ow amuthuma kello inne meway..podi school kello ehemath innawa..phyco seen and mol un inne godak
දැන් ඉමෝ වීඩියෝ ලයිව් නෑ බන්. ඉමෝ ඇප් එක කරන එවුන් වීඩියෝ ලයිව් වලින් හොඳට ගරන්න පුළුවන් කියල තේරුනාම ඒක වෙනම ඇප් එකකට අරගෙන තියෙන්නෙ බිගෝ කියල. උඹ කියපු සීන් එක ඇත්ත. උන්ගෙ ලයිව් එකකට සෙට් වෙලා අහගෙන ඉන්නකොට සමාජෙ වෙනම පැත්තක් ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්. ඒ ලෙවල් එකේ එවුන්ව ෆෝරම් එකකදී දකින්න හම්බ වෙන්නෙ නෑ. උන්ට ෆෝරම් එකක් පාවිච්චි කරන්න තරම් වත් බුද්ධියක් නෑ.






අඩේ ඔව්මයි වීඩීයෝ නෑ බන් දැන් ඒ උනාට දැන් ඕඩියෝ එකක් නම් තියෙනවා තවම.
මම දැනට මාස 6 කට විතර කලින් ඉමෝ එකෙන් පොඩ්ඩක් ආතල් එකට කෑලී ටෝක් කරා.. ගෲප් වලට එහෙම ගියාම කෑලී ඉන්නවා..කෑලී කියන්නේ තනිකරම ගොන් බඩු ඉන්නේ..
එක පාරක් නිකමට කෙල්ලෝ සෙට් එකකට රික්වෙස්ට් දැම්මා බලන්න..
උන් ඇක්සෙප්ට් කරලා කතාවට සෙට් උනා.
එකියක් සෙට් උනා අම්බලන්ගොඩ පැත්තේ ඩිවෝස්ඩ් ගැනීයක්..ඒකී දැන් මල්ලි මල්ලි කියලා ඒකීගේ සීන් කියවනවා මගෙත් එක්ක.
ඒකි ඩිවෝස් උනාට ලමයි ඉන්න්ව 4 දෙනෙක් , ලග පාත මගේ වයසේ මල්ලි කෙනෙක් ඇවිත් අනිනනවා කිව්වා හවසට හැමදාම..
ෆොටෝ එකක් දාලා තිබ්බා..බතල කෙල්ලෙක් අවුරුදු 23 යි බන්, හෙන චොක එකක්..
ඒකී නූගත් එකක් තනිකරම.. මම මූන වහන් වීඩීයෝ කෝල් එකක් ගත්තා බලන්න හෙන චොක ගෙඩි දෙක ඉස්සරහා දාගෙන ඉන්නවා..
මල්ලි ආසද අහනවා.. පිස්සු ආතල් තියෙන්නේ..
ඊට පස්සේ වැඩිය සෙට් උනේ නෑ ඒකී..
තව එකක් සෙට් උනා ඒකීට වයස 27 යි , බැදලා ඉන්නේ , කොලබ පැත්තේ ගාමන්ට් එකක වැඩ..
ඒකී එක්ක කතා කරාම කියනවා ෆෝන් එකක් ගන්න සල්ලි එකතු කරනවා අනම් මනම්.
මම සල්ලි කාරයෙක් වගේ පෙන්නුවා බලන්න..
දැන් මේකී මගේන් ෆේස්බුක් ඉන්නවද අහනවා..
මම නෑ කිවා.. පස්සේ වට්සැප් ඉන්නවා නේද කියලා නම්බරේ ඉල්ලනවා.
මම දුන්නේ නෑ උන් බලෙන්ම එන්නේ අපේ ඇගට..ඇවිත් ගිනිගෙඩියක් අත ඇරලා යයි ඉතින්.
පස්සේ ඒකී කියනවා ෆේස්බුක් ආවේ නැත්තම් මාව බ්ලොක් කරනවලු ..මම කීවා හා කරන්න කියලා.
පස්සේ කියනවා නෑ නිකන් ලු කීවේ විහිලුවට..
උන් එක්ක යාලු වුනොත් ගෙදරට උනත් හොයාගෙන එයි.. අමුතු එවුන් ඉන්නේ.. කෙලින්ම ගාන කීයද , කොහාට හරි සෙට් වෙමු , ඕවා තමා කියන්නේ..
මට නම් තාම ඔහොම එකක් සෙට් වුනේ නෑ