Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අකිලට මල් මිටක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අකිලට මල් මිටක්

අකිලට මල් මිටක්

අකිල අතින් වැඳිල්ල කිච වූ හැටි. අනාගත පරම්පරාවල කොඳු බිඳ දමන තවත් ක්රියාවක් වන්නේ මේ නො මනා වැඳ වැටීම් ය.

අකිල විරාජ් කාරියවසම් අධ්යාපන ඇමති ධුරය හොබවන සමයේ ගන්නා ලද ඇතැම් රැඩිකල් තීරණ අගය කළ යුතු ය.

සාමාන්යයෙන් මෑත වකවානුවේදී මීට පෙර අධ්යාපන ඇමති ධුර දැරූ කිසිවෙක් පවත්නා තත්වයන් වෙනස් කිරීමට කිසිවක් කළේ නැත.

එවැනි තත්වයක් තුළ කොතනින් හෝ යම් යම් දේ ආරම්භ කිරීම අගය කළ යුතු ය.

පාසල් ගුරුවරුන් සිසුන්ගෙන් මුදල්, තෑගි ආදිය ලබා ගැනීම අල්ලස් පනත යටතේ වරදක් බව මතක් කර දීම ඉතා වැදගත් ය. ඩී.එස්. සේනානායක විදුහලේ සමාරම්භක විදුහල්පති වී සිටි නැසීගිය ආර්.අයි.ටී. අලස්ගේ මූලිකත්වයෙන් ඉදිරියට ගන්නා ලද මෙම වසංගතය අද වන විට පාසල් පද්ධතිය තුළ ඔඩු දුවා ඇති බව නො දන්නේ මහ පොළවේ පස් පාගා නැති අය පමණි.

පාසල් ගුරුවරුන්ට ගෙවන වැටුප ප්රමාණවත් නැති බව ඇත්තකි. එ් නිසා ම, පාසල් ගුරු වෘත්තියට යන ඇතැමුන් කිසිදු දක්ෂකමක් නැති, වෙනත් වැඩක් කර ගන්නට බැරි අලස කාලකන්නින් බව ද ඇත්තකි. ඔවුන් විසින් අනාගත පරම්පරාවල ඔලු භක්ෂණය කරනු ලැබේ.

විශේෂයෙන් ම ප්රාථමික පන්තිවලට ගණිතය, විද්යාව, භාෂා, සෞන්දර්ය විෂයයන්ට ඉහළ සාමාර්ථ ලබා ගත් පුහුණු ගුරුවරුන් පත් කළ යුතුව තිබුණත්, වර්තමානයේදී ප්රාථමික පංතිවලට ඉගැන්වීමට යෙදවෙන පිරිස වන්නේ ප්රාථමික හා ද්විතීයක අධ්යාපනයේදී එතරම් සාර්ථක නො වූ පිරිසකි.

අනෙක් පැත්තෙන්, මේ වන විට ටියුෂන් වසංගතය පෙර පාසල දක්වා ම පැතිර තිබේ. පළමු ශ්රේණියට ඇතුළත් වන දරුවා පවා තමන්ගේ ටියුෂන් පංතියට ගෙන්වා ගන්නට බලපෑම් කරන ගුරුවරුන් මම දනිමි. එසේ නො යවන දරුවන්ගෙන් පළි ගන්නා එක ද, වාරාවසානයේ, වර්ෂාවසානයේ බලපෑම් කර තෑගි ලබා ගැනීම ද ප්රාථමික පන්තිවල ඉතා සුලභ තත්වයකි.

ද්විතීයක හා උසස් පෙළ පන්තිවලදී ඔය සෙල්ලම ඒ තරම්ම කරන්නට බැරි තරමට සිසුන් දැනුවත් ව සිටින මුත්, මෙම පන්තිවලදී ද ටියුෂන් ජාවාරම සඳහා ළමයින්ට බලපෑම් කිරීම සිදු වේ.

ගුරුවරයාට තම ගෞරවය රැක ගන්නට බැරි නම්, නීති මගින් හෝ ගුරු ගෞරවය ආරක්ෂා වන පසුබිමක් සැකසීම නරක නැත.

පාසල්වල විදුහල්පතිවරුන්ගේ හා ගුරුවරුන්ගේ පහත් ක්රියාවලට ආවරණය සලසා ගැනීම පිණිස පසුගිය කාලයේ කරන ලද දෙයක් වන්නේ දෙමව්පියන්, විශේෂයෙන් ම දරුවන්ගේ මව්වරුන් පීඩාවට පත් කිරීමයි. පාසල්වලට සාරි අනිවාර්ය කිරීම මෙහි එක් පැතිකඩකි. අධ්යාපන ඇමතිවරයා විසින් එය තහනම් කර තිබේ. එහෙත්, පාසලකට සුදුසු ඇඳුමක් ඇඳගෙන යාම මව්පියන්ගේ මෙන් ම ගුරුවරියන්ගේ ද වගකීමකි. අඟපසඟ නිරාවරණය කිරීම නො හොබී නම්, එය ගුරුවරියන්ගේ සාරිවලින් මතු වී පෙනෙන බුරියට ද අදාළ ය. ගුරු බුරි දැක බස්නාහිර මහ ඇමතිටත් අසහනයක් ඇති විය.

අ.පො.ස. සාමාන්ය පෙළ අසමත් වන සිසුන්ටත් 13 ශ්රේණිය දක්වා පාසල තුළ රැඳී ඵලදායී යමක් ඉගෙන ගන්නට සැලැස්වීම හොඳ දෙයකි. මෙයින්, රටේ සිටින නරක ම ළමා අපචාරකරුවන් පිරිසක් වන විදුහල්පතිලාගේ ගෙම්බර් එක ද බැස්සවිය හැකි ය. හේතුව, මැරෑටි ම කොලු සෙට් එකකින් එකොළහෙන් පසුව හෝ ගැලවෙන්නට විදුහල්පතිලාට බැරි වීම නිසා ය.

උසස් පෙළ සිසුන්ට ටැබ් ලබා දීමේ යෝජනාවට විරුද්ධ බොහෝ අය මන්ත්රීන්ට හා රජයේ ඉහළ නිලධාරීන්ට තීරු බදු සහිත වාහන ආනයනය හරහා විශාල මුදලක් යටි මඩි ගසා ගන්නට පාර කපා දෙනවාට විරුද්ධ නැත. ටැබ් යෝජනාව ඵලදායී ලෙස ක්රියාත්මක කිරීමට පියවර ගැනීම වැදගත් ය.

අධ්යාපන ඇමතිවරයා පහේ ශිෂ්යත්වයටත් අත තබනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. එය තරමක් සංකීර්ණ ය. සෑම නගරයක ම, ගමක ම ඇති පාසල් සංවර්ධනය කිරීමෙන් පමණක් විෂමතා නැති වන්නේ නැත. ඒ සඳහා පාසල්වාදය ද පිටුදැකිය යුතු ය. පාසල්වාදය ගොඩනගන ප්රධාන බලවේගය වන ආදි ශිෂ්ය සංගම් අතේ දුරින් තැබීම සඳහා ද කටයුතු කළ යුතු ය.

Source http://www.w3lanka.com/2016/11/blog-post_23.html

[QUOTE="rangana26, post: 20949001, member: 461943"] [b]අකිලට මල් මිටක්[/b] [SIZE="4"][COLOR="Blue"]අකිලට මල් මිටක් අකිල අතින් වැඳිල්ල කිච වූ හැටි. අනාගත පරම්පරාවල කොඳු බිඳ දමන තවත් ක්රියාවක් වන්නේ මේ නො මනා වැඳ වැටීම් ය. අකිල විරාජ් කාරියවසම් අධ්යාපන ඇමති ධුරය හොබවන සමයේ ගන්නා ලද ඇතැම් රැඩිකල් තීරණ අගය කළ යුතු ය. සාමාන්යයෙන් මෑත වකවානුවේදී මීට පෙර අධ්යාපන ඇමති ධුර දැරූ කිසිවෙක් පවත්නා තත්වයන් වෙනස් කිරීමට කිසිවක් කළේ නැත. එවැනි තත්වයක් තුළ කොතනින් හෝ යම් යම් දේ ආරම්භ කිරීම අගය කළ යුතු ය. පාසල් ගුරුවරුන් සිසුන්ගෙන් මුදල්, තෑගි ආදිය ලබා ගැනීම අල්ලස් පනත යටතේ වරදක් බව මතක් කර දීම ඉතා වැදගත් ය. ඩී.එස්. සේනානායක විදුහලේ සමාරම්භක විදුහල්පති වී සිටි නැසීගිය ආර්.අයි.ටී. අලස්ගේ මූලිකත්වයෙන් ඉදිරියට ගන්නා ලද මෙම වසංගතය අද වන විට පාසල් පද්ධතිය තුළ ඔඩු දුවා ඇති බව නො දන්නේ මහ පොළවේ පස් පාගා නැති අය පමණි. පාසල් ගුරුවරුන්ට ගෙවන වැටුප ප්රමාණවත් නැති බව ඇත්තකි. එ් නිසා ම, පාසල් ගුරු වෘත්තියට යන ඇතැමුන් කිසිදු දක්ෂකමක් නැති, වෙනත් වැඩක් කර ගන්නට බැරි අලස කාලකන්නින් බව ද ඇත්තකි. ඔවුන් විසින් අනාගත පරම්පරාවල ඔලු භක්ෂණය කරනු ලැබේ. විශේෂයෙන් ම ප්රාථමික පන්තිවලට ගණිතය, විද්යාව, භාෂා, සෞන්දර්ය විෂයයන්ට ඉහළ සාමාර්ථ ලබා ගත් පුහුණු ගුරුවරුන් පත් කළ යුතුව තිබුණත්, වර්තමානයේදී ප්රාථමික පංතිවලට ඉගැන්වීමට යෙදවෙන පිරිස වන්නේ ප්රාථමික හා ද්විතීයක අධ්යාපනයේදී එතරම් සාර්ථක නො වූ පිරිසකි. අනෙක් පැත්තෙන්, මේ වන විට ටියුෂන් වසංගතය පෙර පාසල දක්වා ම පැතිර තිබේ. පළමු ශ්රේණියට ඇතුළත් වන දරුවා පවා තමන්ගේ ටියුෂන් පංතියට ගෙන්වා ගන්නට බලපෑම් කරන ගුරුවරුන් මම දනිමි. එසේ නො යවන දරුවන්ගෙන් පළි ගන්නා එක ද, වාරාවසානයේ, වර්ෂාවසානයේ බලපෑම් කර තෑගි ලබා ගැනීම ද ප්රාථමික පන්තිවල ඉතා සුලභ තත්වයකි. ද්විතීයක හා උසස් පෙළ පන්තිවලදී ඔය සෙල්ලම ඒ තරම්ම කරන්නට බැරි තරමට සිසුන් දැනුවත් ව සිටින මුත්, මෙම පන්තිවලදී ද ටියුෂන් ජාවාරම සඳහා ළමයින්ට බලපෑම් කිරීම සිදු වේ. ගුරුවරයාට තම ගෞරවය රැක ගන්නට බැරි නම්, නීති මගින් හෝ ගුරු ගෞරවය ආරක්ෂා වන පසුබිමක් සැකසීම නරක නැත. පාසල්වල විදුහල්පතිවරුන්ගේ හා ගුරුවරුන්ගේ පහත් ක්රියාවලට ආවරණය සලසා ගැනීම පිණිස පසුගිය කාලයේ කරන ලද දෙයක් වන්නේ දෙමව්පියන්, විශේෂයෙන් ම දරුවන්ගේ මව්වරුන් පීඩාවට පත් කිරීමයි. පාසල්වලට සාරි අනිවාර්ය කිරීම මෙහි එක් පැතිකඩකි. අධ්යාපන ඇමතිවරයා විසින් එය තහනම් කර තිබේ. එහෙත්, පාසලකට සුදුසු ඇඳුමක් ඇඳගෙන යාම මව්පියන්ගේ මෙන් ම ගුරුවරියන්ගේ ද වගකීමකි. අඟපසඟ නිරාවරණය කිරීම නො හොබී නම්, එය ගුරුවරියන්ගේ සාරිවලින් මතු වී පෙනෙන බුරියට ද අදාළ ය. ගුරු බුරි දැක බස්නාහිර මහ ඇමතිටත් අසහනයක් ඇති විය. අ.පො.ස. සාමාන්ය පෙළ අසමත් වන සිසුන්ටත් 13 ශ්රේණිය දක්වා පාසල තුළ රැඳී ඵලදායී යමක් ඉගෙන ගන්නට සැලැස්වීම හොඳ දෙයකි. මෙයින්, රටේ සිටින නරක ම ළමා අපචාරකරුවන් පිරිසක් වන විදුහල්පතිලාගේ ගෙම්බර් එක ද බැස්සවිය හැකි ය. හේතුව, මැරෑටි ම කොලු සෙට් එකකින් එකොළහෙන් පසුව හෝ ගැලවෙන්නට විදුහල්පතිලාට බැරි වීම නිසා ය. උසස් පෙළ සිසුන්ට ටැබ් ලබා දීමේ යෝජනාවට විරුද්ධ බොහෝ අය මන්ත්රීන්ට හා රජයේ ඉහළ නිලධාරීන්ට තීරු බදු සහිත වාහන ආනයනය හරහා විශාල මුදලක් යටි මඩි ගසා ගන්නට පාර කපා දෙනවාට විරුද්ධ නැත. ටැබ් යෝජනාව ඵලදායී ලෙස ක්රියාත්මක කිරීමට පියවර ගැනීම වැදගත් ය. අධ්යාපන ඇමතිවරයා පහේ ශිෂ්යත්වයටත් අත තබනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. එය තරමක් සංකීර්ණ ය. සෑම නගරයක ම, ගමක ම ඇති පාසල් සංවර්ධනය කිරීමෙන් පමණක් විෂමතා නැති වන්නේ නැත. ඒ සඳහා පාසල්වාදය ද පිටුදැකිය යුතු ය. පාසල්වාදය ගොඩනගන ප්රධාන බලවේගය වන ආදි ශිෂ්ය සංගම් අතේ දුරින් තැබීම සඳහා ද කටයුතු කළ යුතු ය. [/COLOR][/SIZE] [SIZE="6"] Source [URL="http://www.w3lanka.com/2016/11/blog-post_23.html"]http://www.w3lanka.com/2016/11/blog-post_23.html[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom