අක්කර 25+කාමර 20ක ගරා වැ‍ටුන බංගලාවක් 15 lakhs

Fordbros

Member
Dec 14, 2018
222
67
0
ශ්‍රි ලංකාව
අක්කර 25+කාමර 20ක ගරා වැ‍ටුන බංගලාවක් 15 lakhs

වගා නොකරන ලද තේ අක්කර 25 + කාමර 20ක ගරා වැ‍ටුන බංගලාවක් මධ්‍යම පළාතේ තියනවා,මේ ඉඩම LRC එකෙන් අවුරුදු 99 ට බදු ගත්ත මනුස්සයා ආර්ථික අපහසුතා නිසා ලක්ෂ 15-20 අතර බද්ද පවරන්න සුදානම්,මොකද කට්ටිය කියන්නෙ.මට හිතෙන්නෙම මේක ගන්න නමුත් පට්ට දුෂ්කර පැත්තක් අනික මෙහෙම ඉඩම් අරන් ලෙඩක් වැටෙයිද ?
 
  • Like
Reactions: 001flyD

Thinkerz

Member
Mar 14, 2019
428
32
0
ලෝයර් කෙනෙක් හම්බෙලා හොයලා බලපන් නිත්‍යානුකූලව පවරන්න පුලුවන්ද කියලා.
 
Fordbros

Member
Dec 14, 2018
222
67
0
ශ්‍රි ලංකාව
ලෝයර් කෙනෙක් හම්බෙලා හොයලා බලපන් නිත්‍යානුකූලව පවරන්න පුලුවන්ද කියලා.

එක ඇත්ත.එ මනුස්සයා අරන් තියෙන්නෙ බෙහෙත් පැල හිටවන්න,මම බ්‍රොකර් ගෙන් ඇහැව්වා මෙක අරන් දියුණු කරලා ‍ටුවරිසම් වලට හැදුවොත් මොකක් වෙයිද කියලා,මනුස්සයා කියනවා අවුරුදු දෙකක් ගියාට පස්සෙ හිමිට ‍ටුවරිසම් කරන්නලු දැම්මම එහෙම කරනන් එපාලු.......:dull:
 
hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මෙහෙමය් බන්

    බදු ගත්ත කියන්නේ වැඩිය සෙල්ලම් දාන්න අමාරුය් නේ

    වියදම් කරන වෙය් ටිකක් ආදායමක් උපයන්න

    මිනිස්සු දාල වැඩ කරත්
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    නුවර කොයි පැත්තේද ඕක තියෙන්නේ... දන්නවා නම් විස්තරයක් දෙන්නම්. ඔය කියන පැත්ත දුෂ්කර නම් මම හිතන විදියට දෙල්තොට පැත්ත වෙන්න ඕනේ. කවුරුත් හිතපු නැති විදියට ඉතා දුෂ්කරව තිබුන රංගල පැත්ත දැන් දෙස් විදෙස් සංචාරකයන්ගේ නියම තෝ තැන්නක් වෙලා තියෙන්නේ ඒ වගේම දෙල්තොට පැත්තත් සංචාරක කටයුතු සදහා නැඹුරු වෙනවා. ඒ පැත්තට වෙන්න ඔය කියන බංගලාවයි තේ වත්තයි තියනවා නම් අනාගතයට හොද ආයෝජනයක්.
     
    Last edited:

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    මාතලේ පැත්තත් දැන් Tourism වලට හොද මාර්කට් එකක් තියනවා නේ.
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    Risk එකක් තියනවා තමයි. ඒත් නකල්ස්, රිවස්ටන් පැත්තේ තියනවා නම් ඉතාමත්ම හොද ආයෝජනයක්.
     
    Fordbros

    Member
    Dec 14, 2018
    222
    67
    0
    ශ්‍රි ලංකාව
    නුවර කොයි පැත්තේද ඕක තියෙන්නේ... දන්නවා නම් විස්තරයක් දෙන්නම්. ඔය කියන පැත්ත දුෂ්කර නම් මම හිතන විදියට දෙල්තොට පැත්ත වෙන්න ඕනේ. කවුරුත් හිතපු නැති විදියට ඉතා දුෂ්කරව තිබුන රංගල පැත්ත දැන් දෙස් විදෙස් සංචාරකයන්ගේ නියම තෝ තැන්නක් වෙලා තියෙන්නේ ඒ වගේම දෙල්තොට පැත්තත් සංචාරක කටයුතු සදහා නැඹුරු වෙනවා. ඒ පැත්තට වෙන්න ඔය කියන බංගලාවයි තේ වත්තයි තියනවා නම් අනාගතයට හොද ආයෝජනයක්.

    Matale nemeyi machan Deltotata kittuwa mama update kala reply eka umba dakkada danne na :)
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔවයේ අමනුෂ්ය දෝෂ පිරිලා.ඊටපස්සේ කට්ටඩියෝ හොයාගෙන මෙතන නූල් දන්නනම් එපා..::shocked:මම දෝෂ ඇරලා දෙනවා හරියටම තැන PM කරොත් :)
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    mama thawa danna dethun denek ekka yanna inne machan,gihin balanawa monawath karaganna puluwanda kiyala yata karana salli walin,ehema unoth thread ekak dannamko ,umbalatath awith yanna puluwan ethakota :)

    මෙහෙමය් තව අවරුදු 30 න් වගේ උබේ ළමයන්ට පුළුවන් තණකොළ ටික හරි කපල රටේ ඉන්න මිහරක්ට විකුණලා හොද ලාබයක් ගන්න

    වැඩ නම් ගොඩක් තියෙය් කරන්න උබ ඉස්සෙල්ල ඕක ගනින් තව පොඩ්ඩක් ගාන අඩු කරලා
     
    Fordbros

    Member
    Dec 14, 2018
    222
    67
    0
    ශ්‍රි ලංකාව
    ඔවයේ අමනුෂ්ය දෝෂ පිරිලා.ඊටපස්සේ කට්ටඩියෝ හොයාගෙන මෙතන නූල් දන්නනම් එපා..::shocked:මම දෝෂ ඇරලා දෙනවා හරියටම තැන PM කරොත් :)

    :( baya karanna epa ban,mama thread ekak dannam sampurana wistharaya pasuwa
     
    Fordbros

    Member
    Dec 14, 2018
    222
    67
    0
    ශ්‍රි ලංකාව
    මෙහෙමය් තව අවරුදු 30 න් වගේ උබේ ළමයන්ට පුළුවන් තණකොළ ටික හරි කපල රටේ ඉන්න මිහරක්ට විකුණලා හොද ලාබයක් ගන්න

    වැඩ නම් ගොඩක් තියෙය් කරන්න උබ ඉස්සෙල්ල ඕක ගනින් තව පොඩ්ඩක් ගාන අඩු කරලා

    :yes: eka thamayi machan parampara dekak hari use karanna puluwan kisi case ekak nathuwa ita passe extend karaganna puluwan kathawakuth kiyanawa ewa puluwan unoth inna ekek karagayi ne haaa
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    https://www.google.lk/maps/place/Wi...7524274a90!8m2!3d7.1844817!4d80.7040751?hl=en

    මේ තියෙන්නේ දෙල්තොට පැත්තට වෙන්න දැනට අවුරුදු 5 කට විතර කලින් හදපු හෝටලයක්. දැන් මාර Income එකක් තියනවා. ලංකාවේ පළවෙනි තේ ගහ පැල කරපු ලූල්කදුර වතු යාය තියෙන්නේ මේ ආසන්නයෙන්ම තමයි. මේ අය අන්තරජාලය හරහා ප්‍ර‍චාරයන් සිදු කරලා මාර ගේමක් දීලා තමයි මේ පැත්තේ Tourism වලට Market එකක් හදා ගත්තේ. මේකෙන් අදහසක් ගන්න පුඵවන් නම් වටිනවා කියලා හිතුන නිසා දැම්මේ.
     
    Last edited: