~ අං ආපු මිනිස්සු ~ Must see....

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
~ අං ආපු මිනිස්සු ~ Must see....

අපි කතාවටනෙ කියන්නෙ අරයට අං ඇවිල්ල, අරූ නිකන් ඉන්නෙ අං ඇවිල්ල වගෙ කියල, අනෙ දෙයියනෙ බලන්නකො ඇත්තටම අං ආපු මිනිස්සු ගැන ලැබුන පිංතූර ටිකක්, හිනා වෙන්නනම් හොඳ නෑ මිනිස්සුන්ගෙ අඩුපාඩු වලට,:( ඒත් මේක දැම්මෙ හිනාවෙන්න නම් නෙමෙයි, ඔයාලටත් දැකගන්න. එහෙනම් බලන්නකො. :nerd:

an3.jpg

an1.jpg

an2.jpg

..................

:)
 
  • Like
Reactions: migaramk

muni273

Member
May 31, 2007
104
14
0
මේක වෙන්නේ කොහොමද දන්නේ නැත්ද..? ලෙඩක්ද ජාන විකෘති සීන් එකක්ද..?

This is a disease called Sebaceous Horn. This is also known as cutaneous horn. This is a dermatological condition and can be removed in early stages. All these people in the images have not sought treatment, it seems
 
  • Like
Reactions: Chinthaka_tc

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
AYI KARANNA BARIDA DANNAE NAE
:no:
දන්නෙ නෑ බන්.... :(
මේක වෙන්නේ කොහොමද දන්නේ නැත්ද..? ලෙඩක්ද ජාන විකෘති සීන් එකක්ද..?
:)
උත්තරේ හමබවෙල තියෙනව මම හිතන්නේ , වෙන යාලුවෙක්ගෙන්.. :D

:rolleyes:
:rolleyes::yes::yes::(
penne na machan :eek:
:eek::eek::eek:
This is a disease called Sebaceous Horn. This is also known as cutaneous horn. This is a dermatological condition and can be removed in early stages. All these people in the images have not sought treatment, it seems

:D
තෑන්x විස්තර කලාට මචන්... මම නම් අහලවත් තිබුනේ නෑ මෙහෙම් එකක්... :nerd:
;)
හරිම විරල සිදුවීමක් :)
:yes::yes:
:P:P