DJANURADHA@mp3 said:mmmm nice one akki
deparaki kiyawann una teruma gannna
gd luck

m3pium said:පික්. එකේ ඉන්න ගර්ල්ගෙ කොණ්ඩෙන් එයාගෙ මූණෙ එක පැත්තක් වැහිලා තියෙන්නෙ...මුළු ලෝකෙටම පේන්නෙ එයාගෙ මූණෙ එක පැත්ත ලස්සන විතරයි.......
එයාගෙ ජීවිතයෙ අභ්‍යන්තරයෙ තියෙන දුක් වේදනා රෝග මේ ලෝකයට පෙනෙන්නෙ නෑ
මනුෂ්‍යයෙකුගෙ බාහිරින් ඒ මනුෂ්‍යයගෙ තත්වෙ ගැන නිගමනයකට එන්න බැරි බවයි මම මෙතනින් අදහස් කලේ.......
Doly said:නියමයි....
දැන් නම් හොදටම පැහැදිලි
හරිම ලස්සනයි .................