Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අක්කර 450හේ තේ වත්ත රු8000ට බදු දීලා අවුරුදු 30කට...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අක්කර 450හේ තේ වත්ත රු8000ට බදු දීලා අවුරුදු 30කට...

ඇලොසියස්ට අක්කර 450හේ තේ වත්ත රු8000ට බදු දීලා අවුරුදු 30කට...

වැවිලි කර්මාන්ත අමාත්‍යංශයට(nawin disanayake ge hapan kamaki. Ewakata amathi nawinaya.kohomada mun media walata talk denne nam budu wenna katha nam) අයත්ව තිබූ නුවරඑළියේ කන්දේපොළ අක්කර 450ක තේ විත්තක් 2015 වසරේදී ජෙෆ්රි ඇලෝසියස්ට සහ ඔහුගේ පුත්‍ර අර්ජුන් ඇලෝසියස්ට මසකට රුපියල් 8,000ක වැනි සුළු පරිමාණ බද්දකට අවුරුදු 30 ක කාලයකට බදුදී ඇතැයි කියන සිද්ධියක් මෙවර ඉරිදා සන්ඩේ ටයිම්ස් පුවත්පත මගින් හෙලි කර තිබේ.

මහබැංකු බැඳුම්කර වංචාව සිදුවී මාස 7කට සහ 2015 අගෝස්තු මැතිවරණයෙන් මසකට පසුව මෙසේ බදු දී ඇත්තේ කඳපොල පිහිටි මහකුඩුගල නමැති තේ වත්තය.

අක්කර 450කින් යුත් මෙම වත්ත මසකට රුපියල් 8,000 කට 2045 වසර දක්වා බදුදෙමින් රජයත් ජෙෆ්රි ඇලෝසියස් සහ ඔහුගේ පුත්‍ර අර්ජුන ඇලෝසියස් යන දෙදෙනාත් අතර 2015 සැප්තැම්බර් 26 වැනිදා බදු ගිවිසුමකට අත්සන් තබා ඇති බවට චෝදනා නැගී ඇත.

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට අයත්ව තිබූ මෙම තේ වත්ත මතුරට වැවිලි සමාගමට කලින් ලබා දී තිබූ අතර ජෙෆ්රි ඇලෝසියස් මෙම තේ වත්ත එම සමාගමෙන් බද්දට ලබාගෙන ඇතැයි කියති. අලුතින් බදු ගිවිසුමක් අත්සන් කිරීම සඳහා ජෙෆ්රි ඇලෝසියගේ සභාපතිත්වයෙන් සෙරන්ඩිසිටි ප්ලාස්ටේෂන්ස් නමින් අලුතින් සමාගමක්ද පිහිටුවාගෙන ඇතැයි පැවසේ.මෙම තේ වත්තේ බංගලා දෙකක්, වෛද්‍ය මධ්‍යස්ථානයක් සේවක නිවාස සහ මාතෘ නිවාසයක් ද තිබෙන අතර ඉතා වටිනා ගස් 19,000ක්ද එහි ඇතැයි වාර්තා වේ.

පරිපවුල්වෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියන් මහතා මහ බැංකු බැඳුමිකර වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය සඳුදා අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ගෝල් ෆේස්1ට ගෙනත් පණ පිටින් පුච්චන්න ඕන මුන්.. බලපන් රටේ සම්පත් කොල්ලකන හැටි.

source - source demmama spam wenawa.. gossiplanka and sundaytimes balanna

[QUOTE="D_Mad, post: 24340216, member: 476938"] [b]අක්කර 450හේ තේ වත්ත රු8000ට බදු දීලා අවුරුදු 30කට...[/b] [CENTER][SIZE="5"][COLOR="DarkRed"]ඇලොසියස්ට අක්කර 450හේ තේ වත්ත රු8000ට බදු දීලා අවුරුදු 30කට... :shocked:[/COLOR][/SIZE] [IMG]https://2.bp.blogspot.com/-38WCg6dVzyw/XKLS8ebqmRI/AAAAAAAByTg/Z9pvU6KEs50p_yqfcC4Eq0DiBXMfnVdoQCLcBGAs/s1600/gossiplanka_2019-04-02-2398.png[/IMG] [SIZE="5"][COLOR="DarkRed"]වැවිලි කර්මාන්ත අමාත්‍යංශයට(nawin disanayake ge hapan kamaki. Ewakata amathi nawinaya.kohomada mun media walata talk denne nam budu wenna katha nam) අයත්ව තිබූ නුවරඑළියේ කන්දේපොළ අක්කර 450ක තේ විත්තක් 2015 වසරේදී ජෙෆ්රි ඇලෝසියස්ට සහ ඔහුගේ පුත්‍ර අර්ජුන් ඇලෝසියස්ට මසකට රුපියල් 8,000ක වැනි සුළු පරිමාණ බද්දකට අවුරුදු 30 ක කාලයකට බදුදී ඇතැයි කියන සිද්ධියක් මෙවර ඉරිදා සන්ඩේ ටයිම්ස් පුවත්පත මගින් හෙලි කර තිබේ. මහබැංකු බැඳුම්කර වංචාව සිදුවී මාස 7කට සහ 2015 අගෝස්තු මැතිවරණයෙන් මසකට පසුව මෙසේ බදු දී ඇත්තේ කඳපොල පිහිටි මහකුඩුගල නමැති තේ වත්තය. :(:( [/COLOR][/SIZE] [COLOR="DarkRed"][SIZE="4"]අක්කර 450කින් යුත් මෙම වත්ත මසකට රුපියල් 8,000 කට 2045 වසර දක්වා බදුදෙමින් රජයත් ජෙෆ්රි ඇලෝසියස් සහ ඔහුගේ පුත්‍ර අර්ජුන ඇලෝසියස් යන දෙදෙනාත් අතර 2015 සැප්තැම්බර් 26 වැනිදා බදු ගිවිසුමකට අත්සන් තබා ඇති බවට චෝදනා නැගී ඇත. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට අයත්ව තිබූ මෙම තේ වත්ත මතුරට වැවිලි සමාගමට කලින් ලබා දී තිබූ අතර ජෙෆ්රි ඇලෝසියස් මෙම තේ වත්ත එම සමාගමෙන් බද්දට ලබාගෙන ඇතැයි කියති. අලුතින් බදු ගිවිසුමක් අත්සන් කිරීම සඳහා ජෙෆ්රි ඇලෝසියගේ සභාපතිත්වයෙන් සෙරන්ඩිසිටි ප්ලාස්ටේෂන්ස් නමින් අලුතින් සමාගමක්ද පිහිටුවාගෙන ඇතැයි පැවසේ.මෙම තේ වත්තේ බංගලා දෙකක්, වෛද්‍ය මධ්‍යස්ථානයක් සේවක නිවාස සහ මාතෘ නිවාසයක් ද තිබෙන අතර ඉතා වටිනා ගස් 19,000ක්ද එහි ඇතැයි වාර්තා වේ. පරිපවුල්වෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියන් මහතා මහ බැංකු බැඳුමිකර වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය සඳුදා අත්අඩංගුවට ගනු ලැබ තිබේ. ගෝල් ෆේස්1ට ගෙනත් පණ පිටින් පුච්චන්න ඕන මුන්.. බලපන් රටේ සම්පත් කොල්ලකන හැටි. source - source demmama spam wenawa.. gossiplanka and sundaytimes balanna :nerd: [/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom