(¸.•´ (¸.• Elakiri Official Valentine Thread ¸.•´¸.•*´¨) ¸.•*¨) Join With this

Jul 26, 2011
8,378
730
0
no sinhala land
Sri Lanka is for Buddhists, Muslims, Tamils and Burghers and it's guaranteed by the constitution. So don't be fooled by those extremist buddhists here who have no life and jealous of well to do Muslims hence insult Islam. Let's all fight against these few religious terrorists like Aruna47, Towtone and Bindu

Ah umba velentine ekata merichcha harakekwa diyan kellata.. methana magul kiyawanna awa :angry::angry::angry:
 
Jul 26, 2011
8,378
730
0
no sinhala land
images
 

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ammeee tread eka bump wenawa ne ,,,., mama ithin meeke kalin damma mage vala kalin set una widiha ..... vala iwara unata passeth nuula sahenna bump wei wage ne ,,, tags goda dakkama baya hitenawa
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගිය අවුරුද්දෙ නම් වැලන්ටයින් තිබුනා. ඒත් මේ අවුරුද්දෙ නම් නැහැ බං.. :(:(:(:(:(:(

    මුලු වසරටම එක් දිනක
    පුරවා රතු රෝස මල් දසත
    ගලපා සුබ පැතුම් පත් තුල
    බෙදනා අරුත් සුන් ආදරය මැද
    සැමදා මා ලගින් හිද
    පුරවා මල් සුවද මගේ දිවියට
    පබැදු ගීය විය ජීවන ගමන
    ඔබේ සුන්දර සෙනෙහ‍ස……..
    සරසා නේක හැඩවැඩ කොට
    රදවා බොලද වදන් පෙල‍
    කාසි බලයෙන් ආලය පෙන්වන
    අරුමෝසම් හිස් තෑගි මැද
    රුවට නොව මා හදට පෙම් බැද
    ඔවා දී දිවි අරුත පෙන්වන
    දිවියේ මා ලද සොදුරු ත්‍යාගය
    නුඹයි මා ලද වටිනාම වස්තුව……

    <..හැමෝටම ආදරයේ සැබෑ අරුත දැනෙන සොදුරු වැලන්ටයින් දිනයක් වේවා..>