Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අක්කලාගේ ආදරය (බුල්ටෝ කඩෙන් )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අක්කලාගේ ආදරය (බුල්ටෝ කඩෙන් )

අන්තර්ජාලයේ ඉබාගාතේ ඇවිදින වෙලාවක බුල්ටෝ කඩේ බ්ලොග් එකේ තිබිල හරිම සංවේදී ලිපියක් කියවන්න ලැබුන. මේක ලියපු කෙනාට සහ බුල්ටෝ කඩේට ගෞරවයක් විදිහට එළකිරියේ යාලුවන්ට දෙන්න හිතුව.

අපේ අම්මා මාවයි, අයියවයි අපේ අප්පච්චිවයි මේ ලෝකේ තනි කරලා නොඑනා ගමන් ගියේ මම 5වසරේ ශිෂ්‍යත්ව විභාගේ ලියලා මාසයක් යන්නත් කලින්.අම්මා නැති උනාට පස්සේ අප්පච්චිගෙයි අයියාගෙයි ජීවිතවලට වඩා අඳුරු උනේ මගේ ජීවිතේ කියලයි මට හිතෙන්නේ.මොකද අම්මා නැති වෙන්න කලින් මම පන්තියේ හැමදාම 10 වෙනියාගෙන් උඩ ඉදියා. අම්මා නැති උනත් හරි මම හැමදාම පන්තියේ අන්තිම 10 දෙනා අතරේ ඉදියා.

මමයි අයියායි ඉගෙන ගත්තේ මහනුවර ශ්‍රී සුමංගලේ අයියා ඉස්කෝලේ ක්‍රිකට් ටීම් එකේ ඉදපු නිසා ඉදලා හිටලා මදුවිත තොල ගෑවත් සිගරට් එකක් බිව්වට ඇරෙන්න අපතයෙක් උනේ නෑ.ඒකට මම.අම්මා නැති උනත් හරි මම ඉස්කෝලේ cut කරලා රස්තියාදු ගහන්න පුරුදු උනා, සල්ලි වලට කොල්ලෝගේ රණ්ඩු වලට ගිහින් අම්බානෙකට කොල්ලොන්ට ගහලා තියනවා.

ඔහොම ඉදලා මම 9වසරේ පන්තියේ ඉන්න කාලේ දවසක් මට ඇහුනා අප්පච්චි අයියා එක්ක කියනවා කුඩම්මා කෙනෙක් ගේන්න යනවා කියලා.එදා මට අප්පච්චි එක්ක විතරක් නෙමෙයි එන්න ඉන්න කුඩම්මා එක්කත් යකා කේන්තියි. "එද්දෙන්කෝ කුඩම්මා මම බලා ගන්න එන්නේ අපේ ගෙදරටනේ". ඔය මට එදා හිතුන හැටි.

කුඩම්මා ඇවිල්ලා සතියක් ගියේ නෑ මගේ හිතේ තිබුන ඔක්කෝම වෙනස් උනා.කුඩම්මා අම්මා වගේම නැති උනත් මගෙයි අයියාගෙයි නොසන්ඩාල වැඩ වලට අප්පච්චිගෙන් ඇති වෙන්න බැනුම් ඇහුවා.ඒ හින්දමද කොහෙද කුඩම්මා අපේ ජීවිත වලට ගොඩක් සමීප උනා.

සමහර දවස් වලට මම දැකලා තිබුනා කුඩම්මා අපිට හොරෙන් අඩනවා,ඒ එයාගේ දුව මතක් වෙලා.කුඩම්මා කලින් කසාද බැදලා ඉදලා දික්කසාද උන කෙනෙක්.එයාට ඉදියා මට වඩා අවුරුදු 3ක් වැඩිමල් දුවක්. ඒ අක්කා අපේ අයියාට වඩා අවුරුදු 2ක් බාලයි.අක්කා ඉගෙන ගත්තේ කොළඹ ලොකු ඉස්කෝලෙක ඒ නිසා එයා කුඩම්මා එක්ක අපේ ගෙදර ආවේ නෑ.මුල් කාලේ මට අක්කවත් පෙන්නන්න බැරි උනත් අක්කා පේරාදෙණිය කැම්පස් එකට සිලෙක්ට් වෙලා අපේ ගෙදර ආවට පස්සේ මට මගේ ලෝකේ මගේ අම්මට පස්සේ හම්බ උන උතුම්ම කාන්තාව ඒ අක්කා උනා.පාරේ රස්තියාදු ගහපු මාව කණෙන් ඇදන් හරි ගෙදර එක්කන් ආවේ අක්කා. මගේ අම්මියෝ අක්කා එක සැරයක් මගේ දිහා ඔරවලා බැලුවම මාව සීතල වෙලා යනවා.

මට හවසට හවසට පාඩම් කියල දීලා ආපහු මාව පන්තියේ 10වෙනියාගෙන් උඩට ගෙනාවේ අක්කා.හැමදාම උදේටයි රෑටයි මට කැව්වේ අක්කා.අදත් රෑ කැව්වේ මට අක්කා.මගේ ඇඳුම් අදටත් හෝදන්නේ මගේ අක්කා. දැන් ඇය මගේම අක්කා වෙලා.අපේම පවුලේ ව්‍යාපාරයක් කරන නිසා මම වැඩිපුර දැන් ඉන්නේ ගෙදර. නිවාඩු කාලෙට අක්ක ඉදියෙම මගෙත් එක්ක.කුඩම්මා අපි දෙන්නට කිව්වේ ස්කූබි ශැගී (scooby & shaggy) වගේ කියලා.

මට මතකයි දවසක් ජොලියටත් එක්ක මම සිගරට් එකක් බීලා අක්කට ඒක ආරංචි වෙලා ඔක්කොටම හොරෙන් මම වත්ත පල්ලෙහාට යනකන් ඉදලා මගේ පස්සෙන් ඇවිත් කෝටුවක් කැඩෙනකන්ම අක්කා මට ගැහුවා. ගහලා ගහලා අක්කාම ඇඩුවා.දවස් ගානක් අක්කා මගෙත් එක්ක කතා කරේ නැතුව ඉදියා.අක්කා කෑවෙත් නෑ. අක්කා බඩගින්නේ ඉද්දි මට කන්නත් බෑ බෑ වගේ.ඔක්කෝටම වඩා හපන් අක්කා කතා නොකරන එක වෙනදට ගිරවා වගේ කියව කියව ඉදපු අක්කාගේ කටහඩ ඇහෙන්නේ නැතුව මට මොකදේ මොකදේ වගේ ඒ දවස් ටිකේ.කොහොම හරි ආපහු ජීවිතේටවත් මත්පැන් දුම්වැටි කටේ තියන්නේ නෑ කියලා දිවුරලා අක්කාව යාළු කරගත්තා.

අම්මා නැති මට අම්මා වෙන්න කුඩම්මා ගොඩක් මහන්සි උනා.ඇය අසාර්ථක නෑ ඒත් මට අම්මා උනේ මගේ අක්කා. මට නින්ද ගියාම bed sheet එකෙන් මාව පොරවලා මගේ ඔළුවත් ඉඹලා අක්කා යනවා.මමත් නිදි වගේ හොරට ඉදලා තියන නිසා ඒක හොදට දන්නවා.

එකම අපලෙකට තිබ්බේ අක්කා එක්ක කොහෙවත් යන්න බෑ.කෙල්ලෝ මගේ දිහා බලන්නේ නෑ.හැමෝම රැවටෙනවා මේ මගේ girl friend කියලා.එපාම වෙන වැඩේ ඒක.අක්කාව බසිකල් එකෙන් කැම්පස් එකට ගෙනිහින් දාන එක තරම් එපාකරපු වැඩක් මට තවත් තිබුනේ නෑ.මෙලෝ කෙල්ලෙක් මගේ දිහා බැලුවේ නෑ. මම කුඩම්මාට හැමදාම කියනවා මට පොඩි බෝඩ් කෑල්ලක් ලියලා දෙන්න කියලා "මේ බයිසිකලේ පිටිපස්සේ සිටින්නේ මගේ අක්කාය" කියලා. කෝ අද වෙනකන් තාම ලියලා දුන්නේ නෑ.

අප්පච්චි,අයියායි හවසට ගෙදර එද්දි කන්න දෙයක් ගෙනාවම කුඩම්මා ඒක 5ට බෙදලා ලොකුම පංගුව දෙන්නේ මට. අක්කා එයාගේ පංගුවෙනුත් කොටසක් මගේ කටේ ඔබලා යන්නේ හොදම දේ මල්ලිටයි කියලා. අක්කා මගෙත් එක්ක බෙදාගත්තෙ නැත්තේ අයිස් ක්‍රීම් විතරයි. අක්කා අයිස් ක්‍රීම් වලට නම් පුදුම පෙරේතයි.

මෙච්චර දවසක් මගේ ළග මගේ අම්මා වගේ මගෙත් එක්ක මගේ ඔක්කොම දුක සැප බෙදා ගත්ත මගේ ආදරණීය අක්කා හෙට මනමාලියෙක් වෙලා අපේ ගෙදරින් යනවා.හෙට ඉදන් සමහරවිට මම මගේ ලෝකේ ආපහු තනිවේවි.අම්මා නැති අඩුව මට හෙට ඉදලා ආයෙත් දැනේවි.(ඔන්න කුඩම්මේ හෙට ඉදලා පොඩි පුතා ඔයාට බාරයි)

ඒත් මගේ අක්කේ ඔයාට සුභ විවාහ දිවියකට මම මුළු හදින්ම සුභ පතනවා!!!!!!

සත්‍ය සිද්ධියක් ඇසුරිනි ..ඔයාට මොනවම හරි හිතට දැනුන නම් බුල්ටෝ කඩේට ගිහින් ලියල යන්න අමතක කරන්න එපා..ඒ කමෙන්ට්ස් එයාලට වටිනවා ....

[QUOTE="polwattacom, post: 15921559, member: 114075"] [b]අක්කලාගේ ආදරය (බුල්ටෝ කඩෙන් )[/b] [SIZE="5"][COLOR="Red"]අන්තර්ජාලයේ ඉබාගාතේ ඇවිදින වෙලාවක බුල්ටෝ කඩේ බ්ලොග් එකේ තිබිල හරිම සංවේදී ලිපියක් කියවන්න ලැබුන. මේක ලියපු කෙනාට සහ බුල්ටෝ කඩේට ගෞරවයක් විදිහට එළකිරියේ යාලුවන්ට දෙන්න හිතුව. [/COLOR] අපේ අම්මා මාවයි, අයියවයි අපේ අප්පච්චිවයි මේ ලෝකේ තනි කරලා නොඑනා ගමන් ගියේ මම 5වසරේ ශිෂ්‍යත්ව විභාගේ ලියලා මාසයක් යන්නත් කලින්.අම්මා නැති උනාට පස්සේ අප්පච්චිගෙයි අයියාගෙයි ජීවිතවලට වඩා අඳුරු උනේ මගේ ජීවිතේ කියලයි මට හිතෙන්නේ.මොකද අම්මා නැති වෙන්න කලින් මම පන්තියේ හැමදාම 10 වෙනියාගෙන් උඩ ඉදියා. අම්මා නැති උනත් හරි මම හැමදාම පන්තියේ අන්තිම 10 දෙනා අතරේ ඉදියා. මමයි අයියායි ඉගෙන ගත්තේ මහනුවර ශ්‍රී සුමංගලේ අයියා ඉස්කෝලේ ක්‍රිකට් ටීම් එකේ ඉදපු නිසා ඉදලා හිටලා මදුවිත තොල ගෑවත් සිගරට් එකක් බිව්වට ඇරෙන්න අපතයෙක් උනේ නෑ.ඒකට මම.අම්මා නැති උනත් හරි මම ඉස්කෝලේ cut කරලා රස්තියාදු ගහන්න පුරුදු උනා, සල්ලි වලට කොල්ලෝගේ රණ්ඩු වලට ගිහින් අම්බානෙකට කොල්ලොන්ට ගහලා තියනවා. ඔහොම ඉදලා මම 9වසරේ පන්තියේ ඉන්න කාලේ දවසක් මට ඇහුනා අප්පච්චි අයියා එක්ක කියනවා කුඩම්මා කෙනෙක් ගේන්න යනවා කියලා.එදා මට අප්පච්චි එක්ක විතරක් නෙමෙයි එන්න ඉන්න කුඩම්මා එක්කත් යකා කේන්තියි. "එද්දෙන්කෝ කුඩම්මා මම බලා ගන්න එන්නේ අපේ ගෙදරටනේ". ඔය මට එදා හිතුන හැටි. කුඩම්මා ඇවිල්ලා සතියක් ගියේ නෑ මගේ හිතේ තිබුන ඔක්කෝම වෙනස් උනා.කුඩම්මා අම්මා වගේම නැති උනත් මගෙයි අයියාගෙයි නොසන්ඩාල වැඩ වලට අප්පච්චිගෙන් ඇති වෙන්න බැනුම් ඇහුවා.ඒ හින්දමද කොහෙද කුඩම්මා අපේ ජීවිත වලට ගොඩක් සමීප උනා. සමහර දවස් වලට මම දැකලා තිබුනා කුඩම්මා අපිට හොරෙන් අඩනවා,ඒ එයාගේ දුව මතක් වෙලා.කුඩම්මා කලින් කසාද බැදලා ඉදලා දික්කසාද උන කෙනෙක්.එයාට ඉදියා මට වඩා අවුරුදු 3ක් වැඩිමල් දුවක්. ඒ අක්කා අපේ අයියාට වඩා අවුරුදු 2ක් බාලයි.අක්කා ඉගෙන ගත්තේ කොළඹ ලොකු ඉස්කෝලෙක ඒ නිසා එයා කුඩම්මා එක්ක අපේ ගෙදර ආවේ නෑ.මුල් කාලේ මට අක්කවත් පෙන්නන්න බැරි උනත් අක්කා පේරාදෙණිය කැම්පස් එකට සිලෙක්ට් වෙලා අපේ ගෙදර ආවට පස්සේ මට මගේ ලෝකේ මගේ අම්මට පස්සේ හම්බ උන උතුම්ම කාන්තාව ඒ අක්කා උනා.පාරේ රස්තියාදු ගහපු මාව කණෙන් ඇදන් හරි ගෙදර එක්කන් ආවේ අක්කා. මගේ අම්මියෝ අක්කා එක සැරයක් මගේ දිහා ඔරවලා බැලුවම මාව සීතල වෙලා යනවා. මට හවසට හවසට පාඩම් කියල දීලා ආපහු මාව පන්තියේ 10වෙනියාගෙන් උඩට ගෙනාවේ අක්කා.හැමදාම උදේටයි රෑටයි මට කැව්වේ අක්කා.අදත් රෑ කැව්වේ මට අක්කා.මගේ ඇඳුම් අදටත් හෝදන්නේ මගේ අක්කා. දැන් ඇය මගේම අක්කා වෙලා.අපේම පවුලේ ව්‍යාපාරයක් කරන නිසා මම වැඩිපුර දැන් ඉන්නේ ගෙදර. නිවාඩු කාලෙට අක්ක ඉදියෙම මගෙත් එක්ක.කුඩම්මා අපි දෙන්නට කිව්වේ ස්කූබි ශැගී (scooby & shaggy) වගේ කියලා. මට මතකයි දවසක් ජොලියටත් එක්ක මම සිගරට් එකක් බීලා අක්කට ඒක ආරංචි වෙලා ඔක්කොටම හොරෙන් මම වත්ත පල්ලෙහාට යනකන් ඉදලා මගේ පස්සෙන් ඇවිත් කෝටුවක් කැඩෙනකන්ම අක්කා මට ගැහුවා. ගහලා ගහලා අක්කාම ඇඩුවා.දවස් ගානක් අක්කා මගෙත් එක්ක කතා කරේ නැතුව ඉදියා.අක්කා කෑවෙත් නෑ. අක්කා බඩගින්නේ ඉද්දි මට කන්නත් බෑ බෑ වගේ.ඔක්කෝටම වඩා හපන් අක්කා කතා නොකරන එක වෙනදට ගිරවා වගේ කියව කියව ඉදපු අක්කාගේ කටහඩ ඇහෙන්නේ නැතුව මට මොකදේ මොකදේ වගේ ඒ දවස් ටිකේ.කොහොම හරි ආපහු ජීවිතේටවත් මත්පැන් දුම්වැටි කටේ තියන්නේ නෑ කියලා දිවුරලා අක්කාව යාළු කරගත්තා. අම්මා නැති මට අම්මා වෙන්න කුඩම්මා ගොඩක් මහන්සි උනා.ඇය අසාර්ථක නෑ ඒත් මට අම්මා උනේ මගේ අක්කා. මට නින්ද ගියාම bed sheet එකෙන් මාව පොරවලා මගේ ඔළුවත් ඉඹලා අක්කා යනවා.මමත් නිදි වගේ හොරට ඉදලා තියන නිසා ඒක හොදට දන්නවා. එකම අපලෙකට තිබ්බේ අක්කා එක්ක කොහෙවත් යන්න බෑ.කෙල්ලෝ මගේ දිහා බලන්නේ නෑ.හැමෝම රැවටෙනවා මේ මගේ girl friend කියලා.එපාම වෙන වැඩේ ඒක.අක්කාව බසිකල් එකෙන් කැම්පස් එකට ගෙනිහින් දාන එක තරම් එපාකරපු වැඩක් මට තවත් තිබුනේ නෑ.මෙලෝ කෙල්ලෙක් මගේ දිහා බැලුවේ නෑ. මම කුඩම්මාට හැමදාම කියනවා මට පොඩි බෝඩ් කෑල්ලක් ලියලා දෙන්න කියලා "මේ බයිසිකලේ පිටිපස්සේ සිටින්නේ මගේ අක්කාය" කියලා. කෝ අද වෙනකන් තාම ලියලා දුන්නේ නෑ. අප්පච්චි,අයියායි හවසට ගෙදර එද්දි කන්න දෙයක් ගෙනාවම කුඩම්මා ඒක 5ට බෙදලා ලොකුම පංගුව දෙන්නේ මට. අක්කා එයාගේ පංගුවෙනුත් කොටසක් මගේ කටේ ඔබලා යන්නේ හොදම දේ මල්ලිටයි කියලා. අක්කා මගෙත් එක්ක බෙදාගත්තෙ නැත්තේ අයිස් ක්‍රීම් විතරයි. අක්කා අයිස් ක්‍රීම් වලට නම් පුදුම පෙරේතයි. මෙච්චර දවසක් මගේ ළග මගේ අම්මා වගේ මගෙත් එක්ක මගේ ඔක්කොම දුක සැප බෙදා ගත්ත මගේ ආදරණීය අක්කා හෙට මනමාලියෙක් වෙලා අපේ ගෙදරින් යනවා.හෙට ඉදන් සමහරවිට මම මගේ ලෝකේ ආපහු තනිවේවි.අම්මා නැති අඩුව මට හෙට ඉදලා ආයෙත් දැනේවි.(ඔන්න කුඩම්මේ හෙට ඉදලා පොඩි පුතා ඔයාට බාරයි) ඒත් මගේ අක්කේ ඔයාට සුභ විවාහ දිවියකට මම මුළු හදින්ම සුභ පතනවා!!!!!! සත්‍ය සිද්ධියක් ඇසුරිනි ..ඔයාට මොනවම හරි හිතට දැනුන නම් බුල්ටෝ කඩේට ගිහින් ලියල යන්න අමතක කරන්න එපා..ඒ කමෙන්ට්ස් එයාලට වටිනවා ....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom