Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අංජලී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට නොසෑහෙන්න දුක හිතුනා. අඩුම තරමින් එයාව දකින්නවත් තිබුන අවස්ථාව නේද මම නැති කරගත්තේ කියලා මට හිතුනා. කෑ ගහලා අඬන්න හිතුනා. ඒත් වේදනාව හිර කරගෙන තද කරගෙන හිටියා. පියුමි නම් මට කීවේ එයා පොඩ්ඩක් වත් මට කැමති නෑ කියලයි. කවදාවත් කොළඹ ඉපදුන කොල්ලෙක් විවාහ කරගන්නේ නෑ කියලා තමයි අංජු කියලා තිබුනේ. එයාකේ එකම කන්සර්න් එක උසස් පෙල විභාගයලු.

"උඹ වෙන අතක් බලාගනිං දේශාන්" පියුමි කියනකොට මගේ ඇස් දෙක කඳුලු වලින් පිරිලා ගියා. ආයේ අංජලීව එකම එක පාරක් හරි දකින්න ඕනේ කියන සිතිවිල්ල මගේ හිත ඇතුලේ රිදුම් දිදි රිදුම් දිදී තිබුනා.

දින, සති, මාස ගනන් ගෙවිලා ටිකෙන් ටික අපේ උසස් පෙල විභාගයත් කිට්ටුවටම ආවා.

"අඩෝ දේශාන්.. අපේ මැත්ස් ඩේ එක තියෙනවා අනිද්දා. ඉන්විටේශන් එක මම අපේ තාත්තා අතේ එවනවා. උඹට ගිය සතියේ ක්ලාස් එකේදි දෙන්න හිටියේ මම. මට පන්ති එන්න බැරි උනානේ බන්. තෝ අනිවා වරෙන් ඈ. ඉස්කෝලෙට යැවුවේ නැත්තේ වෙන ගොබිලෙක් කාර්ඩ් එක ඩැහැගෙන ඒවි කියලා. උඹලෑ ඉස්කෝලේ ඉන්නෙ පැණියෝ නෙ බන් "

පියුමි දවසක් හවස කෝල් කරලා මට කීවා. මගේ පාසල අගනුවර ප්‍රසිද්ධ පාසලක්. පියුමිලෑ ඉස්කෝලෙන් එහෙමයි. උසස් පෙල අවසාන කාලයේ හැම පාසලකම "ඩේ" උන්මාදය පැතිරිලා යනවා. විවිධාකාරයේ "ඩේ" ස් සංවිධානය කරනවා. මේ පියුමිලෑ ඉස්කෝලේ ගණිත දිනය. සිංහලෙන් කිවොත් මැත්ස් ඩේ එක. පිරිමි පාසලකට ගැහැණු පාසලකින් ඉන්විටේශන් එකක් ආවාම කොල්ලෝ පොරකනවා "ඩේ" වලට යන්න. සමහරු බෙදා වෙන් කරගෙන තිබුනා තමන් ලයින් කරන කෑල්ල ඉන්න ඉස්කෝලේ සහ ලයින් කරන කෑලි එන ඉස්කෝල වල "ඩේ". උසස්පෙල කාලයේ මම ඔය කිසිම "ඩේ" එකකට ගිහිල්ල තිබුනෙත් නෑ. යන්න අවශ්‍යතාවයක් තිබුනෙත් නෑ. මට යන්න අත්‍යාවශයම පාසලේ අත්‍යාවශ්‍යම "ඩේ" එකේ ආරාධනාපත්‍රය එදා හවස මට අපේ තාත්තා වැඩ ඇරිලා එන ගමන් ගෙනත් දුන්නා. දැන් මේකට ඉස්කෝලේ සැට් එක මරාගන්නවා කියලා මම දන්නවා.

පහුවදා මම ඉස්කෝලේ ගියා. සංයුක්ත ගණිතය භාර ගුරුතුමාව ආරාධනාපත්‍රය පිළිබඳව දැනුවත් කලා. මම කිසිම "ඩේ" එකකට යන්න අවස්ථාව ඉල්ලුවේ නැති නිසා පියුමිලෑ ගණිත දිනයට යන්න මට නිතරඟයෙන් අවස්ථාව ලැබුනා. මාත් එක්ක යන්න තව හතර දෙනෙකුත් ලයින් උනා. සංයුක්ත ගණිත ගුරුතුමාත් කන්ඩායමට ඇතුලත්. දිනය අනිද්දා..

ඊලඟ දවස් දෙක මම ගෙවලා දැම්මේ පුදුමාකාරයේ අමාරුවකින්. ඒ දවස් දෙක සෑහෙන්න දිගයි කියලා මට තේරුනා. අංජුව තව එකම එක පාරක් මට බලාගන්න පුළුවන් කියලා මතක් වෙනකොට මුලු හිතම අමුතුම සන්තෝසයකින් පිරිලා ඉතිරිලා ගියා.

මම කොන්ඩේ කැපුවා. සුදු ඇඳුම් වලින් හදීසියට අඳින්න තියා ගත්තු අලුත්ම ඇඳුම් සෙට් එකක් අරගෙන මැදලා තියා ගත්තා. "ඩේ" එක දවසේ උදේ පාන්දර නැගිට්ටා. උදේ 6.30 වෙනකොට ඉස්කෝලේ ගියේ කලිසමයි ශර්ට් එකයි සෙනඟ පිරිච්ච බස් එකක් සැට් උනොත් ලොවෙත් පොඩි වෙලා චොර වෙන නිසා. ඊලඟ අමාරුම රාජකාරිය තමා දූවිලි පොදක් නොගෑවෙන්න ඇඳුම පරිස්සම් කරගන්න එක. ඒකට පන්තියේ ඉඳලා හරියන්නේ නෑ. වෙන කොහේ හරි රිංගලා ඉන්න වෙනවා.

පළවෙනි හා දෙවෙනි කාල පරිච්ඡේද දෙකේ පන්තියේ හිටිය මම ඉතුරු හයේම සංගිත කාමරේට වෙලා හිටියේ අපේ පන්තියේ කිසි එකෙක් සංගීත කාමරේ පලාතේ නොඑනා බව සුවර් එකටම දන්න නිසා. පොඩි කාලේ ඉඳන් සංගිත මිස්ගේ කීකරු ගෝලයා වෙච්චි මම සංගීත කාමරේ ගැවසීම සංගිත මිස්ට අලුත් දෙයක් නෙමෙයි. පොඩි පන්ති වලට අවශය පාඩම් කියා දෙමින්, කී බොර්ඩ් එක වාදනයෙන් සංගිත මිස්ට ඉතුරු පිරියඩ් 06ම උදවු කරපු මම බෙල් එක ගහනකොටම බෑග් එකත් අරගෙන පන්තියට දිවේ

පුළුවන් ඉක්මනින් පියුමිලෑ ඩේ එකට යන්න ඕනි නිසා. අංජුව මට පේන තප්පරයත් මට ගොඩක් වටිනවා.

අගනුවර සියලු පහසුකම් සහිත පාසලක් වෙච්චි අපේ ඉස්කෝලේ අලුත්ම ඩුවෙල් ඒසී වෑන් එකේ මමත් අපේ පන්තියේ ඉතුරු එවුවෝ හතර දෙනත් සංයුක්ත ගණිත ගුරුතුමත් පියුමිලෑ ඉස්කෝලෙට යන්න පිටත් උනා. ඒ ගමනට ගත වෙච්චි විනාඩි 40ක විතර කාලය ගෙවා දැමුවේ බොහෝම අමාරුවෙන්. පියුමිලෑ ඉස්කෝලෙන් වෑන් එකෙන් බැස්ස ගමන් මගේ ඇසට අහුවෙන වට පිටාව ඔක්කොම රේඩාර් එකට දාලා බැලුවා අංජලීව අහුවෙයිද කියලා. එයා පේන්න හිටියේ නෑ.

අපිව පිලිගන්න ඉස්සරහට ආවේ පියුමි සහ තවත් කීප දෙනෙක්. අපිව පිලිඅරගෙන ශාලාව ඇතුලට අසුන් ගැනීමට එක්කගෙන ගියෙත් පියුමි මයි. මට ඉදිරියෙන් ගිය ගණිත ගුරුතුමා නිසා මට පියුමිගෙන් අහන්න පුළුවන් කමක් තිබුනේ නෑ කෝ අංජු කියලා.

දැන් මට පෙනෙයි.... දැන් මට පෙනෙයි..... දැන් මට පෙනෙයි...... කියලා හිත හිත වට පිට බල බල හිටිය එක තමා මම කලේ. ඒත් අංජලී හිටියේ නෑ. උත්සවය පටන් ගත්තා. විශේෂාංග එකින් එක දිග හැරුනා. කන්ඩායම් තරඟ, යුගල තරඟ සහ තනි තනිවම පැවැත්වෙන තරඟ ආරම්භ උනා. මාත් කීප වතාවක් වේදිකාවට ගොඩ උනා. අංජු නෑ. බලන බලන පැත්ත මම බැලුවේ තිගැස්මෙන් වගේ. කෝ එයා? මගේ අංජු හිටියේ නෑ. බැක් ස්ටේජ් එකේ මොනන් හරි වැඩකට පැටලිලා ඇතියි කියලා මට හිතුනා. ඒත්...

උත්සවය ඉවර වෙනකන්ම එයා ආවේ නෑ එලියට. බොහෝම දුක්බර විදියට පියුමිලෑ ඉස්කෝලේ ගණිත දිනය ඒ විදියට නිමා උනා. අන්තිම වෙලාවෙ මොකද්ද උනේ කියලාවත් මතක නෑ. සහතිකයක් ලබාගන්නට මගේ නම කීප වතාවක් කතා කලාට පස්සේ අපේ ගණිත ගුරුතුමා අතින් මගේ ඔලුවටත් ගැහුවට පස්සේ තමා මට ක්ලික් උනේ මගේ නමයි කතා කලේ කියලා.

සමුඅරගෙන එන්න මොහොතකට කලින් මට පියුමිත් එක්ක වචනයක් කතා කරන්න ලැබුනා. මම අහන්නත් කලින්ම මගේ ප්‍රශ්නෙට පියුමි උත්තර දුන්නා. "අංජලී ආවේ නෑ බන්. ඊයේ රෑ වෙනකන් මෙහේ වැඩ කරලා ගියේ අපිත් එක්ක. හරිම ආසාවෙන් හිටියේ ඩේ එකට එන්න. ඒත් එයා ආවේ නෑ. ඇයි දන්නේ නෑ. කෝල් කරලා බලන්න අංකයක් වත් නෑ ගෙදර" පියුමි කීවා. ඒ කාලේ අදකාලේ වගේ පොඩි උන්ට හෑන්ඩ් ෆෝන්ස් දෙක දෙක නෑ. ටෙලිකොම් ලෑන්ඩ් ෆෝන් එක විතරයි ගෙවල් වල තිබුනේ.

ඔන්න ඔය විදියට බලාපොරොත්තු කෝටියක් හිතේ කම්ප්‍රෙස්ඩ් කරගෙන ගියපු පියුමිලෑ මැත්ස් ඩේ එක බලාපොරොත්තු ටික එක්ස්ට්‍රැක්ට් කරගන්න බැරුව ඒ විදියටම හිතේ ගුලි කරගෙන ඉවර උනා. අංජලීව මට බලාගන්න තිබුන අවසාන සහ එකම අවස්ථාවත් බොහෝම කාලකන්නි විදියට ඉවර උනා. පස්සේ දැනගත්තා එයාට හොඳටම උණ අරගෙන තිබුනා කියලා. එදා එයා මැත්ස් ඩේ එකේ හිටිය නම් මම මේ කියන කතාව කියන්න වෙන්නේ මීට වඩා ගොඩාක් වෙනස් විදියට. කොටින්ම කියනවා නම් මෙහෙම කතාවක් කියන්න නැති වෙනවා.

මතු සම්බන්ධයි...

[QUOTE="magekathawa1986, post: 20214239, member: 557975"] [LEFT][SIZE=3]මට නොසෑහෙන්න දුක හිතුනා. අඩුම තරමින් එයාව දකින්නවත් තිබුන අවස්ථාව නේද මම නැති කරගත්තේ කියලා මට හිතුනා. කෑ ගහලා අඬන්න හිතුනා. ඒත් වේදනාව හිර කරගෙන තද කරගෙන හිටියා. පියුමි නම් මට කීවේ එයා පොඩ්ඩක් වත් මට කැමති නෑ කියලයි. කවදාවත් කොළඹ ඉපදුන කොල්ලෙක් විවාහ කරගන්නේ නෑ කියලා තමයි අංජු කියලා තිබුනේ. එයාකේ එකම කන්සර්න් එක උසස් පෙල විභාගයලු. "උඹ වෙන අතක් බලාගනිං දේශාන්" පියුමි කියනකොට මගේ ඇස් දෙක කඳුලු වලින් පිරිලා ගියා. ආයේ අංජලීව එකම එක පාරක් හරි දකින්න ඕනේ කියන සිතිවිල්ල මගේ හිත ඇතුලේ රිදුම් දිදි රිදුම් දිදී තිබුනා. දින, සති, මාස ගනන් ගෙවිලා ටිකෙන් ටික අපේ උසස් පෙල විභාගයත් කිට්ටුවටම ආවා. "අඩෝ දේශාන්.. අපේ මැත්ස් ඩේ එක තියෙනවා අනිද්දා. ඉන්විටේශන් එක මම අපේ තාත්තා අතේ එවනවා. උඹට ගිය සතියේ ක්ලාස් එකේදි දෙන්න හිටියේ මම. මට පන්ති එන්න බැරි උනානේ බන්. තෝ අනිවා වරෙන් ඈ. ඉස්කෝලෙට යැවුවේ නැත්තේ වෙන ගොබිලෙක් කාර්ඩ් එක ඩැහැගෙන ඒවි කියලා. උඹලෑ ඉස්කෝලේ ඉන්නෙ පැණියෝ නෙ බන් " පියුමි දවසක් හවස කෝල් කරලා මට කීවා. මගේ පාසල අගනුවර ප්‍රසිද්ධ පාසලක්. පියුමිලෑ ඉස්කෝලෙන් එහෙමයි. උසස් පෙල අවසාන කාලයේ හැම පාසලකම "ඩේ" උන්මාදය පැතිරිලා යනවා. විවිධාකාරයේ "ඩේ" ස් සංවිධානය කරනවා. මේ පියුමිලෑ ඉස්කෝලේ ගණිත දිනය. සිංහලෙන් කිවොත් මැත්ස් ඩේ එක. පිරිමි පාසලකට ගැහැණු පාසලකින් ඉන්විටේශන් එකක් ආවාම කොල්ලෝ පොරකනවා "ඩේ" වලට යන්න. සමහරු බෙදා වෙන් කරගෙන තිබුනා තමන් ලයින් කරන කෑල්ල ඉන්න ඉස්කෝලේ සහ ලයින් කරන කෑලි එන ඉස්කෝල වල "ඩේ". උසස්පෙල කාලයේ මම ඔය කිසිම "ඩේ" එකකට ගිහිල්ල තිබුනෙත් නෑ. යන්න අවශ්‍යතාවයක් තිබුනෙත් නෑ. මට යන්න අත්‍යාවශයම පාසලේ අත්‍යාවශ්‍යම "ඩේ" එකේ ආරාධනාපත්‍රය එදා හවස මට අපේ තාත්තා වැඩ ඇරිලා එන ගමන් ගෙනත් දුන්නා. දැන් මේකට ඉස්කෝලේ සැට් එක මරාගන්නවා කියලා මම දන්නවා. පහුවදා මම ඉස්කෝලේ ගියා. සංයුක්ත ගණිතය භාර ගුරුතුමාව ආරාධනාපත්‍රය පිළිබඳව දැනුවත් කලා. මම කිසිම "ඩේ" එකකට යන්න අවස්ථාව ඉල්ලුවේ නැති නිසා පියුමිලෑ ගණිත දිනයට යන්න මට නිතරඟයෙන් අවස්ථාව ලැබුනා. මාත් එක්ක යන්න තව හතර දෙනෙකුත් ලයින් උනා. සංයුක්ත ගණිත ගුරුතුමාත් කන්ඩායමට ඇතුලත්. දිනය අනිද්දා.. ඊලඟ දවස් දෙක මම ගෙවලා දැම්මේ පුදුමාකාරයේ අමාරුවකින්. ඒ දවස් දෙක සෑහෙන්න දිගයි කියලා මට තේරුනා. අංජුව තව එකම එක පාරක් මට බලාගන්න පුළුවන් කියලා මතක් වෙනකොට මුලු හිතම අමුතුම සන්තෝසයකින් පිරිලා ඉතිරිලා ගියා. මම කොන්ඩේ කැපුවා. සුදු ඇඳුම් වලින් හදීසියට අඳින්න තියා ගත්තු අලුත්ම ඇඳුම් සෙට් එකක් අරගෙන මැදලා තියා ගත්තා. "ඩේ" එක දවසේ උදේ පාන්දර නැගිට්ටා. උදේ 6.30 වෙනකොට ඉස්කෝලේ ගියේ කලිසමයි ශර්ට් එකයි සෙනඟ පිරිච්ච බස් එකක් සැට් උනොත් ලොවෙත් පොඩි වෙලා චොර වෙන නිසා. ඊලඟ අමාරුම රාජකාරිය තමා දූවිලි පොදක් නොගෑවෙන්න ඇඳුම පරිස්සම් කරගන්න එක. ඒකට පන්තියේ ඉඳලා හරියන්නේ නෑ. වෙන කොහේ හරි රිංගලා ඉන්න වෙනවා. පළවෙනි හා දෙවෙනි කාල පරිච්ඡේද දෙකේ පන්තියේ හිටිය මම ඉතුරු හයේම සංගිත කාමරේට වෙලා හිටියේ අපේ පන්තියේ කිසි එකෙක් සංගීත කාමරේ පලාතේ නොඑනා බව සුවර් එකටම දන්න නිසා. පොඩි කාලේ ඉඳන් සංගිත මිස්ගේ කීකරු ගෝලයා වෙච්චි මම සංගීත කාමරේ ගැවසීම සංගිත මිස්ට අලුත් දෙයක් නෙමෙයි. පොඩි පන්ති වලට අවශය පාඩම් කියා දෙමින්, කී බොර්ඩ් එක වාදනයෙන් සංගිත මිස්ට ඉතුරු පිරියඩ් 06ම උදවු කරපු මම බෙල් එක ගහනකොටම බෑග් එකත් අරගෙන පන්තියට දිවේ පුළුවන් ඉක්මනින් පියුමිලෑ ඩේ එකට යන්න ඕනි නිසා. අංජුව මට පේන තප්පරයත් මට ගොඩක් වටිනවා. අගනුවර සියලු පහසුකම් සහිත පාසලක් වෙච්චි අපේ ඉස්කෝලේ අලුත්ම ඩුවෙල් ඒසී වෑන් එකේ මමත් අපේ පන්තියේ ඉතුරු එවුවෝ හතර දෙනත් සංයුක්ත ගණිත ගුරුතුමත් පියුමිලෑ ඉස්කෝලෙට යන්න පිටත් උනා. ඒ ගමනට ගත වෙච්චි විනාඩි 40ක විතර කාලය ගෙවා දැමුවේ බොහෝම අමාරුවෙන්. පියුමිලෑ ඉස්කෝලෙන් වෑන් එකෙන් බැස්ස ගමන් මගේ ඇසට අහුවෙන වට පිටාව ඔක්කොම රේඩාර් එකට දාලා බැලුවා අංජලීව අහුවෙයිද කියලා. එයා පේන්න හිටියේ නෑ. අපිව පිලිගන්න ඉස්සරහට ආවේ පියුමි සහ තවත් කීප දෙනෙක්. අපිව පිලිඅරගෙන ශාලාව ඇතුලට අසුන් ගැනීමට එක්කගෙන ගියෙත් පියුමි මයි. මට ඉදිරියෙන් ගිය ගණිත ගුරුතුමා නිසා මට පියුමිගෙන් අහන්න පුළුවන් කමක් තිබුනේ නෑ කෝ අංජු කියලා. දැන් මට පෙනෙයි.... දැන් මට පෙනෙයි..... දැන් මට පෙනෙයි...... කියලා හිත හිත වට පිට බල බල හිටිය එක තමා මම කලේ. ඒත් අංජලී හිටියේ නෑ. උත්සවය පටන් ගත්තා. විශේෂාංග එකින් එක දිග හැරුනා. කන්ඩායම් තරඟ, යුගල තරඟ සහ තනි තනිවම පැවැත්වෙන තරඟ ආරම්භ උනා. මාත් කීප වතාවක් වේදිකාවට ගොඩ උනා. අංජු නෑ. බලන බලන පැත්ත මම බැලුවේ තිගැස්මෙන් වගේ. කෝ එයා? මගේ අංජු හිටියේ නෑ. බැක් ස්ටේජ් එකේ මොනන් හරි වැඩකට පැටලිලා ඇතියි කියලා මට හිතුනා. ඒත්... උත්සවය ඉවර වෙනකන්ම එයා ආවේ නෑ එලියට. බොහෝම දුක්බර විදියට පියුමිලෑ ඉස්කෝලේ ගණිත දිනය ඒ විදියට නිමා උනා. අන්තිම වෙලාවෙ මොකද්ද උනේ කියලාවත් මතක නෑ. සහතිකයක් ලබාගන්නට මගේ නම කීප වතාවක් කතා කලාට පස්සේ අපේ ගණිත ගුරුතුමා අතින් මගේ ඔලුවටත් ගැහුවට පස්සේ තමා මට ක්ලික් උනේ මගේ නමයි කතා කලේ කියලා. සමුඅරගෙන එන්න මොහොතකට කලින් මට පියුමිත් එක්ක වචනයක් කතා කරන්න ලැබුනා. මම අහන්නත් කලින්ම මගේ ප්‍රශ්නෙට පියුමි උත්තර දුන්නා. "අංජලී ආවේ නෑ බන්. ඊයේ රෑ වෙනකන් මෙහේ වැඩ කරලා ගියේ අපිත් එක්ක. හරිම ආසාවෙන් හිටියේ ඩේ එකට එන්න. ඒත් එයා ආවේ නෑ. ඇයි දන්නේ නෑ. කෝල් කරලා බලන්න අංකයක් වත් නෑ ගෙදර" පියුමි කීවා. ඒ කාලේ අදකාලේ වගේ පොඩි උන්ට හෑන්ඩ් ෆෝන්ස් දෙක දෙක නෑ. ටෙලිකොම් ලෑන්ඩ් ෆෝන් එක විතරයි ගෙවල් වල තිබුනේ. ඔන්න ඔය විදියට බලාපොරොත්තු කෝටියක් හිතේ කම්ප්‍රෙස්ඩ් කරගෙන ගියපු පියුමිලෑ මැත්ස් ඩේ එක බලාපොරොත්තු ටික එක්ස්ට්‍රැක්ට් කරගන්න බැරුව ඒ විදියටම හිතේ ගුලි කරගෙන ඉවර උනා. අංජලීව මට බලාගන්න තිබුන අවසාන සහ එකම අවස්ථාවත් බොහෝම කාලකන්නි විදියට ඉවර උනා. පස්සේ දැනගත්තා එයාට හොඳටම උණ අරගෙන තිබුනා කියලා. එදා එයා මැත්ස් ඩේ එකේ හිටිය නම් මම මේ කියන කතාව කියන්න වෙන්නේ මීට වඩා ගොඩාක් වෙනස් විදියට. කොටින්ම කියනවා නම් මෙහෙම කතාවක් කියන්න නැති වෙනවා. [/SIZE] [/LEFT] මතු සම්බන්ධයි... [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom