§සොදුරු සහ අදුරු§

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    §සොදුරු සහ අදුරු§

    23lo6jk.jpg
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    පික්. එකේ ඉන්න ගර්ල්ගෙ කොණ්ඩෙන් එයාගෙ මූණෙ එක පැත්තක් වැහිලා තියෙන්නෙ...මුළු ලෝකෙටම පේන්නෙ එයාගෙ මූණෙ එක පැත්ත ලස්සන විතරයි.......

    එයාගෙ ජීවිතයෙ අභ්‍යන්තරයෙ තියෙන දුක් වේදනා රෝග මේ ලෝකයට පෙනෙන්නෙ නෑ

    මනුෂ්‍යයෙකුගෙ බාහිරින් ඒ මනුෂ්‍යයගෙ තත්වෙ ගැන නිගමනයකට එන්න බැරි බවයි මම මෙතනින් අදහස් කලේ.......
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    m3pium said:
    පික්. එකේ ඉන්න ගර්ල්ගෙ කොණ්ඩෙන් එයාගෙ මූණෙ එක පැත්තක් වැහිලා තියෙන්නෙ...මුළු ලෝකෙටම පේන්නෙ එයාගෙ මූණෙ එක පැත්ත ලස්සන විතරයි.......

    එයාගෙ ජීවිතයෙ අභ්‍යන්තරයෙ තියෙන දුක් වේදනා රෝග මේ ලෝකයට පෙනෙන්නෙ නෑ

    මනුෂ්‍යයෙකුගෙ බාහිරින් ඒ මනුෂ්‍යයගෙ තත්වෙ ගැන නිගමනයකට එන්න බැරි බවයි මම මෙතනින් අදහස් කලේ.......

    නියමයි....
    දැන් නම් හොදටම පැහැදිලි

    හරිම ලස්සනයි .................