ɞɞɞɞ SLIIT යන්න ඉන්න අයට ɞɞɞɞɞ
මචන්ලා, මේ පාර ස්ලිට් යන්න ඉන්න අය මේකට සෙට් වෙන්න. ඔයාලට admission ලියුම ආවහම මේ thread එකේ ඒක කියන්න. එතකොට අනිත් අයටත් දැන ගන්න පුලුවන් මොකද වෙලා තියෙන්නේ කියලා

thread eka bookmark karaganna..