Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
අකාබනික_රසායනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වායු හඳුනා ගැනීමේ පරීක්ශා.

H2(හයිඩ්රජන්)

මෙය අවර්ණ,අගන්ධ වායුවකි.මෙය හදුනා ගැනීමට වයුව දහනය කළ හැක.එවිට නිල් පාට දැල්ලක් සහිතව දහනය වේ.සමහර විට ස්ඵෝටනය විය හැක.

O2(ඔක්සිජන්)

අවර්ණ,අගන්ධ වායුවකි.මේ සඳහා වායුවට පුළිඟු කීරක් ඇල්වීම සිදු කළ හැක.O2 ඇති විට මෙය දීප්තිමත්ව දැල් වේ.

NH3(ඇමෝනියා)

අවර්ණ,කටුක ගඳක් සහිත වායුවකි.මෙය හඳුනා ගැනීමට නෙස්ලර් ප්‍රතිකාරකය භාවිතා කළ හැක[K2(HgI4)].NH3 මගින් අවර්ණ නෙස්ලර් ප්‍රතිකාරකය දුඹුරු පැහැ ගන්වයි.NH3 භාශ්මික වායුවක් නිසා ලිට්මස් පත්‍ර මගින්ද හඳුනා ගත හැක.එනම් NH3 මගින් රතු ලිට්මස් නිල් පැහැ ගන්වයි.මීට අමතරව NH3 වායුව,HCl ද්‍රාවනය අඩංඟු කර ඇති බෝතලයේ මූඩියට ඇල්ලීමෙන් සුදු වාශ්පයක්(NH4Cl) නිරීක්ශණය කළ හැක.

CO2(කාබන් ඩයොක්සයිඩ්)

අවර්ණ,අගන්ධ වායුවකි.මේ සදහා අප කවුරුත් දන්නා හුණු දියර පරීක්ශාව භාවිතා කළ හැක.හුණු දියර තුළින් එනම් Ca(OH)2 තුළින් CO2 යැවූ විට එය සුදු පැහැ වේ(CaCO3).තවදුරටත් CO2 යැවූ විට ද්‍රාවණය අවර්ණ වේ[Ca(HCO)2].මෙම පරීක්ශනය  SO2 සඳහා ද පිළිතුරු දෙයි.

SO2(ස්ල්ෆර් ඩයොක්සයිඩ්)

මෙය අවර්ණ,ගදක් සහිත වායුවකි.මෙය හඳුනා ගැනීමට අම්ලික කරන ලද KMnO4 ද්‍රාවනයක් තුළින් හෝ K2Cr2O7 ද්‍රාවණයක් තුලින් යැවීම සිදු කළ හැක.KMnO4 තුළ දී දම් පැහැය අවර්ණ කරන අතර,K2Cr2O7 තුළ දී තැඹිලි පැහැය කොළ පැහැයට හරවයි.

H2S(හයිඩ්රජන් සල්ෆයිඩ්)

මෙය අවර්ණ,කටුක ගඳක් සහිත වායුවකි.මෙම වායුව ආම්ලික කරන ලද KMnO4 ද්‍රාවනයක් තුළින් හෝ K2Cr2O7 ද්‍රාවණයක් තුලින් යැවීම සිදු කළ හැක.KMnO4 තුළ දී දම් පැහැය අවර්ණ කරන අතර,K2Cr2O7 තුළ දී තැඹිලි පැහැය කොළ පැහැයට හරවයි.නමුත් මෙම අවස්ථා දෙකේ දීම සල්ෆර්,ලා...කහ අවක්ශේපය තැන්පත් වන නිසා SO2 වලින්ද වෙන් කළ හඳුනා ගත හැක.මේ සඳහා ආම්ලික ලෙඩ් ඇසිටේට් ද [Pb(COOH)2] ද යොදා ගත හැක.H2S මගින් අවර්ණ ලෙඩ් ඇසිටේට් කළු පැහැ ගන්වයි(PbS).

all rights reserved

[QUOTE="Ed.Win, post: 10662087, member: 346712"] [CENTER][SIZE=4][COLOR=SeaGreen]වායු හඳුනා ගැනීමේ පරීක්ශා.[/COLOR][/SIZE] [/CENTER] [SIZE=4] [U] H2(හයිඩ්රජන්)[/U][/SIZE] [SIZE=4] මෙය අවර්ණ,අගන්ධ වායුවකි.මෙය හදුනා ගැනීමට වයුව දහනය කළ හැක.එවිට [COLOR=Blue]නිල්[/COLOR] පාට දැල්ලක් සහිතව දහනය වේ.සමහර විට ස්ඵෝටනය විය හැක.[/SIZE] [SIZE=4] [U]O2(ඔක්සිජන්)[/U][/SIZE] [SIZE=4] අවර්ණ,අගන්ධ වායුවකි.මේ සඳහා වායුවට පුළිඟු කීරක් ඇල්වීම සිදු කළ හැක.O2 ඇති විට මෙය දීප්තිමත්ව දැල් වේ.[/SIZE] [SIZE=4] [U] NH3(ඇමෝනියා)[/U][/SIZE] [SIZE=4] අවර්ණ,කටුක ගඳක් සහිත වායුවකි.මෙය හඳුනා ගැනීමට නෙස්ලර් ප්‍රතිකාරකය භාවිතා කළ හැක[K2(HgI4)].NH3 මගින් අවර්ණ නෙස්ලර් ප්‍රතිකාරකය [COLOR=Sienna]දුඹුරු[/COLOR] පැහැ ගන්වයි.NH3 භාශ්මික වායුවක් නිසා ලිට්මස් පත්‍ර මගින්ද හඳුනා ගත හැක.එනම් NH3 මගින් [COLOR=DarkRed][COLOR=Red]රතු[/COLOR] [/COLOR]ලිට්මස් [COLOR=Blue]නිල් [/COLOR]පැහැ ගන්වයි.මීට අමතරව NH3 වායුව,HCl ද්‍රාවනය අඩංඟු කර ඇති බෝතලයේ මූඩියට ඇල්ලීමෙන් සුදු වාශ්පයක්(NH4Cl) නිරීක්ශණය කළ හැක.[/SIZE] [SIZE=4] [U]CO2(කාබන් ඩයොක්සයිඩ්)[/U][/SIZE] [SIZE=4] අවර්ණ,අගන්ධ වායුවකි.මේ සදහා අප කවුරුත් දන්නා හුණු දියර පරීක්ශාව භාවිතා කළ හැක.හුණු දියර තුළින් එනම් Ca(OH)2 තුළින් CO2 යැවූ විට එය සුදු පැහැ වේ(CaCO3).තවදුරටත් CO2 යැවූ විට ද්‍රාවණය අවර්ණ වේ[Ca(HCO)2].මෙම පරීක්ශනය [/SIZE] [SIZE=4]SO2 සඳහා ද පිළිතුරු දෙයි. [U]SO2(ස්ල්ෆර් ඩයොක්සයිඩ්)[/U][/SIZE] [SIZE=4] මෙය අවර්ණ,ගදක් සහිත වායුවකි.මෙය හඳුනා ගැනීමට අම්ලික කරන ලද KMnO4 ද්‍රාවනයක් තුළින් හෝ K2Cr2O7 ද්‍රාවණයක් තුලින් යැවීම සිදු කළ හැක.KMnO4 තුළ දී [COLOR=DarkOrchid]දම්[/COLOR] පැහැය අවර්ණ කරන අතර,K2Cr2O7 තුළ දී [COLOR=DarkOrange]තැඹිලි[/COLOR] පැහැය [COLOR=SeaGreen]කොළ [/COLOR]පැහැයට හරවයි.[/SIZE] [SIZE=4] [U] H2S(හයිඩ්රජන් සල්ෆයිඩ්)[/U][/SIZE] [SIZE=4] මෙය අවර්ණ,කටුක ගඳක් සහිත වායුවකි.මෙම වායුව ආම්ලික කරන ලද KMnO4 ද්‍රාවනයක් තුළින් හෝ K2Cr2O7 ද්‍රාවණයක් තුලින් යැවීම සිදු කළ හැක.KMnO4 තුළ දී [COLOR=DarkOrchid]දම්[/COLOR] පැහැය අවර්ණ කරන අතර,K2Cr2O7 තුළ දී [COLOR=DarkOrange]තැඹිලි[/COLOR] පැහැය [COLOR=SeaGreen]කොළ[/COLOR] පැහැයට හරවයි.නමුත් මෙම අවස්ථා දෙකේ දීම සල්ෆර්,ලා...කහ අවක්ශේපය තැන්පත් වන නිසා SO2 වලින්ද වෙන් කළ හඳුනා ගත හැක.මේ සඳහා ආම්ලික ලෙඩ් ඇසිටේට් ද [Pb(COOH)2] ද යොදා ගත හැක.H2S මගින් අවර්ණ ලෙඩ් ඇසිටේට් කළු පැහැ ගන්වයි(PbS).[SIZE=3] all rights reserved[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom