(¸.•´ (¸.• Elakiri Official Valentine Thread ¸.•´¸.•*´¨) ¸.•*¨) Join With this

Jul 26, 2011
8,378
730
0
no sinhala land
kalupoosa.jpg


ඔන්න ඉතින් නිකන් අත පය තියන් ඉන්න බැරිකමට මාත් වැඩක් කරන්න හිතුව.. Official කිවුවට Officialමත් නෙමේ.. කස්ටිය දන්නවනෙ 14 වෙනිදා හැමෝටම විශේෂ දවසක් කියල.. සමහර අය කරන්නන්වාලෙ නිකන් හැමෝම කරන නිසා ඒක සමරනව.. බොරු කියන්න ඕනෙ නැහැ මාත් එහෙමයි.. ආදරේ කරන්න වෙනම දවසක් ඕනෙ නැහැ.. හැබැයි මෙහෙම කතාවකුත් තියෙනව, ආදරවන්තයන්ගෙ දවස පොඩි වෙනසකටත් එක්ක හැමදාම පුරුදු රොබෝ ජීවිතෙන් වෙන් වෙලා එක දවසක් හැම වැඩේම අත් හැරල දෙන්න එක්ක නිදහසේ ගමනක් යන්න, තනි වෙලා කතා කර කර ඉන්න අවස්තාවක් කරගන්න පුලුවන්.

ඒවයින් මේවයින් වැඩක් නැහැ මෙතන මේකයි වෙන්නෙ.. ආදරවන්තයින්ගෙ දවස ගැන :love::love:

:love::love: ඔයාලගෙ අදහස් උදහස් මෙතන ප්‍රකාශ කරන්න..
:love::love: ඔයාලගෙ පරන අත්දැකීම් කියන්න..
:love::love: මේ අවුරුද්දෙ ඒක සමරන්න හිතන් ඉන්න විදිහ කියන්න...
:love::love: සහකරුට \ සහකාරියට දෙන තෑගි මොනවද?
:love::love: එයාලට සුබ පතල යවන E-mail \ SMS මොනවද?

Best-Valentines-Day-Apps-for-Android.png


හැමෝටම දැනගන්න, කිරිකෝඩු ආදරවන්තයින්ට අදහස් ගන්න පුරුදු කාරයො ටික දාමුද අදහස්.. කෝඩු කාරයින්ගෙ අදහස් සහ යෝජනාවලටත් ඉඩ තියෙනව හොඳේ :rolleyes::rolleyes:

මමනම් ඉතින් මේ අවුරුද්දයි ගිය අවුරුද්දයි ආදරවන්තයින්ගෙ දිනය සැමරුවෙ තනිකඩයෙක් විදිහට:sorry::sorry::sorry:.. හැබැයි මට එහෙම දුකක් නැහැ, මම මගෙ හොඳ යාලුවොන්ට (Girls) සුබ පතල SMS \ Facebook PM කරා. එයාලත් මට Reply කරා. ආදරේ කරන යාලුවොන්ට සුබ පතන්න.. ඔයාලගෙ යාලුකම තව වැඩි වෙනව:love: ප්‍රේමවන්තයින් වෙන්න අවශ්‍ය නැහැ.

හරි එහෙනම් කියන්න බලන්න ඔයාලගෙ හිතේ තියෙන දේවල්


kalupoosa.jpg
 
  • Like
Reactions: DesignerZ

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හිරු නැගෙන අඩ පැයේ
    දෝරෙ ගිය රන් එළිය
    එවන් විකසිත පැයක
    දිටිමි ඔබෙ මුව කමල

    කදුළු මැද තනිවූ හද
    කදුළු දිය සිදී ගොස්
    සුවඳ පිරි වසන්තය
    හදවතට එලැබුනා

    නෙත් කෙවෙනි සැර විදා
    සරා ගී සිනාවෙන්
    පුබුදු කල හද පියුම
    මිලින නොකරන් කිසිදින

    කල්පයේ ඉම තෙක්ම
    බව සසර සැරිසරණ
    අනන්ත වූ ආත්මයක්
    පතමි මම ඔබේ එළිය........
     
    Last edited:

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,016
    1,695
    113
    Matara
    කලු පූසා;11992706 said:
    මොකෝ දුක මූන :)

    කලු පූසා;11992661 said:
    දෙන්න එක්ක නිදහසේ ගමනක් යන්න, තනි වෙලා කතා කර කර ඉන්න අවස්තාවක් කරගන්න පුලුවන්.

    ehema ekkenek naha ne ;)
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    kellak na bun :(

    කෙල්ලෙක් නැති වෙන්න බෑ. ප්‍රේමවන්තියක් නැද්ද? ඒකට කමක් නෑ බං:). හොඳ යාලුවො ඉනන්වනෙ කෙල්ලො. උන්ට Wish කරහන්.. වෙනදට වඩා ෆිට් වෙනව.. අත්දැකීමෙන් කියන්නෙ :yes::yes::cool:
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,016
    1,695
    113
    Matara
    Ane ithin api nam thaama punchi aayoo neh :lol: api nam valentine's day eketh kaala naala pothak pathak balaagena ohe innawa.. :lol::lol::lol::P:P hikzZzZzZz
    anyWayZz Wish u all the valantines happy Valentine's day! :love: :)

    ehenam kalu pusa maam meyata kiyannam Happy Valentine's day kiyala :P
    9.gif


    Happy Valentine's day !!!

    hodeee :P
     

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    මට නම් ආදරේට කියලා විශේෂයක් නෑ 14 වෙනිදට... එයාව හම්බෙන හැමදාම මට විශේෂයි...එයත් එක්ක ඉන්න හැම මොහොතම මට විශේෂයි...ඉතිං පෙබ:14 වෙනිදට විතරක් විශේෂයි කියලා කියන එක තේරුමක් නෑ මට නම්...
    ඔන්න මගේ අදහස ඕකයි ඉතිං...
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මට නම් ආදරේට කියලා විශේෂයක් නෑ 14 වෙනිදට... එයාව හම්බෙන හැමදාම මට විශේෂයි...එයත් එක්ක ඉන්න හැම මොහොතම මට විශේෂයි...ඉතිං පෙබ:14 වෙනිදට විතරක් විශේෂයි කියලා කියන එක තේරුමක් නෑ මට නම්...
    ඔන්න මගේ අදහස ඕකයි ඉතිං...
    ම්ම්ම් ඔව් උඹ හරි මචන් :)