®..:: වඳුරු අම්මා ::..©

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    වඳුරු අම්මා

    බැංගලෝරයේ රාගි ගුඩා පන්සල වැද පුදා ගන්න ඇස් දෙකම නොපෙනෙන දෙන්නෙක් ආවා. ටික වෙලාවකින් ඔවුන්ට දැඩි පිපාසයක් ආවා. වතුර ටැප් ලඟට ආවත් ඇස් නොපෙනෙන නිසා ඔවුන්ට ටැප් එක ඇරගන්න බැරි වුනා. මේක බලාගෙන හිටපු වඳුරු අම්මා කෙනෙක් මේ දෙන්නට ටැප් එක ඇරලා දුන්නා. පස්සෙ එයත් වතුර ටිකක බීලා ටැප් එක වැහුවා.

    අපේ බුද්ධිමත්ම සත්ත්ව විශේෂය කියලා කියාගෙන කරන දේවල් දැක්කම මේ වඳුරු අම්මා අපිට වඩා කොච්චර උසස් ද නේද???


    download-2.jpg


    comment.jpg