අාච්චිගෙ රෙද්ද. ප්ලේන් එකක් වුණත් අපේ අැස්වල සිට සමාන දුරින්, එ්කට ළඟින් තියෙන නිශ්චිත ප්රමාණයෙ දෙයක් එක්ක බැලුවාම හරියටම ප්රමාණය කියන්න පුළුවන්. මේක photo analysis වල මූලිකම සිද්ධාන්තයක්. විශාල ඩයිනොසෝරයෙක්, තල්මහෙක් වගේ සතෙක්ගෙ ප්රමාණය හිතා ගන්න ළඟින් මනුස්සයෙක්ගෙ ප්රමාණය දාන්නෙත් අන්න එ් නිසා. දන් නැත්තම් කතා නොකර හිටු.