Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අක්කල බැදල ඉන්න අය,
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ ඉතිහාස නූල් හෙව්වනම් හම්බවෙයි මට ආපු ගැටලූ. මම් බැන්දේ ඇවුරුදු 3ක් වැඩිමල් කෙනෙක්. දැනට බැදලා මාස 3යි. මචන් ගෙවල් වලින් කැමැති වෙන්නේ නෑ. ඒක එහෙම තමයි ඒකට හේතුව අපේ රටේ මිනිස්සුන්ගේ එදා ඉදන් පැවත ආපු සංස්කෘතිය. පිටරටනම් ගැටළළුවක් නෑ. මට කියන්න තියෙන්නේ පෙනුම උබ හා සමානනම් උබට වගේම කෙල්ලටත් ඔය වයස ගැටළුවක් නැත්තම් සහ අනිත් අයගෙන් ප්රශ්න ගොඩාක් එනවා ඒවට මුහුණ දෙන්න පුළුවන් නම් ගැටලූවක් නෑ.

උබ බදින්න යන එක අවුරුදු 5ක් වැඩිමල් නම් ගොඩක් හිතලා තීරණය කරපන්. 5 ට අඩුවෙන්නම් ගැටළුවක් නෑ. අනිත් එක මචන් ගොඩක් ආර්ථික තත්වය හදාගෙන බැදපන් නැත්තම් ප්රශ්න වැඩියි. අනිත් එක කවදාකවත් වලි ආවොත් දෙන්න අතරෙවත් වයස ඇදලා ගන්න එපා. !! සුබ පැතුම්.

මගේ ජීවිතේ ගැන කියනවානම් කෙල්ලට වයස පේන්නේ නැති නිසයි මම් බැන්දේ. දැනටනම් අවුලක් නෑ සතුටින් ඉන්නවා. දෙදෙනාම තේරුම් අරන් ජීවත් වෙනවානම් කිසි ගැටළුවක් නෑ. අනිත් එක උබ කොල්ලා නිසා හොදට මොලේ කල්පනා කරලා ලයිෆ් එක බැලන්ස් කරන්න වෙනවා. මොකද ගෙවල් වලින් අකමැතිවනේ උබ ඕක කරගහන්නේ. ඒ නිසා අම්මා තාත්තා දෙන්නත් එක්ක වයිෆරේ බැලන්ස් කරන් ඉන්න වෙනවා. ඕනෙම පවුලකට ප්රශ්න එනවා බන් හිතලා බලලා දෙන්නා තීරන අරන් ජීවත් වෙනවානම් ගැටළුවක් වෙන්නේ නෑ.

බොරු කියන්න ඕනේ නෑ. කෙල්ල ලස්සනයි. පිරිසිදු චරිතයක් තියෙන්නේ. අනිත් එක මගේ වයස අඩු නිසා මම් ගැන හොයනවා බලනවා ඕනෑවටත් වඩා. ලොකු ලයින් නැතුවාම නොවේ. මම් IT side ජොබක් කරන නිසා මම් ගොඩක් බිසී. කෙල්ල ගැන හොයන්න වැඩි වෙලා නැතත් කෙල්ල මම් ගැන හොයනවා බලනවා. මමත් පුළුවන් උපරිම ආදරේ දෙනවා. මොනවා වුනත් රෙස්පෙක්ට් එක ටිකක් අඩුයි. ඒක වයසත් එක්ක එහෙමනේ. ඒත් ඒක ගැටළුවක් වෙන්ණේ නෑ උබ තේරුම් අරන් ජීවත් වෙනවානම්

ආදරය කියන්නේ වයස ප්රශ්නයක් නෑ කිව්වට ඕනෑවට වඩා වයස වැඩිනම් ප්රශ්න එනවා. උබට මම් දෙන අවවාදය අවුරුදු 3ට අඩුවෙන් කෙල්ලෙක් හොයාගනින් ඕක තේරුම් කරලා වෙන්වෙලා. අම්බානෙට දුක හිතෙයි. ඒත් මචන් උබට තව අවුරුදු 2ක් විතර ගියාම තේරෙයි මම් ඒක අත හැරිය එක හොදයි කියලා. ගොඩක් දුරට කෙල්ලොන්ට ළමයි හම්බුනාම ගොඩක් පෙනුම වෙනස් වෙනවා. එතකොට උබට මානසික වදයක් වෙන්න පුළුවන්. සමාජය ඉස්සරහා මුහුණ දෙන්න බයයි. හොදට හිතලා තීරණයක් ගනින් කොල්ලෝ. අනිත් එක 22 වයස කියන්නේ බදින්න හිතන වයසක් නෙවෙයි. ජොබ් එකක් කරලා වාහනයක් අරන් දියුණු වෙයන්. කෙල්ල අත හැරලා ඒකිට උදව් කරපන්. එහෙම බෑනම් නම්බර් බ්ලොක් කරලා සදහටම අමතක කරපන්. ඒක තමයි හොදම ක්රමය. අනිත් එක අත හරිනවා කියලා කෙල්ල එක්ක රූම් යන්නයි, අනවශ්ය බැදීම් තියගන්නයි එපා. උබට ඒවා යතාකාඅයේ පලදෙනවා කර්මය විසින්.

මම් මේ තරම් බණ කිව්වේ උබට හැදෙන්න. මොකද මමත් ගොඩක් ප්රශ්න වලට පිළිතුරු හොයාගත් කෙනෙක් ඔය ගැටළුවේදී

[QUOTE="ashenchanaka, post: 21856733, member: 524227"] [SIZE="4"][CENTER] මගේ ඉතිහාස නූල් හෙව්වනම් හම්බවෙයි මට ආපු ගැටලූ. මම් බැන්දේ ඇවුරුදු 3ක් වැඩිමල් කෙනෙක්. දැනට බැදලා මාස 3යි. මචන් ගෙවල් වලින් කැමැති වෙන්නේ නෑ. ඒක එහෙම තමයි ඒකට හේතුව අපේ රටේ මිනිස්සුන්ගේ එදා ඉදන් පැවත ආපු සංස්කෘතිය. පිටරටනම් ගැටළළුවක් නෑ. මට කියන්න තියෙන්නේ පෙනුම උබ හා සමානනම් උබට වගේම කෙල්ලටත් ඔය වයස ගැටළුවක් නැත්තම් සහ අනිත් අයගෙන් ප්රශ්න ගොඩාක් එනවා ඒවට මුහුණ දෙන්න පුළුවන් නම් ගැටලූවක් නෑ. :yes: [SIZE="4"]උබ බදින්න යන එක අවුරුදු 5ක් වැඩිමල් නම් ගොඩක් හිතලා තීරණය කරපන්. 5 ට අඩුවෙන්නම් ගැටළුවක් නෑ. අනිත් එක මචන් ගොඩක් ආර්ථික තත්වය හදාගෙන බැදපන් නැත්තම් ප්රශ්න වැඩියි. අනිත් එක කවදාකවත් වලි ආවොත් දෙන්න අතරෙවත් වයස ඇදලා ගන්න එපා. !! සුබ පැතුම්. මගේ ජීවිතේ ගැන කියනවානම් කෙල්ලට වයස පේන්නේ නැති නිසයි මම් බැන්දේ. දැනටනම් අවුලක් නෑ සතුටින් ඉන්නවා. දෙදෙනාම තේරුම් අරන් ජීවත් වෙනවානම් කිසි ගැටළුවක් නෑ. අනිත් එක උබ කොල්ලා නිසා හොදට මොලේ කල්පනා කරලා ලයිෆ් එක බැලන්ස් කරන්න වෙනවා. මොකද ගෙවල් වලින් අකමැතිවනේ උබ ඕක කරගහන්නේ. ඒ නිසා අම්මා තාත්තා දෙන්නත් එක්ක වයිෆරේ බැලන්ස් කරන් ඉන්න වෙනවා. ඕනෙම පවුලකට ප්රශ්න එනවා බන් හිතලා බලලා දෙන්නා තීරන අරන් ජීවත් වෙනවානම් ගැටළුවක් වෙන්නේ නෑ. :yes:[/SIZE] බොරු කියන්න ඕනේ නෑ. කෙල්ල ලස්සනයි. පිරිසිදු චරිතයක් තියෙන්නේ. අනිත් එක මගේ වයස අඩු නිසා මම් ගැන හොයනවා බලනවා ඕනෑවටත් වඩා. ලොකු ලයින් නැතුවාම නොවේ. මම් IT side ජොබක් කරන නිසා මම් ගොඩක් බිසී. කෙල්ල ගැන හොයන්න වැඩි වෙලා නැතත් කෙල්ල මම් ගැන හොයනවා බලනවා. මමත් පුළුවන් උපරිම ආදරේ දෙනවා. මොනවා වුනත් රෙස්පෙක්ට් එක ටිකක් අඩුයි. ඒක වයසත් එක්ක එහෙමනේ. ඒත් ඒක ගැටළුවක් වෙන්ණේ නෑ උබ තේරුම් අරන් ජීවත් වෙනවානම් :yes: :love: ආදරය කියන්නේ වයස ප්රශ්නයක් නෑ කිව්වට ඕනෑවට වඩා වයස වැඩිනම් ප්රශ්න එනවා. උබට මම් දෙන අවවාදය අවුරුදු 3ට අඩුවෙන් කෙල්ලෙක් හොයාගනින් ඕක තේරුම් කරලා වෙන්වෙලා. අම්බානෙට දුක හිතෙයි. ඒත් මචන් උබට තව අවුරුදු 2ක් විතර ගියාම තේරෙයි මම් ඒක අත හැරිය එක හොදයි කියලා. ගොඩක් දුරට කෙල්ලොන්ට ළමයි හම්බුනාම ගොඩක් පෙනුම වෙනස් වෙනවා. එතකොට උබට මානසික වදයක් වෙන්න පුළුවන්. සමාජය ඉස්සරහා මුහුණ දෙන්න බයයි. හොදට හිතලා තීරණයක් ගනින් කොල්ලෝ. අනිත් එක 22 වයස කියන්නේ බදින්න හිතන වයසක් නෙවෙයි. ජොබ් එකක් කරලා වාහනයක් අරන් දියුණු වෙයන්. කෙල්ල අත හැරලා ඒකිට උදව් කරපන්. එහෙම බෑනම් නම්බර් බ්ලොක් කරලා සදහටම අමතක කරපන්. ඒක තමයි හොදම ක්රමය. අනිත් එක අත හරිනවා කියලා කෙල්ල එක්ක රූම් යන්නයි, අනවශ්ය බැදීම් තියගන්නයි එපා. උබට ඒවා යතාකාඅයේ පලදෙනවා කර්මය විසින්. මම් මේ තරම් බණ කිව්වේ උබට හැදෙන්න. මොකද මමත් ගොඩක් ප්රශ්න වලට පිළිතුරු හොයාගත් කෙනෙක් ඔය ගැටළුවේදී :yes: [/CENTER][/SIZE][CENTER][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom