අක්කලා නංගිලාගෙන් ආදරය සොයන facebook කොල්ලෝ

keshannilanga

Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ලංකාදීපෙ එවුන්ට පිස්සු. රසවිත කියන අතිරේකෙ හැමදම කොටු පැනපු සීන් එකක් දාල අන්තිමට තියෙනව "වරද කාගෙද? ඔබම තීරණය කරන්න". උන් හෙන ෆැන්ටසි කතා දානව ඇත්ත වගේ.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඒකනේ කියන්නේ ලංකාවේ අපි අනිත් රටවල
    මිනිස්සුන්ට වඩා ගොඩා..ක් වෙනස් කියලා :rofl: