¶¶¶¶ English වචන උච්ඡාරනය ¶¶¶¶

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ¶¶¶¶ English වචන උච්ඡාරනය ¶¶¶¶

    Oග්‍රීසි විශය කියන එක අද නැතිවම බැරි දෙයක්.. සම්මුඛ පරික්ෂනයකට ගියත්, රැකියා පරිසරයෙත් ඇතැම් සේවාවන් සපයන ආයතන වලත් බොහෝවිට සන්නිවේදය වෙන භාෂාව තමා ඉOග්‍රීසි.. අද මම දෙන්නේ ඉOග්‍රීසි භාෂාවේ ආධුනිකයන්ට (මාත් ඇතුලුව) වැදගත් සයිට් එකක්.. මේ සයිට් එකේ අපිට අවශ්‍ය වචනයේ Pronunciation එක එහෙම නැතිනම් උච්ඡාරනය වෙන ස්භාවය ඇසීමට සලසනවා.. ඊට අමතරව මේකෙ තව වාසියක් තමා අපි උච්ඡාරන කිරීමට ලබා දෙන වචනයේ සබැඳි වචන ලිස්ට් එකකුත් ඒ සමග එන එක..
    සයිට් එකට ගිහින්ම බලන්නකෝ.. (පහත රූපය මත ක්ලික් කරන්න)






     
    • Like
    Reactions: rotiya