Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අංගොඩ_ලොක්කා>>>සමයං
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අංගොඩ_ලොක්කා>>>සමයං

2016 වර්ෂය

වැලිකඩ බන්ධනාගාරයේ එක්තරා සිරමැදිරියක් තුළ සඟවා තිබූ ජංගම දුරකථනය කෙඳිරිලි හඬින් නාද වන්නට විය. සිරමැදිරියේ සිටි පුද්ගලයා එකවරම දුරකථනයේ නාදවන හඬ නතර කළේය.

මේ සිර මැදිරිය තුළ රඳවා සිටියේ කොළඹ පාතාලයේ තවත් කෙරුම් කාරයෙකි. ඔහු නමින් අංගොඩ ලොක්කාය. අංගොඩ, මුල්ලේරියාව, වැල්ලම්පිටිය, අයි. ඩී. එච්. ප්රදේශ කේන්ද්ර කරගෙන ක්රියාත්මක වූ පාතාල කල්ලියට නායකත්වය දුන්නේ අංගොඩ ලොක්කාය.

මොහු බන්ධනාගාරගත වුණේ මීට මාස හත අටකට උඩදීය. හෙරොයින් ජාවාරම්, මිනීමැරුම්, කොල්ලකෑම්, කප්පම් ගැනීම් සම්බන්ධයෙන් අංගොඩ ලොක්කාට ඇති චෝදනා ප්රමාණය විශාලය.

බන්ධනාගාර නිලධාරීන් සිරමැදිරිය අසලින් ඔබමොබ සක්මන් කරමින් සිටිති. අංගොඩ ලොක්කාට එයින් ප්රශ්නයක් නැත. ඔහු හෙමිහිට දුරකථන ඇමතුම ලබා ගත්තේය. අංගොඩ ලොක්කාට දුරකථන ඇමතුම ලැබී තිබුණේ පාකිස්තානයෙන්ය. දෙවුන්දර කුඩු මධුෂ් අංගොඩ ලොක්කාගේ සමීපතම මිතුරා විය. ඔහු ඒවනවිට සිටියේ පාකිස්තානයේය. මධුෂ් පාකිස්තානයේ සිට අංගොඩ ලොක්කාට නිතර නිතරම ඇමතුම් ලබා දුන්නේය.

දකුණේ මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවන් අතර කුඩු මධුෂ්ට හිමිවී තිබුණේ සුවිශේෂී ස්ථානයකි. පසුගිය කාල සීමාවේදී පොලිසිය සහ ප්රතිවිරුද්ධ පාතාල කල්ලිවලින් මධුෂ්ට දිගින් දිගටම තර්ජන එල්ල විය. මධුෂ් ජීවිතය බේරා ගන්නට පාකිස්තානයට පලා ගියේ මීට වසර කීපයකට උඩදීය.

පාකිස්තානයේ සිට ඔහු දකුණේ කුඩු ජාවාරම මෙහෙයවූවේය. සිය පාතාල කල්ලියට නායකත්වය දුන් මධුෂ් දකුණේ පාතාල ක්රියාකාරකම් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන ගියේය.එදින කුඩු මධුෂ් අංගොඩ ලොක්කාට කතා කළේ දැඩි කලබල ස්වරයෙන්ය.

ලොක්කා අපේ හර්ෂට ගහලද...? මට දැන් පණිවුඩයක් ආවා."

මධුෂ් සිය මිතුරාගෙන් විමසුවේය.

අංගොඩ ලොක්කා මඳ වේලාවක් නිහඬව සිටියේය. ඇත්තටම ඔහු සිටියේ දැඩි ශෝකයෙන්ය. තම සමීපතම සගයකු වූ හර්ෂ යසශ්රී ඒ වනවිට අවසන් ගමන් ගොස් සිටියේය.

"අර සමයං කියන පාහරයා හර්ෂව මැරුවා. මටත් දැන් ටිකකට ඉස්සරවෙලා මේක ආරංචි වුණේ.

"අංගොඩ ලොක්කා කීවේ දැඩි වේදනාවෙන් ය. ඒ වදන් අසා කුඩු මධුෂ් කෝපයෙන් කෑගැසුවේය.

"මම ඕකව මරණවා. ඕකගෙ හත්මුතු පරම්පරාවම විනාශ කරනවා. හර්ෂයා මට හිටපු හොඳම කොල්ලා. ඌ මාව නැති කළා.

සිය හිතට නැඟුණු වේදනාව පහව යන තුරු කුඩු මධුෂ් කෑගැසුවේය.

"මටත් දුකයි. වෙච්ච වැඩේට, හර්ෂයා හිත හොඳ කොල්ලා. සමයං ව නැති කරලා, මේකෙ පලිය කවදා හරි උගෙන් ගන්නවා.

හර්ෂ ඝාතනය කිරීමේ පලිය සමයං ගෙන් ගන්නා බවට අපගේම ලොක්කා සිය කල්යාණ මිතුරු වූ කුඩු මධුෂ්ට පොරොන්දු වුණේය. හර්ෂ යසශ්රී දකුණේ පාතාලයට සම්බන්ධ වුණේ මීට වසර දහයකට පහළොවකට උඩදීය. රාජගිරිය ඔබේසේකර පුරයේදී ඉකුත් 03 වැනිදා හර්ෂ ඝාතනයට ලක්වන්නේ සිය අනියම් බිරිඳගේ නිවසේ සිටියදීය.

පාතාල ලෝකයට අත් පොත් තැබූ දා සිට හර්ෂ සිදු කළ අපරාධ ප්රමාණය මෙතෙකැයි ගණනය කළ නොහැකිය.දකුණේ පාතාලයේ මහා බලවතකුව සිටි දෙවුන්දර කුඩු මධුෂ්ගේ කල්ලියට හර්ෂ සම්බන්ධ වන්නේ බොහෝම ලාබාල වයසේදීය. එතැන් සිට කුඩු මධුෂ්ගේ නියෝග ක්රියාත්මක කරමින් විවිධ අපරාධවල නිරත වූ හර්ෂ දකුණේ පාතාලයේ අපරාධකාරයන්ගේ ලැයිස්තුවේ නමක් හදා ගත්තේය.

දකුණේ හෙරොයින් ජාවාරමට සංචාරක හෝටල්වලින් රුපියල් ලක්ෂ ගණනින් කප්පම් මුදල් ලබා ගැනීම කුඩු මධුෂ්ගේ ප්රධානම ආදායම් මාර්ගය විය. 2006 වර්ෂය වනවිට කුඩු මධුෂ් දෙවුන්දර ප්රදේශයේ සිය පාතාල ආධිපත්යය පතුරුවාගෙන සිටියේ පොලිසියට පවා තර්ජන එල්ල කරමින්ය.

කඹුරුපිටිය මූලහේන ප්රදේශයේ විශාල රජයේ ඉඩමකින් කොටසක් බලහත්කාරයෙන් අල්ලා ගෙන සිටි මධුෂ් ඊට අයිතිවාසිකම් කියන්න පටන් ගත්තේය.

එවකට දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාව සිටියේ ඩැනී හිත්තැටියගේ මහතාය. මධුෂ් මූලහේනේ රජයේ ඉඩමෙන් කොටසක් අල්ලා ගැනීමට එරෙහිව හිත්තැටියගේ මහතා සටන් කරන්නට පටන් ගත්තේය. මධුෂ් නිතර නිතරම හිත්තැටියගේ මහතා ට තර්ජනය කරමින් මේ ඉඩමේ අයිතියට ඇඟිලි නොගසන ලෙස දැනුම් දුන්නේය. එහෙත් නීතිය කාටත් එක බව කියමින් හිත්තැටියගේ මහතා මධුෂ් අල්ලාගත් ඉඩම නැවත පවරා ගන්නට උත්සාහ ගත්තේය.

මේ ඉඩම් පලහිලව්ව දුරදිග යන්නේ එතැන් සිටය. මධුෂ් සිය ගෝලබාලයන් යොදවා හිත්තැටියගේ මහතාගේ මස්සිනා ඝාතනය කරන්නේ ඔහුව රිද්දවීම සඳහාය.සිය මස්සිනා ඝාතනය කිරීම නිසා හිත්තැටියගේ මහතා මධුෂ් සමඟ දැඩි ලෙස කෝපාවිෂ්ඨව සිටියේය. ඔහු මධුෂ්ට එරෙහිව සටන් කරන්නට පටන් ගත්තේය.

අවසානයේ හිත්තැටියගේ මහතාට ද මරණ වරෙන්තු නිකුත් කරන්න කුඩු මධුෂ් කටයුතු කළේය. ඩැනී හිත්තැටියගේ මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ කොන්ත්රාත්තුව පැවරී තිබුණේ කොමාන්ඩෝ නිශ්ශංක සහ පසුගිය 03 වැනිදා රාජගිරියේදී මරා දැමුණු හර්ෂ යසශ්රී වෙතය.

මේ අතරතුර කුඩු මධුෂ් ඇතුළු කණ්ඩායමක් පෑලියගොඩ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගන්නේ ලීසිං ආයතනය සහ පෞද්ගලික බැංකු කීපයක් කොල්ලකෑමේ චෝදනා මතය. එවකට පෑලියගොඩ අපරාධ කොට්ඨාසය භාරව සිටියේ වර්තමානයේ ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු වන ප්රියන්ත ජයකොඩි මහතාය.

කුඩු මධුෂ්ගේ ප්රශ්න කිරීම් හමුවේ ඔහු සිදු කළ පෙර වැරදි රැසක තොරතුරු අනාවරණය වුණේය. එමෙන්ම අනාගතයේ සිදු කිරීමට නියමිත අපරාධ කීපයක් පිළිබඳවද ඔහු හෙළි කළේය.

"සර් ඔය ඩැනී හිත්තැටියගේ මටයි මගේ තාත්තාටයි පුළුවන් තරම් කරදර කරනවා. අපි අල්ලගෙන ඉන්නා ඉඩම් ටික මිනිහා ගන්න හදනවා. මම දිවුරලා සර්ට කියන්නෙ ඔය මිනිහව මරණ එකත් මරණවාමයි..

එදා කුඩු මධුෂ් හිත්තැටියගේ මහතා ඝාතනය කරන බව දිවුරා කියා සිටියේය. මේ පිළිබඳව ප්රියන්ත ජයකොඩි මහතා හා ඩැනී හිත්තැටියගේ මහතා දැනුවත් කළේ මධුෂ් නමැති අපරාධකරුගේ තරම දන්නා නිසාය. එහෙත් හිත්තැටියගේ මහතාට තම ජීවිතය ආරක්ෂා කර ගන්නට ලැබුණේ නැත. මධුෂ්ගේ ගෝලයන් වන කොමාන්ඩෝ නිශ්ශංක සහ හර්ෂ ක්රියාත්මක වූහ. හිත්තැටියගේ මහතා සිය නිවසේ සිටියදී එහි කඩාවැදුණු කොමාන්ඩෝ නිශ්ශංක සහ හර්ෂ ඔහුව වෙඩි තබා ඝාතනය කර පලා යන්නේ මධුෂ්ගේ නියෝගය අකුරටම ක්රියාත්මක කරමින්ය.

හිත්තැටිය ඝාතනය සම්බන්ධයෙන් කොමාන්ඩෝ නිශ්ශංක සහ හර්ෂ අත්අඩංගුවට පත් වූහ. පසු කලෙක පොලිස් වෙඩි පහරින් කොමාන්ඩෝ නිශ්ශංක අවසන් ගමන් ගියේ තමන් සිදු කළ අපරාධවලට වන්දි ගෙවමින්ය.

කලක් බන්ධනාගාරගතව සිටි හර්ෂ ඇප මත මුදා හැරීමෙන් පසු යළිත් මධුෂ්ගේ කල්ලියට එකතු වුණේය. මධුෂ් සමග රට පුරා කොල්ලකෑම් සිදු කිරීම, මිනීමැරීම හර්ෂගේ රැකියාව විය. ජීවිත තර්ජන නිසා කුඩු මධුෂ් රට හැර ගිය පසු හර්ෂ ඔහුගේ කල්ලිය අතහැර නොගොස් දෙවුන්දරම වාසය කළේය.

මීට වසර හතර පහකට උඩදී හර්ෂ විවාහවූ අතර පසු කලෙක ඔහුගේ බිරිඳ රට හැර ගියේ රැකියාවක් කරන බලාපොරොත්තුවෙන්ය. එතැන් පටන් අනියම් බිරින්දැවරුන් ඇසුරු කිරීම හර්ෂගේ විනෝදාංශය වී තිබුණේය.

මධුෂ් රට හැර ගියද දුරකථන මාර්ගයන් ඔස්සේ දෙවුන්දර පාතාල කල්ලිය මෙහෙය වූවේය. අංගොඩ ලොක්කාද මධුෂ්ගේ කල්ලිය සමඟ සමීප සම්බන්ධතා ගොඩනඟාගෙන සිටියේය.අංගොඩ ලොක්කා සහ සමයං අතර කාලයක සිට පැවතියේ මහා වෛරයකි. හෙරොයින් ව්යාපාර මෙන්ම කප්පම් ගැනීමේ සිද්ධීන් මුල් කරගෙන ඇතිවූ මේ ආරවුල එකිනෙකා මරා ගන්නා තරමටම දුරදිග ගොස් තිබිණි.

නවගමුව, කඩුවෙල බෝමිරිය ප්රදේශ සිය රජදහන කරගෙන සිටි සමයං හෙරොයින් ජාවාරම ප්රධානම ආදායම් මාර්ගය කරගෙන සිටියේය. දිනක් අංගොඩ ලොක්කා හර්ෂ හමුවීමට ආවේය. ඔහුට අවශ්ය වී තිබුණේ සමයං ට පාඩමක් ඉගැන්වීමටය. "හර්ෂ මේ වැඩේ කොහොම හරි කෙරෙන්න ඕන. මේ සමයං කියන එකා මහ වදයක්. අපි ඕකව අයින් කරලා දාමු. උඹ මේ වැඩේ ප්ලෑන් කරලා මට උත්තරයක් දීපං...

අංගොඩ ලොක්කා හර්ෂට කීවේය. ඒ වනවිට කුඩු මධුෂ් ද මේ පිළිබඳව හර්ෂ සමග කතා කර තිබුණේය. කුඩු මධුෂ්ගේ නියෝග ඉවත දැමිය නොහැක. හර්ෂ සමයං පරලොව යවන්නට සැලසුමක් සකස් කළේය. ඒ සඳහා සුදුසු පුද්ගලයකු ද සොයා ගන්නට හර්ෂට එතරම් අපහසු වුණේ නැත. කලක් බන්ධනාගාරගතව සිටි මේ පුද්ගලයා යුද හමුදාවෙන් පලා ආ අයෙකි. මුදල් කොන්ත්රාත්තුවක් මත හර්ෂ සමයං ඝාතනය කිරීමේ කාර්යය හමුදාවෙන් පලා ආ සෙබළාට භාර කළේය. සමයංට වෙඩි තැබීම සඳහා අවශ්ය පිස්තෝලය ද ලබාදුන්නේ හර්ෂ විසින්ය.

සමයං කඩුවෙල අධිකරණය වෙත රැගෙන එද්දී අධිකරණ භූමියේ සැඟවී සිටි හමුදාවෙන් පලා ආ පුද්ගලයා ඔහුට වෙඩි ප්රහාර කීපයක් එල්ල කර පලා ගියේය. එහෙත් සමයංට තවදුරටත් ජීවත්වීමේ වාසනාව හිමිව තිබුණේය.වෙඩි ප්රහාරවලින් තුවාල ලැබූ සමයං දිවි ගලවා ගත්තේය. අංගොඩ ලොක්කාගේ සහ මධුෂ්ගේ උපදෙස් මත තමන් මරා දැමීමේ සැලසුම සකස් කළේ හර්ෂ බව සමයං වැඩි දවසක් ගතවන්නට පෙර සොයා ගත්තේය.

"හර්ෂ උඹ නයාට ගහලා පොල්ල වරද්ද ගත්තා. උඹෙන් පළි නොගත්තොත් මං සමයං නෙවෙයි.

සමයං දැඩි ලෙස කෝපාවිෂ්aඨව සිටියේය. හර්ෂ පරලොව යෑවීම සඳහා සමයං සැලසුම් සකස් කරන්න පටන් ගත්තේය. මාස කීපයක් නිවසේ කළ සැලසුම්වල ප්රතිඵලය නෙළා ගන්නට සමයංට හැකි වුණේ පසුගිය 03 වැනිදාය.

හර්ෂගේ අනියම් බිරිඳකගෙන් ලබාගත් තොරතුරු මත ඔහු මරා දැමීමේ සැලසුම සකස් කරන්නට සමයං ට හැකිවිය. තම ජීවිත ආරක්ෂාව සඳහා හර්ෂ රාජගිරිය ඔබේසේකරපුර ප්රදේශයේ අනියම් බිරිඳකගේ නිවසේ රහසිගත ජීවිතයක් ගත කිරීමට උත්සාහ කළේය. එහෙත් ඔහුට වැඩි දවස් එසේ ගත කරන්නට සමයං ඉඩ දුන්නේ නැත. රාජගිරිය ඔබේසේකරපුරයේ නිවසට කඩාවැදුණු සමයංගේ ගෝලබාලයන් දෙදෙනකු හර්ෂට වෙඩි තබා ඝාතනය කර පලා ගියේ ලෙයට ලෙයින්ම පළිගැනීම සඳහාය.හර්ෂ වෙඩි තබා ඝාතනය කිරීම සැලවීමත් සමඟම අංගොඩ ලොක්කාගේ සහ කුඩු මධුෂ්ගේ ඉහමොළ රත් වුණේය. සමයංට පාඩමක් ඉගැන්වීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී දරුණු විපාකයන්ට මුහුණදීමට සිදුවන බව අංගොඩ ලොක්කා මෙන්ම පාකිස්තානයේ සිටින මධුෂ් හොඳින් දැන සිටියහ.සමයංගේ ජීවිතයට දැඩි තර්ජන එල්ලවී තිබීම නිසා ඔහුට වැලිකඩ බන්ධනාගාරය තුළ හිමිව තිබුණේ විශේෂ ආරක්ෂාවකි.වැලිකඩ බන්ධනාගාරයේ සිරදඬුවම් විඳින අපරාධකාරයන් සමඟ සමයං තැබීමට බන්ධනාගාර පාලනාධිකාරිය කටයුතු කර තිබුණේ ඔහුට එල්ලවී තිබූ ජීවිත තර්ජන නිසාමය. සමයංට දිනපතා තුන්වේල කෑම බීම ලැබුණේ නිවසින්ය. සමයංගේ බිරිඳ ඔහුට අවශ්ය කරන ආහාරපාන දිනපතා රැගෙන ආවාය.අංගොඩ ලොක්කා මේ බව සොයාගත්තේය. සමයංට පාඩමක් ඉගැන්වීමට හොඳම අවස්ථාව මෙය බව ඔහු තේරුම්ගෙන සිටියේය. අංගොඩ ලොක්කා පාකිස්තානයේ සිටින සිය සගයාට දුරකථනයෙන් කතා කළේය.

"සමයංට හැමදාම කෑම ගෙදරින් එනවා. ඌට කෑම ගේන හැම කෙනාම මරලා දාන්න ඕනෙ. ඌට බල්ලෙක් හරි කෑම ගේනව නම් ඌවත් මරන්න ඕනේ. එහෙම කළාම සමයංට පෝලිමේ ගිහින් බන්ධනාගාර බත් එක කන්න වෙනවා. එතකොට අපිට ඌ ගැන බලා ගන්න පුළුවන්.අංගොඩ ලොක්කා සිය සගයා වූ කුඩු මධුෂ්ට කීවේය. මධුෂ් දෙවුන්දර සිටින සිය පාතාල කල්ලියේ සාමාජිකයන් දැනුවත් කළේය. සමයංට ආහාර පාන රැගෙන වැලිකඩ බන්ධනාගාරය වෙත යන පුද්ගලයන් කවුදැයි හොයන්නට දෙවුන්දර සිට කොළඹට ආවේ නදුන්ය. නදුන් කුඩු මධුෂ්ගේ කල්ලියේ සාමාජිකයෙකි. ඒ වනවිට හර්ෂගේ මෘත ශරීරය අවසන් කටයුතු සඳහා කඹුරුපිටියට ගෙන ගොස් තිබුණේය.

නදුන් නිශාන්ත සහ ආබෲ කොළඹ එන්නට පෙර හර්ෂගේ සිරුරට අවසන් ගෞරව දක්වන්නට ගියේය. ඔවුන් හර්ෂගේ සිරුර ඉදිරිපිට පොරොන්දුවක් වූහ.

"හර්ෂ උඹ සහෝදරයෙක් වගේ කාලයක් අපි එක්ක හිටියා. අපි උඹව මරපු එකාගෙ ගෑනිව මරලා ඒ පළිය ගන්නවා. උඹේ මිනිය වළ දාන්න ඉස්සර අපි ඒ වැඩේ කරනවා."

නදුන් සහ සෙසු සඟයන් කොළඹ එන්නේ හර්ෂගේ සිරුර ඉදිරිපිට වූ පොරොන්දුව ද හිසේ තබාගෙනය.

වැලිකඩ බන්ධනාගාරයේ සිරදඬුවම් විඳින අපරාධකරුවන් බැලීමට එන පුද්ගලයන් පිළිබඳව නදුන් ඇතුළු සගයන් විමසිලිමත් වූහ. කාන්තාවන් දෙදෙනකු දිනපතාම සිරදඬුවම් විඳින අපරාධකරුවන්ගේ සිර මැදිරි වෙත යන බව ඔවුන් නිරීක්ෂණය කළහ.ආරක්ෂාව සඳහා සමයං දඬුවම් ලැබූ සිරකරුවන් සමඟ රඳවා සිටින බව නදුන් ඇතුළු සගයන් දැන සිටියහ.

"මේ ගෑනි තමයි සමයංගෙ ගෑනි අපි මේකිව ඉවරයක් කරලා දාමු. හර්ෂගේ මිනිය වළදාන්න ඉස්සර ඌට වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරන්න ඕනෙ." නදුන් සිය සගයන්ට කීවේය. නිශාන්ත සහ ආබෲ යතුරුපැදියක නැඟී වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට බේස්ලයින් මාර්ගය වෙත ආහ.බන්ධනාගාරය වෙත ගිය කාන්තාවන් දෙදෙනා ඉන් පිටවී මාර්ගය අසල රැඳී සිටියේ තමන් පැමිණි ත්රිරෝද රථය එනතුරුය. නිශාන්ත සහ ආබෲ ක්රියාත්මක වූහ. යතුරුපැදිය කාන්තාවන් දෙදෙනා අසල එකවරම නතර කෙරිණි.

"උඹ නේද සමයංගෙ ගෑනි" නිශාන්ත එක් කාන්තාවකගෙන් ප්රශ්න කළේය. ඒ කාන්තාව ගැබිනියක වූවාය. නිශාන්තගේ කෑගැසීමෙන් ඇය කෝපයට පත්ව සිටියාය.මොන සමයමක්ද? උඹ කවුද මගෙන් එහෙම අහන්නෙ. මෙතැන කෑ ගහන්න ආවොත් අපි පොලිසියට යනවා. කාන්තාවද පෙරළා කෑගසන්න වූවාය. කෝ.. සමයං උඹට දුන්න සල්ලි අපට පෙන්නපං. අපි දන්නවා උඹ කවුද කියලා... .. නැවතත් කෑගසන්නට වුණේය.

අපි යනවා පොලිසියට මේ කොහේද යන එකෙක් මෙතැන අපට තර්ජනය කරනවා... කාන්තාව පොලිසියට යන්නට සූදානම් වූවාය. සැණෙකින්ම ක්රියාත්මක වූ නිශාන්ත ඉනේ සඟවාගෙන සිටි පිස්තෝලය ඉවතට ගෙන ගැබිනි කාන්තාව වෙත වෙඩි ප්රහාර තුනක් එල්ල කළේ මුළු පළාතම භීතියට පත් කරමින්ය.ගැබිනි කාන්තාව විලාප නඟමින් බිම ඇද වැටුණේය. සිය ඉලක්කය සපුරාගත් බව සිතූ නිශාන්ත සහ ආබෲ යතුරුපැදියේ නැඟී ජනාකීර්ණ බොරැල්ල නගරය දෙසට වේගයෙන් ධාවනය කර නොපෙනී ගියහ.ගැබිනි කාන්තාවට වෙඩි තැබූ නිශාන්ත සහ ආබෲ කෙළින්ම ගියේ කඹුරුපිටියේ තැන්පත් කර තිබූ හර්ෂගේ දේහය වෙතටය.

හර්ෂ අපි උඹට සාධාරණයක් ඉෂ්ට කරලා දුන්නා. දැන් උඹට නිදහසේ අපිව දාලා යන්න පුළුවන්. අපි සමයංගෙ ගෑනිව ඉවර කළා."

මඳක් නිශාන්ත සහ ආබෲ හර්ෂගේ නිසල සිරුර අසලට ගොස් තමන් වූ පොරොන්දුව ඉෂ්ට කළ බව කියා සිටියෝය. එහෙත් එදින රාත්රි රූපවාහිනියේ ප්රවෘත්ති විකාශනය නරඹද්දී සියල්ල උඩුයටිකුරු වුණේය.වෙඩි ප්රහාරයට ලක්ව තිබුණේ සමයංගේ බිරිඳ නොව වෙනත් ගැබිනි කාන්තාවක් බව නදුන් ඇතුළු සගයන් දැන ගත්තේ ප්රවෘත්ති විකාශය හරහාය.මේ අතර වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට ගැබිනි කාන්තාවකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය පුළුල් විමර්ශන ආරම්භ කර තිබුණේය.බස්නාහිර පළාත භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති පූජිත් ජයසුන්දර, කොළඹ නියෝජ්ය පොලිස්පති ගාමිණී මතුරට මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ නුවන් වෙදිසිංහ මහතා මෙම මෙහෙයුම් ක්රියාත්මක කළේය.අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වාගේ මෙහෙයවීමෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් මෙම ප්රහාරයට සම්බන්ධ සැකකරුවන් සොයමින් රට පීරන්නට පටන් ගත්හ.වැලිකඩ බන්ධනාගාරයේ ආරක්ෂා සහිතව සිටි සමයංගෙන් ද මේ පිළිබඳව ප්රශ්න කෙරිණි. ප්රහාරය සඳහා පැමිණි යතුරුපැදියේ අංකය ඔස්සේද පොලිසිය විමර්ශන ක්රියාත්මක කළහ. අවසානයේදී මෙම ප්රහාරය එල්ල කළ පුද්ගලයන් පිළිබඳව සියලු විස්තර පොලිසිය සොයා ගත්තේය. ඉන් නොනැවතුණු ප්රධාන පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වා ඇතුළු නිලධාරීන් මාතර කඹුරුපිටිය, දෙවිනුවර ප්රදේශවල කරක් ගසමින් කළ වැටලීම්වල සාර්ථක ප්රතිඵල ලැබී තිබිණි.

වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට ප්රහාරය සැලසුම් කළ නදුන් අත්අඩංගුවට ගැනීමට හැකි වුණේය. නදුන්ගෙන් ප්රශ්න කිරීමේදී ගැබිනි කාන්තාවට වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ සියලු තොරතුරු හෙළි කරගන්නට පොලිසියට හැකිවිය. පාතාල කල්ලි එකිනෙකා මරා ගැනීම අවසානයක් නැත. හෙට දිනයේ ද මේ පාතාල අපරාධකාරයන් තම විරුද්ධවාදීන් ඝාතනය කරති...

[QUOTE="PhoenixSL, post: 21294352, member: 526620"] [b]අංගොඩ_ලොක්කා>>>සමයං[/b] [COLOR=Red][B][SIZE=5]2016 වර්ෂය [/SIZE][/B][/COLOR][CENTER][IMG]http://www.lakbima.lk/images/frontimage/2017/February/2017.02.28/main.jpg[/IMG] [/CENTER] [COLOR=Red][B][SIZE=5][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][/SIZE][/B][/COLOR][SIZE=4][COLOR=Navy][B]වැලිකඩ බන්ධනාගාරයේ එක්තරා සිරමැදිරියක් තුළ සඟවා තිබූ ජංගම දුරකථනය කෙඳිරිලි හඬින් නාද වන්නට විය. සිරමැදිරියේ සිටි පුද්ගලයා එකවරම දුරකථනයේ නාදවන හඬ නතර කළේය. මේ සිර මැදිරිය තුළ රඳවා සිටියේ කොළඹ පාතාලයේ තවත් කෙරුම් කාරයෙකි. ඔහු නමින් අංගොඩ ලොක්කාය. අංගොඩ, මුල්ලේරියාව, වැල්ලම්පිටිය, අයි. ඩී. එච්. ප්රදේශ කේන්ද්ර කරගෙන ක්රියාත්මක වූ පාතාල කල්ලියට නායකත්වය දුන්නේ අංගොඩ ලොක්කාය. මොහු බන්ධනාගාරගත වුණේ මීට මාස හත අටකට උඩදීය. හෙරොයින් ජාවාරම්, මිනීමැරුම්, කොල්ලකෑම්, කප්පම් ගැනීම් සම්බන්ධයෙන් අංගොඩ ලොක්කාට ඇති චෝදනා ප්රමාණය විශාලය. බන්ධනාගාර නිලධාරීන් සිරමැදිරිය අසලින් ඔබමොබ සක්මන් කරමින් සිටිති. අංගොඩ ලොක්කාට එයින් ප්රශ්නයක් නැත. ඔහු හෙමිහිට දුරකථන ඇමතුම ලබා ගත්තේය. අංගොඩ ලොක්කාට දුරකථන ඇමතුම ලැබී තිබුණේ පාකිස්තානයෙන්ය. දෙවුන්දර කුඩු මධුෂ් අංගොඩ ලොක්කාගේ සමීපතම මිතුරා විය. ඔහු ඒවනවිට සිටියේ පාකිස්තානයේය. මධුෂ් පාකිස්තානයේ සිට අංගොඩ ලොක්කාට නිතර නිතරම ඇමතුම් ලබා දුන්නේය. දකුණේ මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවන් අතර කුඩු මධුෂ්ට හිමිවී තිබුණේ සුවිශේෂී ස්ථානයකි. පසුගිය කාල සීමාවේදී පොලිසිය සහ ප්රතිවිරුද්ධ පාතාල කල්ලිවලින් මධුෂ්ට දිගින් දිගටම තර්ජන එල්ල විය. මධුෂ් ජීවිතය බේරා ගන්නට පාකිස්තානයට පලා ගියේ මීට වසර කීපයකට උඩදීය. පාකිස්තානයේ සිට ඔහු දකුණේ කුඩු ජාවාරම මෙහෙයවූවේය. සිය පාතාල කල්ලියට නායකත්වය දුන් මධුෂ් දකුණේ පාතාල ක්රියාකාරකම් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන ගියේය.එදින කුඩු මධුෂ් අංගොඩ ලොක්කාට කතා කළේ දැඩි කලබල ස්වරයෙන්ය. ලොක්කා අපේ හර්ෂට ගහලද...? මට දැන් පණිවුඩයක් ආවා." මධුෂ් සිය මිතුරාගෙන් විමසුවේය. අංගොඩ ලොක්කා මඳ වේලාවක් නිහඬව සිටියේය. ඇත්තටම ඔහු සිටියේ දැඩි ශෝකයෙන්ය. තම සමීපතම සගයකු වූ හර්ෂ යසශ්රී ඒ වනවිට අවසන් ගමන් ගොස් සිටියේය. [COLOR=Red]"අර සමයං කියන පාහරයා හර්ෂව මැරුවා. මටත් දැන් ටිකකට ඉස්සරවෙලා මේක ආරංචි වුණේ. "අංගොඩ ලොක්කා කීවේ දැඩි වේදනාවෙන් ය. ඒ වදන් අසා කුඩු මධුෂ් කෝපයෙන් කෑගැසුවේය. "මම ඕකව මරණවා. ඕකගෙ හත්මුතු පරම්පරාවම විනාශ කරනවා. හර්ෂයා මට හිටපු හොඳම කොල්ලා. ඌ මාව නැති කළා. [/COLOR] සිය හිතට නැඟුණු වේදනාව පහව යන තුරු කුඩු මධුෂ් කෑගැසුවේය. "මටත් දුකයි. වෙච්ච වැඩේට, හර්ෂයා හිත හොඳ කොල්ලා. සමයං ව නැති කරලා, මේකෙ පලිය කවදා හරි උගෙන් ගන්නවා. හර්ෂ ඝාතනය කිරීමේ පලිය සමයං ගෙන් ගන්නා බවට අපගේම ලොක්කා සිය කල්යාණ මිතුරු වූ කුඩු මධුෂ්ට පොරොන්දු වුණේය. හර්ෂ යසශ්රී දකුණේ පාතාලයට සම්බන්ධ වුණේ මීට වසර දහයකට පහළොවකට උඩදීය. රාජගිරිය ඔබේසේකර පුරයේදී ඉකුත් 03 වැනිදා හර්ෂ ඝාතනයට ලක්වන්නේ සිය අනියම් බිරිඳගේ නිවසේ සිටියදීය. පාතාල ලෝකයට අත් පොත් තැබූ දා සිට හර්ෂ සිදු කළ අපරාධ ප්රමාණය මෙතෙකැයි ගණනය කළ නොහැකිය.දකුණේ පාතාලයේ මහා බලවතකුව සිටි දෙවුන්දර කුඩු මධුෂ්ගේ කල්ලියට හර්ෂ සම්බන්ධ වන්නේ බොහෝම ලාබාල වයසේදීය. එතැන් සිට කුඩු මධුෂ්ගේ නියෝග ක්රියාත්මක කරමින් විවිධ අපරාධවල නිරත වූ හර්ෂ දකුණේ පාතාලයේ අපරාධකාරයන්ගේ ලැයිස්තුවේ නමක් හදා ගත්තේය. දකුණේ හෙරොයින් ජාවාරමට සංචාරක හෝටල්වලින් රුපියල් ලක්ෂ ගණනින් කප්පම් මුදල් ලබා ගැනීම කුඩු මධුෂ්ගේ ප්රධානම ආදායම් මාර්ගය විය. 2006 වර්ෂය වනවිට කුඩු මධුෂ් දෙවුන්දර ප්රදේශයේ සිය පාතාල ආධිපත්යය පතුරුවාගෙන සිටියේ පොලිසියට පවා තර්ජන එල්ල කරමින්ය. කඹුරුපිටිය මූලහේන ප්රදේශයේ විශාල රජයේ ඉඩමකින් කොටසක් බලහත්කාරයෙන් අල්ලා ගෙන සිටි මධුෂ් ඊට අයිතිවාසිකම් කියන්න පටන් ගත්තේය. එවකට දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාව සිටියේ ඩැනී හිත්තැටියගේ මහතාය. මධුෂ් මූලහේනේ රජයේ ඉඩමෙන් කොටසක් අල්ලා ගැනීමට එරෙහිව හිත්තැටියගේ මහතා සටන් කරන්නට පටන් ගත්තේය. මධුෂ් නිතර නිතරම හිත්තැටියගේ මහතා ට තර්ජනය කරමින් මේ ඉඩමේ අයිතියට ඇඟිලි නොගසන ලෙස දැනුම් දුන්නේය. එහෙත් නීතිය කාටත් එක බව කියමින් හිත්තැටියගේ මහතා මධුෂ් අල්ලාගත් ඉඩම නැවත පවරා ගන්නට උත්සාහ ගත්තේය. මේ ඉඩම් පලහිලව්ව දුරදිග යන්නේ එතැන් සිටය. මධුෂ් සිය ගෝලබාලයන් යොදවා හිත්තැටියගේ මහතාගේ මස්සිනා ඝාතනය කරන්නේ ඔහුව රිද්දවීම සඳහාය.සිය මස්සිනා ඝාතනය කිරීම නිසා හිත්තැටියගේ මහතා මධුෂ් සමඟ දැඩි ලෙස කෝපාවිෂ්ඨව සිටියේය. ඔහු මධුෂ්ට එරෙහිව සටන් කරන්නට පටන් ගත්තේය. අවසානයේ හිත්තැටියගේ මහතාට ද මරණ වරෙන්තු නිකුත් කරන්න කුඩු මධුෂ් කටයුතු කළේය. ඩැනී හිත්තැටියගේ මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ කොන්ත්රාත්තුව පැවරී තිබුණේ කොමාන්ඩෝ නිශ්ශංක සහ පසුගිය 03 වැනිදා රාජගිරියේදී මරා දැමුණු හර්ෂ යසශ්රී වෙතය. මේ අතරතුර කුඩු මධුෂ් ඇතුළු කණ්ඩායමක් පෑලියගොඩ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගන්නේ ලීසිං ආයතනය සහ පෞද්ගලික බැංකු කීපයක් කොල්ලකෑමේ චෝදනා මතය. එවකට පෑලියගොඩ අපරාධ කොට්ඨාසය භාරව සිටියේ වර්තමානයේ ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු වන ප්රියන්ත ජයකොඩි මහතාය. කුඩු මධුෂ්ගේ ප්රශ්න කිරීම් හමුවේ ඔහු සිදු කළ පෙර වැරදි රැසක තොරතුරු අනාවරණය වුණේය. එමෙන්ම අනාගතයේ සිදු කිරීමට නියමිත අපරාධ කීපයක් පිළිබඳවද ඔහු හෙළි කළේය. "සර් ඔය ඩැනී හිත්තැටියගේ මටයි මගේ තාත්තාටයි පුළුවන් තරම් කරදර කරනවා. අපි අල්ලගෙන ඉන්නා ඉඩම් ටික මිනිහා ගන්න හදනවා. මම දිවුරලා සර්ට කියන්නෙ ඔය මිනිහව මරණ එකත් මරණවාමයි.. එදා කුඩු මධුෂ් හිත්තැටියගේ මහතා ඝාතනය කරන බව දිවුරා කියා සිටියේය. මේ පිළිබඳව ප්රියන්ත ජයකොඩි මහතා හා ඩැනී හිත්තැටියගේ මහතා දැනුවත් කළේ මධුෂ් නමැති අපරාධකරුගේ තරම දන්නා නිසාය. එහෙත් හිත්තැටියගේ මහතාට තම ජීවිතය ආරක්ෂා කර ගන්නට ලැබුණේ නැත. මධුෂ්ගේ ගෝලයන් වන කොමාන්ඩෝ නිශ්ශංක සහ හර්ෂ ක්රියාත්මක වූහ. හිත්තැටියගේ මහතා සිය නිවසේ සිටියදී එහි කඩාවැදුණු කොමාන්ඩෝ නිශ්ශංක සහ හර්ෂ ඔහුව වෙඩි තබා ඝාතනය කර පලා යන්නේ මධුෂ්ගේ නියෝගය අකුරටම ක්රියාත්මක කරමින්ය. හිත්තැටිය ඝාතනය සම්බන්ධයෙන් කොමාන්ඩෝ නිශ්ශංක සහ හර්ෂ අත්අඩංගුවට පත් වූහ. පසු කලෙක පොලිස් වෙඩි පහරින් කොමාන්ඩෝ නිශ්ශංක අවසන් ගමන් ගියේ තමන් සිදු කළ අපරාධවලට වන්දි ගෙවමින්ය. කලක් බන්ධනාගාරගතව සිටි හර්ෂ ඇප මත මුදා හැරීමෙන් පසු යළිත් මධුෂ්ගේ කල්ලියට එකතු වුණේය. මධුෂ් සමග රට පුරා කොල්ලකෑම් සිදු කිරීම, මිනීමැරීම හර්ෂගේ රැකියාව විය. ජීවිත තර්ජන නිසා කුඩු මධුෂ් රට හැර ගිය පසු හර්ෂ ඔහුගේ කල්ලිය අතහැර නොගොස් දෙවුන්දරම වාසය කළේය. මීට වසර හතර පහකට උඩදී හර්ෂ විවාහවූ අතර පසු කලෙක ඔහුගේ බිරිඳ රට හැර ගියේ රැකියාවක් කරන බලාපොරොත්තුවෙන්ය. එතැන් පටන් අනියම් බිරින්දැවරුන් ඇසුරු කිරීම හර්ෂගේ විනෝදාංශය වී තිබුණේය. මධුෂ් රට හැර ගියද දුරකථන මාර්ගයන් ඔස්සේ දෙවුන්දර පාතාල කල්ලිය මෙහෙය වූවේය. අංගොඩ ලොක්කාද මධුෂ්ගේ කල්ලිය සමඟ සමීප සම්බන්ධතා ගොඩනඟාගෙන සිටියේය.අංගොඩ ලොක්කා සහ සමයං අතර කාලයක සිට පැවතියේ මහා වෛරයකි. හෙරොයින් ව්යාපාර මෙන්ම කප්පම් ගැනීමේ සිද්ධීන් මුල් කරගෙන ඇතිවූ මේ ආරවුල එකිනෙකා මරා ගන්නා තරමටම දුරදිග ගොස් තිබිණි. නවගමුව, කඩුවෙල බෝමිරිය ප්රදේශ සිය රජදහන කරගෙන සිටි සමයං හෙරොයින් ජාවාරම ප්රධානම ආදායම් මාර්ගය කරගෙන සිටියේය. දිනක් අංගොඩ ලොක්කා හර්ෂ හමුවීමට ආවේය. ඔහුට අවශ්ය වී තිබුණේ සමයං ට පාඩමක් ඉගැන්වීමටය. "හර්ෂ මේ වැඩේ කොහොම හරි කෙරෙන්න ඕන. මේ සමයං කියන එකා මහ වදයක්. අපි ඕකව අයින් කරලා දාමු. උඹ මේ වැඩේ ප්ලෑන් කරලා මට උත්තරයක් දීපං... අංගොඩ ලොක්කා හර්ෂට කීවේය. ඒ වනවිට කුඩු මධුෂ් ද මේ පිළිබඳව හර්ෂ සමග කතා කර තිබුණේය. කුඩු මධුෂ්ගේ නියෝග ඉවත දැමිය නොහැක. හර්ෂ සමයං පරලොව යවන්නට සැලසුමක් සකස් කළේය. ඒ සඳහා සුදුසු පුද්ගලයකු ද සොයා ගන්නට හර්ෂට එතරම් අපහසු වුණේ නැත. කලක් බන්ධනාගාරගතව සිටි මේ පුද්ගලයා යුද හමුදාවෙන් පලා ආ අයෙකි. මුදල් කොන්ත්රාත්තුවක් මත හර්ෂ සමයං ඝාතනය කිරීමේ කාර්යය හමුදාවෙන් පලා ආ සෙබළාට භාර කළේය. සමයංට වෙඩි තැබීම සඳහා අවශ්ය පිස්තෝලය ද ලබාදුන්නේ හර්ෂ විසින්ය. සමයං කඩුවෙල අධිකරණය වෙත රැගෙන එද්දී අධිකරණ භූමියේ සැඟවී සිටි හමුදාවෙන් පලා ආ පුද්ගලයා ඔහුට වෙඩි ප්රහාර කීපයක් එල්ල කර පලා ගියේය. එහෙත් සමයංට තවදුරටත් ජීවත්වීමේ වාසනාව හිමිව තිබුණේය.වෙඩි ප්රහාරවලින් තුවාල ලැබූ සමයං දිවි ගලවා ගත්තේය. අංගොඩ ලොක්කාගේ සහ මධුෂ්ගේ උපදෙස් මත තමන් මරා දැමීමේ සැලසුම සකස් කළේ හර්ෂ බව සමයං වැඩි දවසක් ගතවන්නට පෙර සොයා ගත්තේය. "හර්ෂ උඹ නයාට ගහලා පොල්ල වරද්ද ගත්තා. උඹෙන් පළි නොගත්තොත් මං සමයං නෙවෙයි. සමයං දැඩි ලෙස කෝපාවිෂ්aඨව සිටියේය. හර්ෂ පරලොව යෑවීම සඳහා සමයං සැලසුම් සකස් කරන්න පටන් ගත්තේය. මාස කීපයක් නිවසේ කළ සැලසුම්වල ප්රතිඵලය නෙළා ගන්නට සමයංට හැකි වුණේ පසුගිය 03 වැනිදාය. හර්ෂගේ අනියම් බිරිඳකගෙන් ලබාගත් තොරතුරු මත ඔහු මරා දැමීමේ සැලසුම සකස් කරන්නට සමයං ට හැකිවිය. තම ජීවිත ආරක්ෂාව සඳහා හර්ෂ රාජගිරිය ඔබේසේකරපුර ප්රදේශයේ අනියම් බිරිඳකගේ නිවසේ රහසිගත ජීවිතයක් ගත කිරීමට උත්සාහ කළේය. එහෙත් ඔහුට වැඩි දවස් එසේ ගත කරන්නට සමයං ඉඩ දුන්නේ නැත. රාජගිරිය ඔබේසේකරපුරයේ නිවසට කඩාවැදුණු සමයංගේ ගෝලබාලයන් දෙදෙනකු හර්ෂට වෙඩි තබා ඝාතනය කර පලා ගියේ ලෙයට ලෙයින්ම පළිගැනීම සඳහාය.හර්ෂ වෙඩි තබා ඝාතනය කිරීම සැලවීමත් සමඟම අංගොඩ ලොක්කාගේ සහ කුඩු මධුෂ්ගේ ඉහමොළ රත් වුණේය. සමයංට පාඩමක් ඉගැන්වීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී දරුණු විපාකයන්ට මුහුණදීමට සිදුවන බව අංගොඩ ලොක්කා මෙන්ම පාකිස්තානයේ සිටින මධුෂ් හොඳින් දැන සිටියහ.සමයංගේ ජීවිතයට දැඩි තර්ජන එල්ලවී තිබීම නිසා ඔහුට වැලිකඩ බන්ධනාගාරය තුළ හිමිව තිබුණේ විශේෂ ආරක්ෂාවකි.වැලිකඩ බන්ධනාගාරයේ සිරදඬුවම් විඳින අපරාධකාරයන් සමඟ සමයං තැබීමට බන්ධනාගාර පාලනාධිකාරිය කටයුතු කර තිබුණේ ඔහුට එල්ලවී තිබූ ජීවිත තර්ජන නිසාමය. සමයංට දිනපතා තුන්වේල කෑම බීම ලැබුණේ නිවසින්ය. සමයංගේ බිරිඳ ඔහුට අවශ්ය කරන ආහාරපාන දිනපතා රැගෙන ආවාය.අංගොඩ ලොක්කා මේ බව සොයාගත්තේය. සමයංට පාඩමක් ඉගැන්වීමට හොඳම අවස්ථාව මෙය බව ඔහු තේරුම්ගෙන සිටියේය. අංගොඩ ලොක්කා පාකිස්තානයේ සිටින සිය සගයාට දුරකථනයෙන් කතා කළේය. "සමයංට හැමදාම කෑම ගෙදරින් එනවා. ඌට කෑම ගේන හැම කෙනාම මරලා දාන්න ඕනෙ. ඌට බල්ලෙක් හරි කෑම ගේනව නම් ඌවත් මරන්න ඕනේ. එහෙම කළාම සමයංට පෝලිමේ ගිහින් බන්ධනාගාර බත් එක කන්න වෙනවා. එතකොට අපිට ඌ ගැන බලා ගන්න පුළුවන්.අංගොඩ ලොක්කා සිය සගයා වූ කුඩු මධුෂ්ට කීවේය. මධුෂ් දෙවුන්දර සිටින සිය පාතාල කල්ලියේ සාමාජිකයන් දැනුවත් කළේය. සමයංට ආහාර පාන රැගෙන වැලිකඩ බන්ධනාගාරය වෙත යන පුද්ගලයන් කවුදැයි හොයන්නට දෙවුන්දර සිට කොළඹට ආවේ නදුන්ය. නදුන් කුඩු මධුෂ්ගේ කල්ලියේ සාමාජිකයෙකි. ඒ වනවිට හර්ෂගේ මෘත ශරීරය අවසන් කටයුතු සඳහා කඹුරුපිටියට ගෙන ගොස් තිබුණේය. නදුන් නිශාන්ත සහ ආබෲ කොළඹ එන්නට පෙර හර්ෂගේ සිරුරට අවසන් ගෞරව දක්වන්නට ගියේය. ඔවුන් හර්ෂගේ සිරුර ඉදිරිපිට පොරොන්දුවක් වූහ. "හර්ෂ උඹ සහෝදරයෙක් වගේ කාලයක් අපි එක්ක හිටියා. අපි උඹව මරපු එකාගෙ ගෑනිව මරලා ඒ පළිය ගන්නවා. උඹේ මිනිය වළ දාන්න ඉස්සර අපි ඒ වැඩේ කරනවා." නදුන් සහ සෙසු සඟයන් කොළඹ එන්නේ හර්ෂගේ සිරුර ඉදිරිපිට වූ පොරොන්දුව ද හිසේ තබාගෙනය. වැලිකඩ බන්ධනාගාරයේ සිරදඬුවම් විඳින අපරාධකරුවන් බැලීමට එන පුද්ගලයන් පිළිබඳව නදුන් ඇතුළු සගයන් විමසිලිමත් වූහ. කාන්තාවන් දෙදෙනකු දිනපතාම සිරදඬුවම් විඳින අපරාධකරුවන්ගේ සිර මැදිරි වෙත යන බව ඔවුන් නිරීක්ෂණය කළහ.ආරක්ෂාව සඳහා සමයං දඬුවම් ලැබූ සිරකරුවන් සමඟ රඳවා සිටින බව නදුන් ඇතුළු සගයන් දැන සිටියහ. "මේ ගෑනි තමයි සමයංගෙ ගෑනි අපි මේකිව ඉවරයක් කරලා දාමු. හර්ෂගේ මිනිය වළදාන්න ඉස්සර ඌට වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරන්න ඕනෙ." නදුන් සිය සගයන්ට කීවේය. නිශාන්ත සහ ආබෲ යතුරුපැදියක නැඟී වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට බේස්ලයින් මාර්ගය වෙත ආහ.බන්ධනාගාරය වෙත ගිය කාන්තාවන් දෙදෙනා ඉන් පිටවී මාර්ගය අසල රැඳී සිටියේ තමන් පැමිණි ත්රිරෝද රථය එනතුරුය. නිශාන්ත සහ ආබෲ ක්රියාත්මක වූහ. යතුරුපැදිය කාන්තාවන් දෙදෙනා අසල එකවරම නතර කෙරිණි. "උඹ නේද සමයංගෙ ගෑනි" නිශාන්ත එක් කාන්තාවකගෙන් ප්රශ්න කළේය. ඒ කාන්තාව ගැබිනියක වූවාය. නිශාන්තගේ කෑගැසීමෙන් ඇය කෝපයට පත්ව සිටියාය.මොන සමයමක්ද? උඹ කවුද මගෙන් එහෙම අහන්නෙ. මෙතැන කෑ ගහන්න ආවොත් අපි පොලිසියට යනවා. කාන්තාවද පෙරළා කෑගසන්න වූවාය. කෝ.. සමයං උඹට දුන්න සල්ලි අපට පෙන්නපං. අපි දන්නවා උඹ කවුද කියලා... .. නැවතත් කෑගසන්නට වුණේය. අපි යනවා පොලිසියට මේ කොහේද යන එකෙක් මෙතැන අපට තර්ජනය කරනවා... කාන්තාව පොලිසියට යන්නට සූදානම් වූවාය. සැණෙකින්ම ක්රියාත්මක වූ නිශාන්ත ඉනේ සඟවාගෙන සිටි පිස්තෝලය ඉවතට ගෙන ගැබිනි කාන්තාව වෙත වෙඩි ප්රහාර තුනක් එල්ල කළේ මුළු පළාතම භීතියට පත් කරමින්ය.ගැබිනි කාන්තාව විලාප නඟමින් බිම ඇද වැටුණේය. සිය ඉලක්කය සපුරාගත් බව සිතූ නිශාන්ත සහ ආබෲ යතුරුපැදියේ නැඟී ජනාකීර්ණ බොරැල්ල නගරය දෙසට වේගයෙන් ධාවනය කර නොපෙනී ගියහ.ගැබිනි කාන්තාවට වෙඩි තැබූ නිශාන්ත සහ ආබෲ කෙළින්ම ගියේ කඹුරුපිටියේ තැන්පත් කර තිබූ හර්ෂගේ දේහය වෙතටය. හර්ෂ අපි උඹට සාධාරණයක් ඉෂ්ට කරලා දුන්නා. දැන් උඹට නිදහසේ අපිව දාලා යන්න පුළුවන්. අපි සමයංගෙ ගෑනිව ඉවර කළා." මඳක් නිශාන්ත සහ ආබෲ හර්ෂගේ නිසල සිරුර අසලට ගොස් තමන් වූ පොරොන්දුව ඉෂ්ට කළ බව කියා සිටියෝය. එහෙත් එදින රාත්රි රූපවාහිනියේ ප්රවෘත්ති විකාශනය නරඹද්දී සියල්ල උඩුයටිකුරු වුණේය.වෙඩි ප්රහාරයට ලක්ව තිබුණේ සමයංගේ බිරිඳ නොව වෙනත් ගැබිනි කාන්තාවක් බව නදුන් ඇතුළු සගයන් දැන ගත්තේ ප්රවෘත්ති විකාශය හරහාය.මේ අතර වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට ගැබිනි කාන්තාවකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය පුළුල් විමර්ශන ආරම්භ කර තිබුණේය.බස්නාහිර පළාත භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති පූජිත් ජයසුන්දර, කොළඹ නියෝජ්ය පොලිස්පති ගාමිණී මතුරට මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ නුවන් වෙදිසිංහ මහතා මෙම මෙහෙයුම් ක්රියාත්මක කළේය.අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වාගේ මෙහෙයවීමෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් මෙම ප්රහාරයට සම්බන්ධ සැකකරුවන් සොයමින් රට පීරන්නට පටන් ගත්හ.වැලිකඩ බන්ධනාගාරයේ ආරක්ෂා සහිතව සිටි සමයංගෙන් ද මේ පිළිබඳව ප්රශ්න කෙරිණි. ප්රහාරය සඳහා පැමිණි යතුරුපැදියේ අංකය ඔස්සේද පොලිසිය විමර්ශන ක්රියාත්මක කළහ. අවසානයේදී මෙම ප්රහාරය එල්ල කළ පුද්ගලයන් පිළිබඳව සියලු විස්තර පොලිසිය සොයා ගත්තේය. ඉන් නොනැවතුණු ප්රධාන පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වා ඇතුළු නිලධාරීන් මාතර කඹුරුපිටිය, දෙවිනුවර ප්රදේශවල කරක් ගසමින් කළ වැටලීම්වල සාර්ථක ප්රතිඵල ලැබී තිබිණි. වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට ප්රහාරය සැලසුම් කළ නදුන් අත්අඩංගුවට ගැනීමට හැකි වුණේය. නදුන්ගෙන් ප්රශ්න කිරීමේදී ගැබිනි කාන්තාවට වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ සියලු තොරතුරු හෙළි කරගන්නට පොලිසියට හැකිවිය. පාතාල කල්ලි එකිනෙකා මරා ගැනීම අවසානයක් නැත. හෙට දිනයේ ද මේ පාතාල අපරාධකාරයන් තම විරුද්ධවාදීන් ඝාතනය කරති...:sorry::sorry:[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom