අංජුලා රාජපක්ෂ යුග දිවියට
අංජුලා රාජපක්ෂ යුග දිවියට
ප්රකට ටෙලි නිළි අංජුලා රාජපක්ෂ (19) යුග දිවියට පිවිසියා. ඇගේ විවාහයේ සාක්ෂි කරුවකු ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අත්සන් තබා තිබේ.
ගිවිස ගැනීමේ අවස්ථාව චාම් උත්සවයක් ලෙස
හිතවතුන් කිහිපදෙනකු කැඳවා පවත්වනු ලැබූ අතර
කලාකරුවන් සමග පැවත්වෙන සාදය අදරාත්රී පවත්වන්නට නියමිතයි.