රටේ සිදුවන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල රජයට පවරා ගන්නා ලෙසට කරන මුග්ධ ඉල්ලීම්, උද්ඝෝෂන සහ උපවාසයන් ය.

[QUOTE="ජිංතක ජිල්ලබකිට, post: 21200823, member: 407613"] [SIZE="4"][SIZE="5"][COLOR="DarkGreen"]එක රැයින් එළි දුටු අරුම පුදුම වෛද්‍ය විද්‍යාලය[/COLOR][/SIZE][COLOR="DarkGreen"] ස්ථිර ගොඩනැගිලි, අධ්‍යාපන අනධ්‍යයන කාර්ය මණ්ඩල, ශික්ෂන රෝහල්, පුස්තකාල, රසායනාගාර නොමැති මෙම අරුම පුදුම වෛද්‍ය විද්‍යාලය එක රැයින් එළි දකින්නේ ගෝඨාභය රාජපක්ෂගේ ආනුභාවයෙනි. පසුගිය වනචර දශකයේ ගෝඨාභයලාට කළ නොහැකි දෙයක් නොවීය. මෙම අරුම පුදුම වෛද්‍ය පීඨය ද එවැනි නිර්මාණයකි. රුහුණු විශ්ව විද්‍යාලය සමග ඇති කර ගන්නා අවබෝධතා ගිවිසුමක් මත ගෝඨාභයගේ වෛද්‍ය පීඨය බිහිවිය. ඒ අනුව කොතලාවල අරුම පුදුම වෛද්‍ය විද්‍යාලයේ පළමු ශිෂ්‍ය කණ්ඩායම් දෙක (කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ 27 වන සහ 28 වන කණ්ඩායම්) අධ්‍යාපනය ලබන්නේ රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ හෙවත් කරාපිටිය වෛද්‍ය පීඨයේ ය. මෙම කණ්ඩායම් දෙක දෙවන එම්බීබීඑස් විභාගය දක්වා කරාපිටියේ අධ්‍යාපනය හදාරන අතර ඉන්පසුව කොතලාවල ආරක්ෂක විද්‍යාලයට එක්වෙයි. මෙම ශිෂ්‍ය කණ්ඩායම් දෙක කරාපිටියේ ඉගෙනුම ලබන කාලය තුල කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ නව වෛද්‍ය පීඨය සඳහා ගොඩනැගිලි වේරහැර ප්‍රදේශයේ ඉදිකිරීමටත්, අනධ්‍යයන කාර්ය මණ්ඩල බඳවාගෙන පුහුණු කිරීමටත්, වෛද්‍ය පීඨයේ අනෙකුත් මූලික අවශ්‍යතා සපුරා ගැනීමටත් නියමිත විය. වසර 2014 දී කොතලාවල වෛද්‍ය විද්‍යාලයේ 3 වන ශිෂ්‍ය කණ්ඩායමට (29 කණ්ඩායම) වේරහැර අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට හැකි වනු ඇති බව ඔවුන්ගේ තක්සේරුව විය. ඒ අනුව වසර 5 කට ආසන්න කාලයක් මේ අපූරු වෛද්‍ය විද්‍යාලය කරාපිටිය වෛද්‍ය පීඨයේ සිට ක්‍රියාත්මක වෙයි. කොතලාවල වෛද්‍ය විද්‍යාලයේ සිසුහු නාරාහේන්පිට හමුදා රෝහලේ, ශ්‍රී ජයවර්ධන පුර ජාතික රෝහලේ සහ කරාපිටිය ශික්ෂන රෝහලේ සායනික පුහුණුව ලබති. අවසාන වසරේ වෘත්තීය පත්වීම් සඳහා ඔව්හු කරාපිටිය සහ ශ්‍රී ජයවර්ධන පුර රෝහල් වලට යොමු කරති. වසර 5 කට වඩා කාලයක් පුරා මේ අරුම පුදුම වෛද්‍ය විද්‍යාලය ක්‍රියාත්මක වූයේ මේ ආකාරයට ය. මෙම කොතලාවල වෛද්‍ය පීඨයට සිසුන් බඳවා ගත්තේද අරුම පුදුම ආකාරයකට ය. එහි සිසුන් සියළු දෙනාම කෙඩෙට් නිලධාරීන් නොවුනු අතර මුදල් ගෙවා අධ්‍යාපනය ලබන විදේශ සිවිල් සිසුන් විශාල පිරිසක් ද ඒ අතර වූහ. ඔවුනට මෙය තවත් එක් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පමණක් විය. [SIZE="5"]වසර 5ක් නැට්ට දෙපර හැන්ද අස්සේ[/SIZE] වසර 5 කට අධික කාලයක් පුරා ක්‍රියාත්මක වූ ස්ථිර ගොඩනැගිල්ලක්, ආචාර්ය මණ්ඩලයක්, ශික්ෂන රෝහලක් නොමැති වූ මෙම අරුම පුදුම වෛද්‍ය පීඨය පිලිබඳ සහ එහි ප්‍රමිතිය පිලිබඳ කිසිවෙක් ප්‍රශ්න නොකළහ. නිදහස් අධ්‍යාපනය සුරැකීම වෙනුවෙන් මරාගෙන මැරීමට අද සූදානම්ව සිටින ජවිපෙ සහ පෙරටුගාමී ෆැසිස්ට්වාදීහු වසර 2014 අවසන් වන තෙක් නැට්ට දෙපර හැන්ද අස්සේ ගසාගෙන සිටියහ. මේ පිලිබඳ විරෝධය පල කිරීමට සූදානම් වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාර පුත්‍ර පාදෙණියට ගෝඨාභය රාජපක්ෂ ලබා දුන් එක දුරකථන ඇමැතුමෙන් එම විරෝධතා දියවී ගියේ ය. අද මාලාබේ වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය සායනික පුහුණුව ගැන අවලාද කියන කිසිවෙකු ගෝඨාභයගේ අරුම පුදුම වෛද්‍ය විද්‍යාලය ගැන වචනයක් කතා නොකරති. කොතලාවල වෛද්‍ය පීඨයේ කෙඩෙට් සිසුන්ගේ ප්‍රවේශ විභාග ප්‍රතිඵල ගැන ප්‍රශ්න නොකරති. එම කෙඩෙට් නිලධාරීන් වෛද්‍ය පීඨයට ඇතුලු වී මහා අනර්ඝ ‘එම්බීබීඑස්‘ උපාධිය ලබා ගන්නේ කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ මූලික ප්‍රවේශ පටිපාටිය අනුව මිස රටේ සෙසු සිසුන් රජයේ වෛද්‍ය පීඨයන්ට ඇතුලත් වන ‘ඉසෙඩ්‘ ලකුණු ප්‍රමාණය මත නොවේ. ( අපට ඒ ගැන ප්‍රශ්නයක් නැත) විදේශ සිසුන්ගේ කඩ ඉම් ලකුණු පිලිබඳ ප්‍රතිපත්තිය අපැහැදිලිය. එහෙත් මාලාබේ වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ගේ ප්‍රවේශ විභාග ප්‍රතිඵල ගැන ව්‍යාජ අවලාද නගන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාර පුත්‍රයන් හා දේශපාලන අපතයන් කොතලාවල ගැන අදටත් කටක් අරින්නේ නැත. ඒ රාජපක්ෂ රෙජීමයට පවතින අසීමිත ලැදියාව හෝ බිය නිසා ය. රජයේ වෛද්‍ය පීඨයන්ට ඇතුළු වීමට අවම අවශ්‍ය වන්නේ සාමාන්‍ය සාමාර්ථ 3 ක් වුවද මාලාබේ වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වීමට අවම වශයෙන් සාමාන්‍ය ‘එස්‘ සාමාර්ථ දෙකක් සහ ‘සී‘ සාමාර්ථයක් අවශ්‍ය බව මෙම පිරිස් නොදන්නවා නොවේ. ඒ අනුව මාලාබේ වෛද්‍ය විද්‍යාල ප්‍රවේශය රජයේ වෛද්‍ය පීඨයන්ට වඩා ඉහළය. [SIZE="5"][COLOR="Red"]අහිගුණ්ඨික ගෝඨා පීඨය[/COLOR][/SIZE] කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ගොඩනැගිල්ල වේරහැර විවෘත කරන ලද්දේ වසර 2014 නොවැම්බර් 19 වෙනිදා ය. එතෙක් මේ අපූරු වෛද්‍ය විද්‍යාලය පැවැතියේ අහිගුණ්ඨිකව ය. එහි ශික්ෂන රෝහලක් ඉදිකිරීම ආරම්භ කර ඇති අතර එහි කටයුතු තවම නිම වී නැත. ලෝකයේ ශික්ෂණ රෝහලක් නොමැති දැනට වසර 6 ක් පැරණි වෛද්‍ය විද්‍යාලයක් තිබේ නම් ඒ මේ අරුම පුදුම කොතලාවල ‘ගෝඨා පීඨය‘ යි. [COLOR="red"]අද මෙම වෛද්‍ය පීඨයේ සිසුන්ගෙන් 70% ක් පමණ මුදල් ගෙවා ඉගෙනුම ලබන සිවිල් විදේශ සිසුන් ය. එම සිසුන්ට සායනික පුහුණුව ලබා දෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර ඇතුළු රජයේ රෝහල් වලය. මුදල් ගෙවා ඉගෙනුම ලබන මෙම වෛද්‍ය සිසුන්ට රජයේ රෝහල් වල සායනික පුහුණුව ලබා දීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පාදෙණිය-හේරත්-සොයිසා මාර පුත්‍රයන්ගෙන් කිසිදු විරෝධයක් නැත. එහෙත් මාලාබේ වෛද්‍ය සිසුන්ට රජයේ රෝහල් හි සායනික පුහුණුව ලබා දීමට මෙකී මාර පුත්‍රයන් විරුද්ධ වෙති.[/COLOR] අවම වශයෙන් මුදල් ගෙවා හෝ එම පුහුණුව ලබා ගැනීමට මාර පුත්‍රයෝ ඉඩ නොදෙති. එහෙත් විදේශ සිසුන් රජයේ ශික්ෂන රෝහල්හි නොමිලේ සායනික පුහුණුව ලැබීම ගැන මාරපුත්‍රයන්ගේ විරෝධයක් නොමැත. එමෙන්ම ශික්ෂන රෝහලක් නොමැතිව කොතලාවල වෛද්‍ය පීඨය වසර 5 කට අධික කාලයක් පුරා පැවතීම ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මුනිවත රකී. රාගම හෝ මාලාබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ශික්ෂන රෝහලක් නොමැතිව සිය කටයුතු ආරම්භ කෙළේ නම් මෙම මාර පුත්‍රයන් පොළොවේ පස් කනු නොඅනුමාන ය. එහෙත් කොතලාවල ගෝඨා පීඨයට එවැනි ප්‍රශ්නයක් නොමැත. [SIZE="5"][COLOR="Red"]මාලාබේ අරහං කොතලාවල ඉස්තරං තියරිය[/COLOR][/SIZE] අදටත් තමන්ට අයත් ශික්ෂන රෝහලක් නොමැති වෛද්‍ය විද්‍යාලයක ප්‍රමිතිය කුමක්ද..? ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මහාචාර්ය කාලෝ ෆොන්සේකාට කොතලාවල වෛද්‍ය පීඨයට ශික්ෂන රෝහලක් නොමැති වීම ප්‍රශ්නයක් නොවේ. මාලාබේ වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය ගැන ප්‍රශ්න කරන මාර පුත්‍රයන්, ජවිපෙ, පෙරටුගාමී නියැන්ඩතාල් දේශපාලන අපතයන්ට මෙන්ම අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නමැති ෆැසිස්ට් කල්ලියට තමාට කියා ගොඩනැගිල්ලක් පවා නොමැතිව ක්‍රියාත්මක වූ කොතලාවල ‘ගෝඨා පීඨය‘ ගැන ප්‍රමිති ප්‍රශ්නයක් නොමැත. මෙම කණ්ඩායම්හි දෙබිඩි ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දිය හැකි හොඳම උදාහරණය කොතලාවල වෛද්‍ය පීඨයයි. මේ සියලු දෙනාටම මාලාබේ අරහංය. කොතලාවල ඉස්තරම් ය. අපට කොතලාවල වෛද්‍ය පීඨය සමග කිසිදු ආරෝවක් හෝ එය වසා දමන ලෙසට හෝ කියා සිටින්නේ නැත. එහෙත් එම වෛද්‍ය පීඨය අපි උදාහරණයට ගන්නෙමු. කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අමතරව ඉංජිනේරු, නීති, කළමණාකරණ ඇතුළු පීඨ කිහිපයක් ඇත. එහි බඳවා ගැනීම් සහ ප්‍රමිතිය පිලිබඳව මේ ආකාරයෙන් විස්තර ඉදිරිපත් කළ හැකිය. අප පෙර ලිපි වලින් පෙන්වා දුන් අන්දමට රට තුළ පෞද්ගලික විශ්ව විද්‍යාල නිර්මාණය වීමෙන් රාජ්‍ය විශ්ව විද්‍යාලයන්හි අවස්ථා අහිමි වූ මෙරට සිසුන්ට විදේශගත උපාධියක් ලබා ගැනීමට වියදම් කිරීමට සිදුවන මුදලින් අඩක් පමණ වැය කර මෙරට පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා ගැනීමට හැකිය. එමගින් අඩු මුදලකට උපාධියක් ලබා ගැනීමේ අවස්ථාවක් මෙරට සිසුන්ට හිමි වන අතරම එම මුදල් විදේශ විනිමය වශයෙන් වෙනත් රටවලට ඇදී යෑම වැළකී රට තුල සංසරණය වනු ඇත. එය රටේ ආර්ථිකයට ධනාත්මක බලපෑමක් කරනු ඇත. පෞද්ගලික විශ්ව විද්‍යාල යනු රටේ අධ්‍යාපනය ලැබීමේ අවස්ථා වඩාත් පුළුල් වීමක් මිස නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමක් නොවේ. දෙවනුව ධනවත් දෙමාපියන් සිය දරුවන් පෞද්ගලික විශ්ව විද්‍යාල වලට යොමු කිරීම ගැන අප සතුටු විය යුතුය. ධනවත් දෙමාපියන්ගේ දරුවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොමිලේ ලැබිය යුතු නැත. එවැනි දෙමාපියන්ගේ දරුවන්ට නිදහස් අධ්‍යාපනය ලබා දීම යනු ඔවුනගේ අධ්‍යාපන පිරිවැය ද අසරණ පොදු ජනතාව මත පැටවීමකි. ලෝකයේ බොහෝ රටවල විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා දීමේ දී දෙමාපියන්ගේ සහ පවුලේ ආර්ථික ශක්තිය පිළිබඳ තක්සේරු වාර්තාවක් ලබා ගන්නේ එබැවිනි. පවුලේ ආදායම නිශ්චිත සීමාවකට වඩා පහළ මට්ටමක තිබෙන පවුල් වල දරුවන්ට බොහෝ විට නොමිලේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබෙන අතර ඉතිරි කණ්ඩායම් වල ආදායම් මට්ටම අනුව විශ්ව විද්‍යාල සඳහා ගෙවීම් කළ යුතුය. මෙය ‘නිදහස් අධ්‍යාපනය‘ විනාශ කිරීමක් වශයෙන් කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත් මෙය නිදහස් අධ්‍යාපනය ලැබිය යුතු සමාජ කණ්ඩායම් වලට ලබා දීමේ ප්රවේශයකි. [SIZE="5"][COLOR="Red"]මහපොළ පැට්‍රෝල් කෝටාව[/COLOR][/SIZE] ශ්‍රී ලංකාවේ දැකිය හැක්කේ මෙහි විකෘතියකි. උදාහරණයකට මහපොළ ශිෂ්‍යත්වය ගත හැකිය. මව්පියන් ගුරුවරුන් වන දරුවන්ට ආදායම් මට්ටම ‘ඉහළ‘ යැයි සලකා මහපොළ හෝ ශිෂ්‍ය ආධාර නොලැබෙන විට බොහෝ ධනවත් ව්‍යාපාරිකයන්ගේ දරුවන්ට මහපොළ හෝ ශිෂ්‍ය ආධාර ලබා ගන්නා බව ප්‍රසිද්ධ රහසකි. බොහෝ විට සිය වාහන වලින් විශ්ව විද්‍යාලයට පැමිණෙන මෙම සිසුන් මහපොළ හෝ ශිෂ්‍ය ආධාර හඳුන්වන්නේ තම ‘පැට්‍රෝල් කෝටාව‘ වශයෙනි. රජයේ රැකියා කරන පහළ මධ්‍යම පන්තික දෙමාපියන්ගේ දරුවන්ට ලැබිය යුතු මහපොළ හෝ ශිෂ්‍ය ආධාරය ලැබෙන්නේ ව්‍යාපාරිකයන්ගේ දරුවන්ට ය. ආදායම් තහවුරු කර ගැනීමෙ නිශ්චිත ක්‍රමවේදයක් අපේ රටේ පවතී නම් මෙවැනි විකෘති මතු වන්නේ නැත. එසේ නම් මහපොළ හෝ ශිෂ්‍ය ආධාර ලැබිය යුතු තවත් බොහෝ පිරිසකට එය හිමි වනු හෝ මාසිකව ලබා දෙන මුදල් ප්‍රමාණය ඉහළ දැමිය හැකිය. ඉහළ ආදායම් ලබන දෙමාපියන්ගේ දරුවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා යම් මුදලක් ගෙවීමට සිදුවන්නේ නම් එසේ එකතු කර ගන්නා මුදල් තවත් දිළිඳු සිසුන් බොහෝ දෙනෙකුට රාජ්‍ය විශ්ව විද්‍යාලයන්හි දොරටු විවෘත කිරීමට භාවිතා කළ හැකිය. වාර්ෂිකව රජයේ විශ්ව විද්‍යාලයන්ට ඇතුලත් කර ගන්නා පිරිස් සීමා කිරීමට සිදුව ඇත්තේ ඉඩ කඩ හා මූල්‍ය ප්‍රතිපාදන සීමා වීම හේතුවෙනි. ඕනෑම රජයකට රජයේ විශ්ව විද්‍යාල පද්ධතිය නඩත්තු කිරීමට වාර්ෂිකව ලබා දිය හැකි ප්‍රතිපාදනයන්හි සීමාවක් තිබේ. එබැවින් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා මුදල් වියදම් කිරීමට සූදානම් දෙමාපියන්ට ඒ සඳහා අවස්ථාව ලබා දීමට හැකිවන අන්දමට උසස් අධ්‍යාපනයේ පෞද්ගලික ව්‍යාවසාය පුළුල් කිරීමට කටයුතු කළ යුතුය. එහෙත් අපේ රටේ සිදුවන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල රජයට පවරා ගන්නා ලෙසට කරන මුග්ධ ඉල්ලීම්, උද්ඝෝෂන සහ උපවාසයන් ය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom