අක්බාර්_ටවුන්

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අල්ලා දෙවිඳු වැල්ලෙ..
    ගසනා විටදි අල්ලේ..
    පක වැදී වල්ලේ..
    ඇදන් වැටුණයි ගලක් පල්ලේ..

    ඉන් ගල දෙබෑ විය..
    මහ තඩි හිලක් මතු විය..
    වටේටම කලු විය..
    හුත්ත මෙලෙසින් ලොවට බිහි විය.. :dull:
    පොතක් ලියපන් බන්. :lol::lol:
     
    6feet

    Active member
  • Jul 21, 2016
    197
    30
    28
    තම්බින්ගෙ නෙවෙයි බන් වැරැද්ද. උන් උන්ට අවශ්‍ය දේ කරගන්නවා ෂේප් එකේ. වැරැද්ද කොන්දක් නැති පාලකයන්ගෙ සහ උන්ට ඡන්දෙ දෙන අපේ
     
    • Like
    Reactions: Helo1

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    එඩේරමුල්ලේ සිංහල ගම්මාන එක රැයින් “අක්බාර් ටවුන්” වුණ හැටි – ගැසට් පත්‍රය මෙන්න

    ගම්පහ, එඩේරමුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත්ව තිබූ ග්‍රාමසේවා වසම් හයෙන්, හතරක් නව පළාත් පාලන කොට්ඨාස සීමා නීර්ණය අනුව අලුතෙන් පිහිටවූ “අක්බාර් ටවුන් ඡන්ද කෝට්ඨාසයට” අයත්වන ලෙස ගැසට් කිරීම හේතුවෙන් එඩේරමුල්ල ප්‍රදේශයේ යම්කිසි නොසන්සුන්තාවක් හටගෙන ඇත.

    මෙයට විරෝධය දක්වමින් ඊයේ 7 එඩේරමුල්ල කතෝලික දේවස්ථානයට එක්ව සිටි අතර, නව සීමා නීර්ණයන් අනුව එඩේරමුල්ල නමින් හැදින්වූ තම ගම්මාන මින් පසු “අක්බාර් ටවුම” ලෙස හැදින්වෙන බව ඔවුන් කියා සිටියේය.

    2017/2/17 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මගින් මෙලෙස නව කොට්ඨාස සීමා නීර්ණයන් ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ අනුව, එඩේරමුල්ල දකුණ, එඩේරමුල්ල නැගෙනහිර, පින්නමැද බටහිර, අක්බාර් ටවුන් යන ග්‍රාම නිලධාරී වසම් අලුතෙන් පිහිටවූ “අක්බාර් ටවුන්” ඡන්ද කොට්ඨාසයට අයත් වේ.

    “අක්බාර් ටවුන්” යනුවෙන් හැදින්වූ මුස්ලිම් පවුල් 500කටත් අඩු පිරිසක් ජීවත් වූ ප්‍රදේශය නව ඡන්ද කොට්ඨාසයක් ලෙස නම් කර සිංහල පවුල් 4000කට වැඩි ප්‍රමාණයක් ජීවත් වන එඩේරමුල්ලේ ග්‍රාම නිලධාරී වසම් තුනක් එඩේරමුල්ලෙන් ඉවත් කර නව (මුස්ලිම්) ඡන්ද කොට්ඨාසයට එක් කිරීම තුළින් බහුතර සිංහල ජනතාව බලවත් අසාධාරණයකට ලක්ව සිටින බව ප්‍රදේශවාසීන් චෝදනා කරති.

    මෙය අන්තවාදී ඇමතිවරයෙකු විසින් සුළුතර පිරිසකගේ ජාතිවාදී උවමනා වෙනුවෙන් සිදුකළ ක්‍රියාවක් බවත්, බහුතර ජනතාවක් සුළුතරයකගේ සංස්කෘතික ආධිපත්‍යයට නතු කිරීමේ උත්සාහයක් මේ තුළ පවතින බවත්, මේ හරහා ඉදිරියේදී පරිපාලනමය හා බරපතල ජාතිවාදී ව්‍යාකූලත්වයක් ඇතිවීමට ඉඩ ඇති බවත් ප්‍රදේශයේ ආගමික නායකයෝ අවධාරණය කරති.

    Ederamulla-Akbar-town.jpg

    එඩේරමුල්ල “අක්බාර් ටවුන්” කිරීමට එරෙහිව රැස්වූ ජනතාව

    enderamulla-ch22.jpg
     
    Last edited:
    එ‍ඬේරමුල්ලට අක්බාර් ටවුන් එකක් විතරක් නෙමෙයි, තව තව ප්‍රදේශවල වෙනම සුළු වාර්ගික කොට්ඨාශ බිහිවන ලෙස මුස්තාපා විසින් විකෘති කළ සීමා නිර්ණ වාර්තාව පියවර ගෙන තිබෙනවා. ඇත්තට ම බැසිල් රාජපක්‍ෂ මහතා විසින් හදපු සීමා නිර්ණ වාර්තාවේ මෙවැනි වාර්ගික පොකට් නිර්මාණය වීමට වැට බැඳල තිබුණේ. සිරිසේනගේ ශ්‍රිලනිපය, මුස්ලිම් හා දෙමළ වාර්ගික පක්‍ෂ හා ජවිපය තමා බැසිල් රාජපක්‍ෂ මහතා විසින් හදපු සීමා නිර්ණ වාර්තාවට එරෙහි වුනේ. ඒ එම වාර්තාව හරහා ඔවුන්ගේ වාර්ගික දේශපාලන අවශ්‍යතා ඉටු කර ගන්න බැරි වුණු නිසයි. මේ අනුව, ඉදිරියේ දී දකුණේ ඇතැම් ප්‍රදේශවල වාර්ගික “වෙනම රාජ්‍ය” බිහි වීමේ අනතුරක් තිබෙනවා. කෙසේ වෙතත්, නැගෙනහිර පළාතේ මේ තත්වය සම්පූර්ණ වෙනස්. එහි දී සිංහල බහුතර ප්‍රදේශ මුස්ලිම් හා දෙමළ කොට්ඨාශ සමග මිශ්‍ර කොට තිබෙනවා. එහෙත් දකුණට එම ප්‍රතිපත්තිය නැති වෙන්නේ ආණ්ඩුවේ ජාතිවාදය නිසයි. ඒ අනුව, සිංහල, දෙමළ හා මුස්ලිම් සමගිය වෙනුවෙන් ඉදිරියේ අපගේ ආණ්ඩුවක් විසින් මෙම වාර්ගිකත්වය ප්‍රවර්ධනය කරන සීමා නිර්ණ ගැසට්ටුව වෙනස් කළ යුතුයි.

    මම මේක දැක්කේ බුකියෙන්..මහින්දවාදියෙක් දාලා තියෙන්නේ...කතාව ඇත්ත නම් පරණ සීමා නිර්ණ වාර්තාව සුළු පක්ෂ වලට ඕන විදිහට වෙනස් කරපු රජයට දැඩි විරෝධය දැක්විය යුතුයි. මෙන්න මෙහමෙ තමයි අළුත් නැති ප්‍රශ්න රටේ හදන්නේ. මේක ඉවත් කරලා පරණ එකට යන්න රජයට බල කර යුතුයි
     
    Sep 4, 2015
    3,212
    269
    0
    කතෝලික මිනිස්සු දැහැමින් සෙමින් කාටත් කරදරයක් නොවෙන්න ආගම අදහනවා. බුද්ධාගමේ මිනිස්සු වගේමයි. ඒත් මුස්ලිම් අය ඒකෙ අනික් පැත්ත. හොඳ මුස්ලිම් අයත් නැතුව නෙමෙයි. ඒත් බහුතරයක් අන්තවාදියි.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    එඩේරමුල්ලේ සිංහල ගම්මාන එක රැයින් “අක්බාර් ටවුන්” වුණ හැටි – ගැසට් පත්‍රය මෙන්න

    ගම්පහ, එඩේරමුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත්ව තිබූ ග්‍රාමසේවා වසම් හයෙන්, හතරක් නව පළාත් පාලන කොට්ඨාස සීමා නීර්ණය අනුව අලුතෙන් පිහිටවූ “අක්බාර් ටවුන් ඡන්ද කෝට්ඨාසයට” අයත්වන ලෙස ගැසට් කිරීම හේතුවෙන් එඩේරමුල්ල ප්‍රදේශයේ යම්කිසි නොසන්සුන්තාවක් හටගෙන ඇත.

    මෙයට විරෝධය දක්වමින් ඊයේ 7 එඩේරමුල්ල කතෝලික දේවස්ථානයට එක්ව සිටි අතර, නව සීමා නීර්ණයන් අනුව එඩේරමුල්ල නමින් හැදින්වූ තම ගම්මාන මින් පසු “අක්බාර් ටවුම” ලෙස හැදින්වෙන බව ඔවුන් කියා සිටියේය.

    2017/2/17 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මගින් මෙලෙස නව කොට්ඨාස සීමා නීර්ණයන් ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ අනුව, එඩේරමුල්ල දකුණ, එඩේරමුල්ල නැගෙනහිර, පින්නමැද බටහිර, අක්බාර් ටවුන් යන ග්‍රාම නිලධාරී වසම් අලුතෙන් පිහිටවූ “අක්බාර් ටවුන්” ඡන්ද කොට්ඨාසයට අයත් වේ.

    “අක්බාර් ටවුන්” යනුවෙන් හැදින්වූ මුස්ලිම් පවුල් 500කටත් අඩු පිරිසක් ජීවත් වූ ප්‍රදේශය නව ඡන්ද කොට්ඨාසයක් ලෙස නම් කර සිංහල පවුල් 4000කට වැඩි ප්‍රමාණයක් ජීවත් වන එඩේරමුල්ලේ ග්‍රාම නිලධාරී වසම් තුනක් එඩේරමුල්ලෙන් ඉවත් කර නව (මුස්ලිම්) ඡන්ද කොට්ඨාසයට එක් කිරීම තුළින් බහුතර සිංහල ජනතාව බලවත් අසාධාරණයකට ලක්ව සිටින බව ප්‍රදේශවාසීන් චෝදනා කරති.

    මෙය අන්තවාදී ඇමතිවරයෙකු විසින් සුළුතර පිරිසකගේ ජාතිවාදී උවමනා වෙනුවෙන් සිදුකළ ක්‍රියාවක් බවත්, බහුතර ජනතාවක් සුළුතරයකගේ සංස්කෘතික ආධිපත්‍යයට නතු කිරීමේ උත්සාහයක් මේ තුළ පවතින බවත්, මේ හරහා ඉදිරියේදී පරිපාලනමය හා බරපතල ජාතිවාදී ව්‍යාකූලත්වයක් ඇතිවීමට ඉඩ ඇති බවත් ප්‍රදේශයේ ආගමික නායකයෝ අවධාරණය කරති.

    Ederamulla-Akbar-town.jpg

    එඩේරමුල්ල “අක්බාර් ටවුන්” කිරීමට එරෙහිව රැස්වූ ජනතාව

    enderamulla-ch22.jpg

    :nerd::growl::growl:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    අල්ලා දෙවිඳු වැල්ලෙ..
    ගසනා විටදි අල්ලේ..
    පක වැදී වල්ලේ..
    ඇදන් වැටුණයි ගලක් පල්ලේ..

    ඉන් ගල දෙබෑ විය..
    මහ තඩි හිලක් මතු විය..
    වටේටම කලු විය..
    හුත්ත මෙලෙසින් ලොවට බිහි විය.. :dull:
    :lol::lol::lol:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    අල්ලා දෙවිඳු වැල්ලෙ..
    ගසනා විටදි අල්ලේ..
    පක වැදී වල්ලේ..
    ඇදන් වැටුණයි ගලක් පල්ලේ..

    ඉන් ගල දෙබෑ විය..
    මහ තඩි හිලක් මතු විය..
    වටේටම කලු විය..
    හුත්ත මෙලෙසින් ලොවට බිහි විය.. :dull:

    :baffled:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Akbar town kiyala kohomath oya patthe tiyenawa 261 bus root eke....edera mulla kiyanne ese mese patthak newe.puduma minissu godak inne...anika hugakma cristiyan aya

    ඔව් එත් බන් ඔය ගැසට් එකෙ විදිහට බහුතරෙ අක්බාර් ටවුන් කොඅලා එඩෙර මුල්ල සුලුතරයක් කරන්න යන්නේ. හිතා මතාම එඩෙරමුල්ල අක්බර් ටවුන් යටතට දාලා:angry:
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    එඩේරමුල්ලේ සිංහල ගම්මාන එක රැයින් “අක්බාර් ටවුන්” වුණ හැටි – ගැසට් පත්‍රය මෙන්න

    ගම්පහ, එඩේරමුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත්ව තිබූ ග්‍රාමසේවා වසම් හයෙන්, හතරක් නව පළාත් පාලන කොට්ඨාස සීමා නීර්ණය අනුව අලුතෙන් පිහිටවූ “අක්බාර් ටවුන් ඡන්ද කෝට්ඨාසයට” අයත්වන ලෙස ගැසට් කිරීම හේතුවෙන් එඩේරමුල්ල ප්‍රදේශයේ යම්කිසි නොසන්සුන්තාවක් හටගෙන ඇත.

    මෙයට විරෝධය දක්වමින් ඊයේ 7 එඩේරමුල්ල කතෝලික දේවස්ථානයට එක්ව සිටි අතර, නව සීමා නීර්ණයන් අනුව එඩේරමුල්ල නමින් හැදින්වූ තම ගම්මාන මින් පසු “අක්බාර් ටවුම” ලෙස හැදින්වෙන බව ඔවුන් කියා සිටියේය.

    2017/2/17 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මගින් මෙලෙස නව කොට්ඨාස සීමා නීර්ණයන් ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ අනුව, එඩේරමුල්ල දකුණ, එඩේරමුල්ල නැගෙනහිර, පින්නමැද බටහිර, අක්බාර් ටවුන් යන ග්‍රාම නිලධාරී වසම් අලුතෙන් පිහිටවූ “අක්බාර් ටවුන්” ඡන්ද කොට්ඨාසයට අයත් වේ.

    “අක්බාර් ටවුන්” යනුවෙන් හැදින්වූ මුස්ලිම් පවුල් 500කටත් අඩු පිරිසක් ජීවත් වූ ප්‍රදේශය නව ඡන්ද කොට්ඨාසයක් ලෙස නම් කර සිංහල පවුල් 4000කට වැඩි ප්‍රමාණයක් ජීවත් වන එඩේරමුල්ලේ ග්‍රාම නිලධාරී වසම් තුනක් එඩේරමුල්ලෙන් ඉවත් කර නව (මුස්ලිම්) ඡන්ද කොට්ඨාසයට එක් කිරීම තුළින් බහුතර සිංහල ජනතාව බලවත් අසාධාරණයකට ලක්ව සිටින බව ප්‍රදේශවාසීන් චෝදනා කරති.

    මෙය අන්තවාදී ඇමතිවරයෙකු විසින් සුළුතර පිරිසකගේ ජාතිවාදී උවමනා වෙනුවෙන් සිදුකළ ක්‍රියාවක් බවත්, බහුතර ජනතාවක් සුළුතරයකගේ සංස්කෘතික ආධිපත්‍යයට නතු කිරීමේ උත්සාහයක් මේ තුළ පවතින බවත්, මේ හරහා ඉදිරියේදී පරිපාලනමය හා බරපතල ජාතිවාදී ව්‍යාකූලත්වයක් ඇතිවීමට ඉඩ ඇති බවත් ප්‍රදේශයේ ආගමික නායකයෝ අවධාරණය කරති.

    Ederamulla-Akbar-town.jpg

    එඩේරමුල්ල “අක්බාර් ටවුන්” කිරීමට එරෙහිව රැස්වූ ජනතාව

    enderamulla-ch22.jpg

    Ko hutto ehama ekak nahne gazette eke me thiyenne uba daapu dawase gazette eka

    http://archives.dailynews.lk/2001/pix/GazetteS17-11-17.pdf

    Oya wage boru news daaddi poddak kalpana karala lassanata daapan nikan ammata thambiyek hikuwa wage gona model ekata dannathiwa.
     
    Last edited:
    • Like
    Reactions: marQuis

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Ko hutto ehama ekak nahne gazette eke me thiyenne uba daapu dawase gazette eka
    http://archives.dailynews.lk/2001/pix/GazetteS17-11-17.pdf

    Oya wage boru news daaddi poddak kalpana karala lassanata daapan nikan ammata thambiyek hikuwa wage gona model ekata dannathiwa.

    උබේ ජාන වල හම්බ ගති තියෙන්නේ ඇයි කියලා වදාපු අම්මගේ අහපන්. තො තම්බින්ට ගරු නොකෙරුවට මේ රටේ ඉන්නවානම් සිංහලයන්ට ගරු කරන්න මහත්තයෝ:yes::yes:.

    අනික ගැසට් කියොනවානම් ඩෙලි නිවුස් ගිහින් ගැසට් කියවන්න එප. රජයේ වෙබ් අඩවියෙන් බලල කියවන්න.

    උබ මොකෙක්ද කියලා /කාට දාව උපන් එකෙක්ද කියලා හිතන්න Ela කිරියට බාරයි:lol::lol::lol::lol::lol:.

    මෙන්න ලින්ක් එක.පැත්තකට වෙලා කියොපන්.

    http://www.documents.gov.lk/files/egz/2017/2/2006-44_S.pdf
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    මේක හිතාමතා කරපු එකක් වගේ තමයි බැලූ බැල්මට පේන්න තියෙන්නේ...

    2015.08.21 අති විශේෂ ගැසට් පත්‍රය : http://www.documents.gov.lk/files/egz/2015/8/1928-26_S.pdf
    මේ ගැසට් පත්‍රයේ හැටියට ඒ කාලෙ එඬේරමුල්ල කොට්ටාශය යටතේ තමයි අක්බාර් ටවුන් ග්‍රාම නිලධාරි වසම තියෙන්නෙ

    2017.02.17 අති විශේෂ ගැසට් පත්‍රය : http://www.documents.gov.lk/files/egz/2017/2/2006-44_S.pdf
    මේ ගැසට් පත්‍රයේ හැටියට දැන් අක්බාර් ටවුන් කියල කොට්ටාශයක් අලුතින් ඇවිල්ලා....
    ඒකට, කලින් එඬේරමුල්ල කොට්ටාශය යටතේ තිබ්බ අක්බාර් ටවුන්, එඬේරමුල්ල දකුණ, එඬේරමුල්ල නැගෙනහිර කියන ග්‍රාම නි. වසම් ඇතුල් කරලා...
     
    උබ ලින්ක් එක්කම දීපු එක හොදයි. මෙකේ ඉන්නවා තම්බින්ගේ ඩී.එන්.ඒ ඇගේ තියෙන උන්. ලින්ක් ඉල්ලනවා සිංහල අපෙන් .මොන ජීවිතද මන්දා....
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113

    Ko hutto ehama ekak nahne gazette eke me thiyenne uba daapu dawase gazette eka

    http://archives.dailynews.lk/2001/pix/GazetteS17-11-17.pdf

    Oya wage boru news daaddi poddak kalpana karala lassanata daapan nikan ammata thambiyek hikuwa wage gona model ekata dannathiwa.

    ponna pako daily news eke full gazette eka naha
    mekata gihin balapan.oke thama okkoma gazette thiyenne :angry:
    kage ammatada thambi arala thiyenne kiyala thoge comment walinma penawa

    http://www.documents.gov.lk

    download karala balan

    http://www.documents.gov.lk/files/egz/2017/2/2006-44_S.pdf
     
    Last edited:
    • Like
    Reactions: niresh1989