අක්කා නන්ගිට පිහියෙන් ඇනල?

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අක්කා නන්ගිට පිහියෙන් ඇනල?

    මේ සීන් එක ඇත්තක්ද? :sorry::sorry:

    10599609_728694833864112_6756472298000603996_n.png

    මොනවද බන් මේ වෙන්නේ දැන් දැන් :eek:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සමහර එවුන් අර වාරිය පොළ කේස් එකට අමුණන්න ගියා වගේ, ආගමික මුහුණුවරක් මේකට දීලා සුපුරුදු ජාතිවාදි ප්‍රශ්ණය ගෙනියන්න හදනවා. උන්ට කියන්න තියෙන්නේ කණගටුයි උබලා ගැන. ඔක්කොම කුණූ බේරෙට වගේ උන් සුපුරුදු පරිදි හම්බයන්ට බැනලා අත පිහිදගන්නවා නමුත් මෙතන ඊට වඩා දෙයක් තියෙනවා. මුස්ලිම් අන්තවාදි ප්‍රශ්ණයක් තියෙනවා තමයි අපිට එක අමතක කරන්න බෑ නමුත් මේ ලෝකේ වෙන හැමදේටම හේතුව ඒක නෙවෙයි.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    සමහර එවුන් අර වාරිය පොළ කේස් එකට අමුණන්න ගියා වගේ, ආගමික මුහුණුවරක් මේකට දීලා සුපුරුදු ජාතිවාදි ප්‍රශ්ණය ගෙනියන්න හදනවා. උන්ට කියන්න තියෙන්නේ කණගටුයි උබලා ගැන. ඔක්කොම කුණූ බේරෙට වගේ උන් සුපුරුදු පරිදි හම්බයන්ට බැනලා අත පිහිදගන්නවා නමුත් මෙතන ඊට වඩා දෙයක් තියෙනවා. මුස්ලිම් අන්තවාදි ප්‍රශ්ණයක් තියෙනවා තමයි අපිට එක අමතක කරන්න බෑ නමුත් මේ ලෝකේ වෙන හැමදේටම හේතුව ඒක නෙවෙයි.

    මේ කෙල්ල මුස්ලිම්ද?
    මේ වගේ දේවල් වලට කිසිම ආගමික භේදයක් නෑ. එහෙම පටලවන්න හදන උන් මොන ආගමක උනත් නියම අවස්තාවාදීන් :yes::yes:
     
    ඔව් මුස්ලිම්. :P
    සිරාජ්ගේ නංගිලු. :rofl: (joke)
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මම වීඩියෝ එකක දැක්ක ළමය හැමවෙලේම දෙමළ ඉන්ග්‍රීසී ෆිල්ම් බලනව කියනව.
    මම නම් පිලිගන්නේ නෑ ඒ කතාව. ෆිල්ම් අපිත් බලනව. ගොඩක් බැලුව කියල ඇත්ත බොරුව අදුරගන්න බැරි වෙන්නේ නෑ මිනිස්සුන්ට. එහෙනම් ඔය ෆිල්ම්වල රගපාන උන් අහුවෙන අහුවෙන එකාව මරන්න එපැයි.

    දෙමව්පියෝ ළමයි ගැන බලන්නේ නෑ ඒකයි මම දකින දේ මෙතන
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    muslim unge grade 8 wala aagam pothe thiyenawalu aagamata anuwa pihiyen enala marana scene ehema :dull:

    ආගමේ මොනව තිබ්බත් කොහොමද බන් තමන්ගේම සහෝදරියක්ට මෙහෙම කරන්නේ? :eek: :sorry: .
    මේ කෙල්ලට මානසික අබාධයක් වෙන්න ඕන දෙමව්පියොත් ඇත්තටම මේ ළමයි ගැන හොයල බලන්න නැතුව ඇති
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සමහර එවුන් අර වාරිය පොළ කේස් එකට අමුණන්න ගියා වගේ, ආගමික මුහුණුවරක් මේකට දීලා සුපුරුදු ජාතිවාදි ප්‍රශ්ණය ගෙනියන්න හදනවා. උන්ට කියන්න තියෙන්නේ කණගටුයි උබලා ගැන. ඔක්කොම කුණූ බේරෙට වගේ උන් සුපුරුදු පරිදි හම්බයන්ට බැනලා අත පිහිදගන්නවා නමුත් මෙතන ඊට වඩා දෙයක් තියෙනවා. මුස්ලිම් අන්තවාදි ප්‍රශ්ණයක් තියෙනවා තමයි අපිට එක අමතක කරන්න බෑ නමුත් මේ ලෝකේ වෙන හැමදේටම හේතුව ඒක නෙවෙයි.

    :yes::yes:ඔය ලමයි දෙන්නා ටැමිල් ෆිල්ම්ස්,ඉංග්‍ලිෂ් ෆිල්මස් බලනවලු ‍.අනිත් එක දෙමල ෆිල්ම් වල තියෙන්නේම කැති මන්න වලින් කෙලගන්න එවමයි ඔව බලල මොල කුරුවල් වෙලා .:angry:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :yes::yes:ඔය ලමයි දෙන්නා ටැමිල් ෆිල්ම්ස්,ඉංග්‍ලිෂ් ෆිල්මස් බලනවලු ‍.අනිත් එක දෙමල ෆිල්ම් වල තියෙන්නේම කැති මන්න වලින් කෙලගන්න එවමයි ඔව බලල මොල කුරුවල් වෙලා .:angry:

    ඔව්. :yes: මම බලන්නෙත් නෑ ඔය දෙමළ කසි කබල්. මම ආසම නැති භාෂා දෙකක් තමයි දෙමළයි, අරාබි. අරාබි මට එපා වුනේ, සිකුරදාට උඩ නැගෙන කෑගහන එවුන් නිසයි. උන් එහෙම කෑගහනකොට මට ඒක උඩට නැගලා ඌව බිමට තල්ලු කරන්න හිතෙනවා.

    කොහොම වුනත් , action movies වලින් වැරදි ආදර්ශයක් යන්න පුලුවන් ඒකයි movies වලට rating system එකක් තියෙන්නේ. සමහර මෝඩ ළමයි මේවායේ තියෙන දේවල් ඇත්ත ලෝකයේත් කරනවා. GTA IV නිසාම වාහන කොල්ල කාපු පොඩි එවුන් කොච්චර හිටියද? පොඩි ළමයි ඒ තරම් බුද්ධිමත් නෑ , පොඩි ළමයි කරන්නේ කාගේ හරි අඩිපාරේ යන එකයි එතකොට වැරදි මග පෙන්වීමක් දුන්නොත් ඉවරයි.මට හිතෙන්නේ මෙතන වෙලා තියෙන්නේ ඒකයි.
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ආගමේ මොනව තිබ්බත් කොහොමද බන් තමන්ගේම සහෝදරියක්ට මෙහෙම කරන්නේ? :eek: :sorry: .
    මේ කෙල්ලට මානසික අබාධයක් වෙන්න ඕන දෙමව්පියොත් ඇත්තටම මේ ළමයි ගැන හොයල බලන්න නැතුව ඇති

    api podi kaale indan igena ganne bn monawa wunath panak nasanna honda ne kiyalane (I'm a buddhist)
    eth ithin special conditions yatathe minee marana eka hari kiyala igena gaththahama minee marana eke awulak dakinne nane bn :sorry::sorry:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔව්. :yes: මම බලන්නෙත් නෑ ඔය දෙමළ කසි කබල්. මම ආසම නැති භාෂා දෙකක් තමයි දෙමළයි, අරාබි. අරාබි මට එපා වුනේ, සිකුරදාට උඩ නැගෙන කෑගහන එවුන් නිසයි. උන් එහෙම කෑගහනකොට මට ඒක උඩට නැගලා ඌව බිමට තල්ලු කරන්න හිතෙනවා.

    කොහොම වුනත් , action movies වලින් වැරදි ආදර්ශයක් යන්න පුලුවන් ඒකයි movies වලට rating system එකක් තියෙන්නේ. සමහර මෝඩ ළමයි මේවායේ තියෙන දේවල් ඇත්ත ලෝකයේත් කරනවා. GTA IV නිසාම වාහන කොල්ල කාපු පොඩි එවුන් කොච්චර හිටියද? පොඩි ළමයි ඒ තරම් බුද්ධිමත් නෑ , පොඩි ළමයි කරන්නේ කාගේ හරි අඩිපාරේ යන එකයි එතකොට වැරදි මග පෙන්වීමක් දුන්නොත් ඉවරයි.මට හිතෙන්නේ මෙතන වෙලා තියෙන්නේ ඒකයි.

    :yes:ලංකාවේ ෆිල්ම් එකක් බලද්දි රේටින් ගැන සැලකිල්ලක් නෑ
     
    Last edited:

    Loku Seeya

    Member
    Aug 15, 2014
    93
    5
    0
    124
    @ Sigmund Freud's Home
    ඔව්. :yes: මම බලන්නෙත් නෑ ඔය දෙමළ කසි කබල්. මම ආසම නැති භාෂා දෙකක් තමයි දෙමළයි, අරාබි. අරාබි මට එපා වුනේ, සිකුරදාට උඩ නැගෙන කෑගහන එවුන් නිසයි. උන් එහෙම කෑගහනකොට මට ඒක උඩට නැගලා ඌව බිමට තල්ලු කරන්න හිතෙනවා.

    මෙක ගොන් කමට ලියපු වදනක්,දෙමළ භාෂාවට නිගරු කරන්න එපා,දෙමළ සිනමාවට දොස් කියන්නත් එපා,අපි දෙමළ මනුස්සයා එක්ක සහයෝගයන් වැඩ කරන්න ඔන කාලය මෙක,මෙහෙම දෙවල් වලින් වෙන්නෙ නැවතත් ජාති වාදි මුල් තද වෙන එකයි,දෙමළ භාෂාවට සාරවත් සාහිත්‍යයක් තියනවා,දෙමළ කියන්නෙ සිංහල වගේම සාරවත් බසක්,දෙමළ මිනිස්සු තමා අපේ මුල්ම සිංහල සිනමා පට නිෂ්පාදනය කරලා ගොඩක් එවා අධ්‍යක්ෂණය කලෙත්,අනික ගොඩක් හොඳ දෙමළ සිනමා පට තියනවා,අතට එන හැම රෙද්දම වෙබ් අවකාෂයේ කොටන්න එපා.එක බොහොම අහිතකර ප්‍රතිඵල ගෙන්න පුළුවන් දෙයක්,වරක් මම දෙමළ මිනිසෙක් සිංහල ජාතිය ගැන හොඳ කියලා දාපු ලිපියක් කියෙව්වා එක කියවලා මට දෙමළ මිනිස්සු ගැන ලොකු ගෞරවයක් උපන්නා,එවගේම ඔනම කෙනෙකුට තමුන්ගේ ජාතිය භාෂාව පහත් කරලා තියන දෙයක් දැක්කාම එ කියන කෙනාගේ ජාතිය ගැනම පිලිකුලක් වෛරයක් ඇති වෙනවා.
     
    • Like
    Reactions: dath kimbula

    Tamilnadu ponnayonta owa therenne ne bn
    un nisa thamai lankawe sinhala minissu tamil ayath ekka thamath awul
    hamuduru kenektath gahuwe tamilnadu un ehedi :angry::angry: