« Tatyana Jayaratne | ❤ | Lovely Fashion Photoshoot »

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,535
    17,548
    113
    Auckland
    hahah-gold-digger_o_134629.jpg
     

    Ashvind

    Member
    Nov 6, 2014
    34
    1
    0
    කියල වැඩක් නෑ ෆට්ට ... බලපන් ඇගට ගැලපෙන විදිහට කරන Fashion කියන්නේ ඔන්න ඕවා තමයි සුපිරිම සුපිරි ....... ෆට්ට පිළිවෙලක් තියනව කිට් වල .... රේප් ++ :rolleyes::rolleyes::rolleyes:

    Aniwa bn niyameta set wenawa
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඇස් වහක් කටවහක් නෑ මචන් මම දැකපු ලස්සනම කෙල්ල තමයි මේ.
    ඒත් ඉතින් රාජ කුමාරයාට අයිති දේවල් ගැන ආසාවක් ඇති කරගන්න ඕන නෑ නේ. නිකන් හිස ගසා දාන්න වෙන අතට වැඩේ සිද්ධ කරගන්නේ නැතුව ඉමු


    ඒ වුනාට ඉවසන්නම බෑ මට

    :love::love::love::love::love::love::love::love::love::love::love::love:
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ඇස් වහක් කටවහක් නෑ මචන් මම දැකපු ලස්සනම කෙල්ල තමයි මේ.
    ඒත් ඉතින් රාජ කුමාරයාට අයිති දේවල් ගැන ආසාවක් ඇති කරගන්න ඕන නෑ නේ. නිකන් හිස ගසා දාන්න වෙන අතට වැඩේ සිද්ධ කරගන්නේ නැතුව ඉමු


    ඒ වුනාට ඉවසන්නම බෑ මට

    :love::love::love::love::love::love::love::love::love::love::love::love:

    :yes: :yes: :rolleyes: :love:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,988
    113
    -In Darkness-
    mama dakapu lassanama kella machan..

    mamath dakapu lassanama kella. Pin patai. :yes:

    එකෙන්ම බං :yes::yes: 2008 ඉඳලා :love::love: ඉස්සෙල්ලම හිටියේ සන්ලයිට් ඇඩ් එකක. දවසක් MC එකේ ෆිල්ම් එකක් බලන්න ගියපු වෙලාවක මෙයයි, රෝහිතයි ආවා ෆිල්ම් එක බලන්න. ඇස් වහක් කටවහක් නෑ බං මෙයා ෆොටෝ වල වගේම ලස්සනයි, වෙන එවුන් වගේ මේකප් අරවා මේවා උලාගෙන හිටියේ නෑ ඩෙනිමකුයි, ටීශර්ට් එකකුයි ගහන් හිටියේ. පට්ටම යුනික් ලස්සනක් තියෙන්නේ :love: