railway department aka wagakiyanna one mekata..unage nadaththuwa gana hodata hithaganna puluwan..paw ban...mta meka kiyewam kaduluth awa..meyage welawath ithn naraka athi..
mathu bawayaka wath mewan akal wipathak nowewa...!!!!![]()




සම්පූර්ණ වගකියන්න ඕනේ දුම්රිය දෙපාර්තමේන්තුව. Foot board එකේ එක පැත්තක ඇන තුනම තිබිල නැ. පව් අහිංසක තරුණ ජීවිතයක්....


පව්..... දුම්රිය බලධාරීන් කෝ......??
![]()

රට පෙරට අපි වලට තමා ඉතින්නිවන් සුව පාර්ථනා කරනවා...............
මේ රට නං කොහෙට යනවද මන්දා දැං..............
කතා කරලා වැඩක් නැහැ.............

