අක්කර 450හේ තේ වත්ත රු8000ට බදු දීලා අවුරුදු 30කට...

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අක්කර 450හේ තේ වත්ත රු8000ට බදු දීලා අවුරුදු 30කට...

    ඇලොසියස්ට අක්කර 450හේ තේ වත්ත රු8000ට බදු දීලා අවුරුදු 30කට... :shocked:

    gossiplanka_2019-04-02-2398.png


    වැවිලි කර්මාන්ත අමාත්‍යංශයට(nawin disanayake ge hapan kamaki. Ewakata amathi nawinaya.kohomada mun media walata talk denne nam budu wenna katha nam) අයත්ව තිබූ නුවරඑළියේ කන්දේපොළ අක්කර 450ක තේ විත්තක් 2015 වසරේදී ජෙෆ්රි ඇලෝසියස්ට සහ ඔහුගේ පුත්‍ර අර්ජුන් ඇලෝසියස්ට මසකට රුපියල් 8,000ක වැනි සුළු පරිමාණ බද්දකට අවුරුදු 30 ක කාලයකට බදුදී ඇතැයි කියන සිද්ධියක් මෙවර ඉරිදා සන්ඩේ ටයිම්ස් පුවත්පත මගින් හෙලි කර තිබේ.

    මහබැංකු බැඳුම්කර වංචාව සිදුවී මාස 7කට සහ 2015 අගෝස්තු මැතිවරණයෙන් මසකට පසුව මෙසේ බදු දී ඇත්තේ කඳපොල පිහිටි මහකුඩුගල නමැති තේ වත්තය. :(:(


    අක්කර 450කින් යුත් මෙම වත්ත මසකට රුපියල් 8,000 කට 2045 වසර දක්වා බදුදෙමින් රජයත් ජෙෆ්රි ඇලෝසියස් සහ ඔහුගේ පුත්‍ර අර්ජුන ඇලෝසියස් යන දෙදෙනාත් අතර 2015 සැප්තැම්බර් 26 වැනිදා බදු ගිවිසුමකට අත්සන් තබා ඇති බවට චෝදනා නැගී ඇත.

    වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට අයත්ව තිබූ මෙම තේ වත්ත මතුරට වැවිලි සමාගමට කලින් ලබා දී තිබූ අතර ජෙෆ්රි ඇලෝසියස් මෙම තේ වත්ත එම සමාගමෙන් බද්දට ලබාගෙන ඇතැයි කියති. අලුතින් බදු ගිවිසුමක් අත්සන් කිරීම සඳහා ජෙෆ්රි ඇලෝසියගේ සභාපතිත්වයෙන් සෙරන්ඩිසිටි ප්ලාස්ටේෂන්ස් නමින් අලුතින් සමාගමක්ද පිහිටුවාගෙන ඇතැයි පැවසේ.මෙම තේ වත්තේ බංගලා දෙකක්, වෛද්‍ය මධ්‍යස්ථානයක් සේවක නිවාස සහ මාතෘ නිවාසයක් ද තිබෙන අතර ඉතා වටිනා ගස් 19,000ක්ද එහි ඇතැයි වාර්තා වේ.

    පරිපවුල්වෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියන් මහතා මහ බැංකු බැඳුමිකර වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය සඳුදා අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

    ගෝල් ෆේස්1ට ගෙනත් පණ පිටින් පුච්චන්න ඕන මුන්.. බලපන් රටේ සම්පත් කොල්ලකන හැටි.

    source - source demmama spam wenawa.. gossiplanka and sundaytimes balanna :nerd:

     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කිවා නං නවදාහ ගානේ දෙන්න ගන්න තිබුන දාහක්ම ලාබයි ආණ්ඩුවට :no:


    :lol::lol::lol::lol: පිස්සුද යකෝ . 8000 න් 3000යි ආන්ඩුවට යන්නෙ . ඉතුරු ටික ඇමතියට . උබ ඇමතියට 6 ගානෙ දෙන්නම් කිව්වනම් ගන්න තිබ්බ
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,201
    20,817
    113
    හස්තිශෛලපුර
    yako 8000 kata bodim kamarayak wath ganna beha ada kale


    උන්ගේ පන්තියේ උන්ට ඔහොම තමයි.. හැම සැප සම්පතක්ම.. ඔය ඇග්‍රීමනට් සයින් කරන්නේ මොලේ තියෙන උන් නෙවෙයිද?



    සක්කිලි..
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,620
    113


    උන්ගේ පන්තියේ උන්ට ඔහොම තමයි.. හැම සැප සම්පතක්ම.. ඔය ඇග්‍රීමනට් සයින් කරන්නේ මොලේ තියෙන උන් නෙවෙයිද?



    සක්කිලි..

    wallen ellala maranna ona ban
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113






    අපේ එක්කෙනා නං හොඳයි කියල හිතන් ඉන්න අයට :cool:


    z_pxx-Bond.jpg






    අාටිකල් ඵක කියවල වරෙන් මචං.ඵයාලත් අපෙන් අහන්නේ උෟ වෙඩින් ඵකට අැවිත්ද කියලා..ඔය ෆොටෝ ඵකනම් වැඩ බැරි ජෙප්පෙක් ඵඩිට් කරපු ඵකක්.සොරි උඹ ජෙප්පෙක් නෙමෙයි නේද?? :lol:


    Bond scam suspect Arjun Aloysius at church wedding ?
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අාටිකල් ඵක කියවල වරෙන් මචං.ඵයාලත් අපෙන් අහන්නේ උෟ වෙඩින් ඵකට අැවිත්ද කියලා..ඔය ෆොටෝ ඵකනම් වැඩ බැරි ජෙප්පෙක් ඵඩිට් කරපු ඵකක්.සොරි උඹ ජෙප්පෙක් නෙමෙයි නේද?? :lol:


    Bond scam suspect Arjun Aloysius at church wedding ?





    State Minister Ranjan Ramanayake, also confirmed that Aloysius had been among the guests at the church wedding held five days after the ceremony in Weeraketiya. :)
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,679
    87,059
    113
    ආශ්චර්යමත් රටක


    උන්ගේ පන්තියේ උන්ට ඔහොම තමයි.. හැම සැප සම්පතක්ම.. ඔය ඇග්‍රීමනට් සයින් කරන්නේ මොලේ තියෙන උන් නෙවෙයිද?



    සක්කිලි..

    ehenam ai ubala unta kade yanne? sapa unta kiya kiya..

    unta sapa denna ubala eyalage lamai da?
     

    Similar threads