Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අංශභාගය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අංශය අභාග්‍ය කරවන අංශභාගය

අංශභාගය බොහෝ විට මාරාන්තික නුවූවද ඇතැම් අය කරා එය පැමිණෙන්නේ පියවරින් පියවරටය. එලෙසම සමහර දෙනකුට අංශභාගය වැලඳෙන්නේ හිටිඅඩියේමය. සරලව කියන්නේ නම් හිටිඅඩියේ ක්ලාන්ත වී ඇද විටෙන අයකු එසේත් නැතිනම් සිරුරෙහි අවසඟ ගතියක් පැමිණ රෝහලට ගෙන යන අයකු රෝහලෙන් පිටතට පැමිණෙන විටෙක අංශභාග රෝගියකු බවට පත්විය හැකිය.

එලෙසම සැත්කමක් වැරැදීමෙන් (මොළයේ ගෙඩියක් වැනි දෑ)ද අංශභාග තත්ත්වය වැලඳෙන බවත්, කෙමෙන් කෙමෙන් යම් රෝග ලක්ෂණ හරහා අංශභාගයට පත්වන බවත් අවසානයේ සිහිමූර්ඡා වීමෙන් වමනය යෑමෙන් අසාධ්‍ය තත්ත්වයට පැමිණෙන වගත් කිව යුතුය.

මෙහිදී පළමුව රෝගියාගේ අවදානම් සහගත තත්ත්වය හොඳින් තේරුම් ගත යුතුය. වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකර වීමෙන් පසුව බොහෝ විට ජීවිත අවදානමෙන් පමණක් නිදහස් වූ රෝගියා අවසඟ වූ අතපය සමඟින් ගිලන් තත්ත්වයට පත්වේ. එයට පසුව රෝගියා ආයුර්වේද ප්‍රතිකාරයන් වෙත යොමු කරවන්නේ නම් රෝගියා පිළිබඳව නිවැරැදි තතු වෛද්‍යවරයාට දිය යුතුය. මෙහිදී ප්‍රධාන වශයෙන් අංශභාගයට පැමිණීමට පළමුව රෝගියා පසුවූ රෝගී තත්ත්වය කුමක්ද? එය කුමන කාලයක සිට තිබුණු දෙයක්ද? රෝගියාගේ වයස, ස්වභාවය යන දෑ වඩා වැදගත් වේ.

නියම කරන ඔෟෂධ වර්ග දීමේදී රෝගියාට ගිලීමේ පහසුව තිබේදැයි යන්න සැලකිලිමත් විය යුතුය. හොඳින් කාර්යක්ෂමව සිට හිටිඅඩියේ එක්තැන්වූ රෝගියාගේ මානසික තත්ත්වයද මෙතැනදී සලකා බැලීම වැදගත් වේ.

රෝගියාගේ ආහාර පිළිබඳව සැලකිලිමත් වීමේදී තෙල් අධික ආහාර රෝගියාට නොදීම, ජීර්ණයට අපහසු ආහාර නොදීම, ලුණු සහ සීනි මඳ වශයෙන් දීම, පෝෂ්‍යදායී සමබල ආහාර වේලක් රෝගියා වෙනුවෙන් පිළියෙල කිරීම වඩාත්ම වැදගත්ය.

ඔෟෂධ භාවිතයේදී නිෂ්පාදිත ඔෟෂධ වර්ග මෙන්ම කෂාය වර්ගද රෝගියාට අවශ්‍ය වේ. කෂාය සඳහා ගන්නා ස්වාභාවික කෘමි නාශකවලින් තොර විය යුතුය. කෂාය සඳහා එක්කර ගන්නා දෑ අලුතින් නෙළාගත් සහ කපා කොටාගත් දෑ වීම තවත් විශේෂයකි. එවැනි දෑ වෙළෙඳපොළෙන් ලබා ගැනීම කළ හැකි වුවද එම ද්‍රව්‍ය බෙහෙත් සරක්කු සහ පුස් වර්ග නොමැති ඒවා වීම යහපත්ය. එසේ නොවුවහොත් ඔෟෂධීය වර්ගවල රැඳි අපද්‍රව්‍ය හේතුවෙන් රෝගියා වෙනත් රෝගාබාධයනටද බඳුන් විය හැකිය.

වෛද්‍ය උපදෙස් පැතීමේදී රෝගියාගේ සුවය ප්‍රමාදය කියා නිතර නිතර වෛද්‍යවරුන් මාරු කිරීම නොකළ යුතුය. අංශභාගය වෙනත් රෝගයන් සේ ඉක්මනින් සුව නොවන අතර බොහෝ විට අංශභාගය ඉතාම සෙමෙන් සෙමෙන් සුවවන්නක් බව ස්ථිරව කිව හැකිය.

අංශභාග රෝගියකුට උවටැන් කිරීම පහසු නොවුණත් රෝගියාට ඉතාම සැලකිල්ලෙන් සහ කැපවීමෙන් එය කළ යුතුය. ශාරීරිකව වගේම රෝගියාව මානසිකවත් හොඳ සුවතාවකින් තැබීම රෝගියාගේ රෝගී භාවයට අපමණ සුවයකි.

උපදෙස්

සර්වාංග ආයුර්වේද වෛද්‍ය

අනෝමා කුමාරි වීරසූරිය

මැල්සිරිපුර

0713566204

[QUOTE="sooppuwa, post: 19893736, member: 556336"] [SIZE="6"]අංශය අභාග්‍ය කරවන අංශභාගය[/SIZE] [SIZE="4"]අංශභාගය බොහෝ විට මාරාන්තික නුවූවද ඇතැම් අය කරා එය පැමිණෙන්නේ පියවරින් පියවරටය. එලෙසම සමහර දෙනකුට අංශභාගය වැලඳෙන්නේ හිටිඅඩියේමය. සරලව කියන්නේ නම් හිටිඅඩියේ ක්ලාන්ත වී ඇද විටෙන අයකු එසේත් නැතිනම් සිරුරෙහි අවසඟ ගතියක් පැමිණ රෝහලට ගෙන යන අයකු රෝහලෙන් පිටතට පැමිණෙන විටෙක අංශභාග රෝගියකු බවට පත්විය හැකිය. එලෙසම සැත්කමක් වැරැදීමෙන් (මොළයේ ගෙඩියක් වැනි දෑ)ද අංශභාග තත්ත්වය වැලඳෙන බවත්, කෙමෙන් කෙමෙන් යම් රෝග ලක්ෂණ හරහා අංශභාගයට පත්වන බවත් අවසානයේ සිහිමූර්ඡා වීමෙන් වමනය යෑමෙන් අසාධ්‍ය තත්ත්වයට පැමිණෙන වගත් කිව යුතුය. මෙහිදී පළමුව රෝගියාගේ අවදානම් සහගත තත්ත්වය හොඳින් තේරුම් ගත යුතුය. වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකර වීමෙන් පසුව බොහෝ විට ජීවිත අවදානමෙන් පමණක් නිදහස් වූ රෝගියා අවසඟ වූ අතපය සමඟින් ගිලන් තත්ත්වයට පත්වේ. එයට පසුව රෝගියා ආයුර්වේද ප්‍රතිකාරයන් වෙත යොමු කරවන්නේ නම් රෝගියා පිළිබඳව නිවැරැදි තතු වෛද්‍යවරයාට දිය යුතුය. මෙහිදී ප්‍රධාන වශයෙන් අංශභාගයට පැමිණීමට පළමුව රෝගියා පසුවූ රෝගී තත්ත්වය කුමක්ද? එය කුමන කාලයක සිට තිබුණු දෙයක්ද? රෝගියාගේ වයස, ස්වභාවය යන දෑ වඩා වැදගත් වේ. නියම කරන ඔෟෂධ වර්ග දීමේදී රෝගියාට ගිලීමේ පහසුව තිබේදැයි යන්න සැලකිලිමත් විය යුතුය. හොඳින් කාර්යක්ෂමව සිට හිටිඅඩියේ එක්තැන්වූ රෝගියාගේ මානසික තත්ත්වයද මෙතැනදී සලකා බැලීම වැදගත් වේ. රෝගියාගේ ආහාර පිළිබඳව සැලකිලිමත් වීමේදී තෙල් අධික ආහාර රෝගියාට නොදීම, ජීර්ණයට අපහසු ආහාර නොදීම, ලුණු සහ සීනි මඳ වශයෙන් දීම, පෝෂ්‍යදායී සමබල ආහාර වේලක් රෝගියා වෙනුවෙන් පිළියෙල කිරීම වඩාත්ම වැදගත්ය. ඔෟෂධ භාවිතයේදී නිෂ්පාදිත ඔෟෂධ වර්ග මෙන්ම කෂාය වර්ගද රෝගියාට අවශ්‍ය වේ. කෂාය සඳහා ගන්නා ස්වාභාවික කෘමි නාශකවලින් තොර විය යුතුය. කෂාය සඳහා එක්කර ගන්නා දෑ අලුතින් නෙළාගත් සහ කපා කොටාගත් දෑ වීම තවත් විශේෂයකි. එවැනි දෑ වෙළෙඳපොළෙන් ලබා ගැනීම කළ හැකි වුවද එම ද්‍රව්‍ය බෙහෙත් සරක්කු සහ පුස් වර්ග නොමැති ඒවා වීම යහපත්ය. එසේ නොවුවහොත් ඔෟෂධීය වර්ගවල රැඳි අපද්‍රව්‍ය හේතුවෙන් රෝගියා වෙනත් රෝගාබාධයනටද බඳුන් විය හැකිය. වෛද්‍ය උපදෙස් පැතීමේදී රෝගියාගේ සුවය ප්‍රමාදය කියා නිතර නිතර වෛද්‍යවරුන් මාරු කිරීම නොකළ යුතුය. අංශභාගය වෙනත් රෝගයන් සේ ඉක්මනින් සුව නොවන අතර බොහෝ විට අංශභාගය ඉතාම සෙමෙන් සෙමෙන් සුවවන්නක් බව ස්ථිරව කිව හැකිය. අංශභාග රෝගියකුට උවටැන් කිරීම පහසු නොවුණත් රෝගියාට ඉතාම සැලකිල්ලෙන් සහ කැපවීමෙන් එය කළ යුතුය. ශාරීරිකව වගේම රෝගියාව මානසිකවත් හොඳ සුවතාවකින් තැබීම රෝගියාගේ රෝගී භාවයට අපමණ සුවයකි. [/SIZE] උපදෙස් සර්වාංග ආයුර්වේද වෛද්‍ය අනෝමා කුමාරි වීරසූරිය මැල්සිරිපුර 0713566204 [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom