:eek:
kolavari Well-known member Aug 11, 2012 33,743 1 25,640 113 කැළෑ පොජ්ජේ Oct 7, 2015 #22 බොරු දානවා කියල ඔහොමත් දානවද යකූ..කියවන්නත් එපා වෙනවා දිග වැඩියි.
keshannilanga Well-known member Aug 1, 2009 5,032 3,419 113 Sri Lanka Oct 7, 2015 #23 ලංකාදීපෙ එවුන්ට පිස්සු. රසවිත කියන අතිරේකෙ හැමදම කොටු පැනපු සීන් එකක් දාල අන්තිමට තියෙනව "වරද කාගෙද? ඔබම තීරණය කරන්න". උන් හෙන ෆැන්ටසි කතා දානව ඇත්ත වගේ.
ලංකාදීපෙ එවුන්ට පිස්සු. රසවිත කියන අතිරේකෙ හැමදම කොටු පැනපු සීන් එකක් දාල අන්තිමට තියෙනව "වරද කාගෙද? ඔබම තීරණය කරන්න". උන් හෙන ෆැන්ටසි කතා දානව ඇත්ත වගේ.
king_pandukabaya Well-known member Apr 20, 2010 13,465 891 113 Colombo Oct 24, 2015 #25 මුන්ට වෙලාවක් තියෙනවාද දන්නේ නෑ
mAjIc hAt Well-known member May 24, 2014 13,181 837 113 Oct 26, 2015 #26 ඒකනේ කියන්නේ ලංකාවේ අපි අනිත් රටවල මිනිස්සුන්ට වඩා ගොඩා..ක් වෙනස් කියලා
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,698 10,781 113 Sherwood වගේ තැනක Oct 26, 2015 #27 ඔන්න ඕකයි තත්වේ ...
blue_in_rio Well-known member Jul 8, 2011 11,448 1,845 113 අපිත් කොළඹ කොල්ලෝ Oct 26, 2015 #28 Robinhood wage ekek said: ඔන්න ඕකයි තත්වේ ... Click to expand... hmmm
SahanJ123 Well-known member Mar 18, 2012 7,629 714 113 Ceylon Nov 5, 2015 #32 ohoma dewal wenawa.. karana aya parissamin.