Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අකිලට මල් මිටක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආදරණීය ඉරෝසන් වෙත ලියමි.

මට මේ ත්රේඩ් එකට කමෙන්ට් කරන එක කැරි කම්මැලි වැඩක්.

කිසි ආතල් එකක් නෑ දැන් මට නම් කලින් පොඩ්ඩක් ආතල් එකක් තිබ්බාට.

ඒ නිසා මම මේක මෙතනින් නවත්තනවා.

උබට කැමති කෙනාට උබ කතා කරපන් , මම කැමති කෙනාට මම කතා කරන්නම්.

ඒත් ත්රේඩ් වල පැනලා දෙන්න එපා තව එකෙක් කියන දේකට.

ඌ රනිල් නම් ඌට හොදයි.

ඌ මහින්ද නම් ඌට හොදයි.

ඒක එකිනෙකාගේ කැමැත්ත.

මම කෙලින් කියනවා මම එක්සත් ජාතික පක්ශයේ පාක්ශිකයෙක් කියලා.

ආයේ කැරි බොරු නෑ මගේ ගාව.

එහෙමයි කියලා තියන තියන හැම ත්රේඩ් එකකටම මම කියවන් යන්නේ නෑ කැරි මහින්ද වේස පොන්නයා කියලා.

කෙනෙක් මොනාහරි කියලා තියන දේකට ස්ට්රෝන්ග් ආන්ස්වර් එකක් තීයේ නම් මම කියනවා ඌ එක්ක මලෙන් යන් නැතුව.

කුනුහර්ප කිව්වට මට කාත් එක්කවත් මලක් නෑ.

උබ හෙට උදව්වක් ඉල්ලපන් , අනිවා පුලුවන්නම් මම කරනවා.

ඒ නිසා හැමෝම එක්ක හොදින් ඉදපන් කාගේවත් චක්ගෝලයෙක් නොවි.

සමහර ත්රේඩ් වලට උබට දාලා තියන ටැග්ස් දැක්කාම දුකයි බන්.

ඒ තැනට වැටෙන්න එපා මචන්.

පාඩුවේ ඉදපන්.

පැරදුනු උන් පැරදුනා , දින්න උන් දින්නා.

මොකා පැරදුනත් , මොකා දින්නත් අපි හම්බ කරොත් අපි කයි.

කොච්චර ටැක්ස් අරවා මේවා උනත් දියුණු වෙන එකා දියුණු වෙනවා.

එච්චරයි ඔලුවේ තියාගන්න ඕන.

සෝ ඒ නිසා ත්රේඩ් වල පැනලා දෙන්න එපා.

දේශපාලන ත්රේඩ් වලට අඩුවෙන් රිප්ලයි කරපන්.

දන්නෝ දනිති මචන් ඒ දේවල්.

අපි මොනා කිව්වත් කරත් වැඩක් නෑ.

ඒ නිසා මම මේ මගුල මෙතනින් නවත්තනවා.

කලින් ත්රේඩ් එකක මම උබට නූගත් කැරියා කිව්වා.

සිරාවට සමාවෙයන් හිත රිදුනා නම් ඒකට.

පස්සේ මට ඒක කල්පනාවට ආවේ මම කිව්වේ පකේ කතාවක් කියලා.

එහෙනම් මම මේක නැවැත්තුවා.

බුදු සරණයි.

[QUOTE="akilar25, post: 20951217, member: 167921"] [CENTER][SIZE=3]ආදරණීය ඉරෝසන් වෙත ලියමි. මට මේ ත්රේඩ් එකට කමෙන්ට් කරන එක කැරි කම්මැලි වැඩක්. කිසි ආතල් එකක් නෑ දැන් මට නම් කලින් පොඩ්ඩක් ආතල් එකක් තිබ්බාට. ඒ නිසා මම මේක මෙතනින් නවත්තනවා. උබට කැමති කෙනාට උබ කතා කරපන් , මම කැමති කෙනාට මම කතා කරන්නම්. ඒත් ත්රේඩ් වල පැනලා දෙන්න එපා තව එකෙක් කියන දේකට. ඌ රනිල් නම් ඌට හොදයි. ඌ මහින්ද නම් ඌට හොදයි. ඒක එකිනෙකාගේ කැමැත්ත. මම කෙලින් කියනවා මම එක්සත් ජාතික පක්ශයේ පාක්ශිකයෙක් කියලා. ආයේ කැරි බොරු නෑ මගේ ගාව. එහෙමයි කියලා තියන තියන හැම ත්රේඩ් එකකටම මම කියවන් යන්නේ නෑ කැරි මහින්ද වේස පොන්නයා කියලා. කෙනෙක් මොනාහරි කියලා තියන දේකට ස්ට්රෝන්ග් ආන්ස්වර් එකක් තීයේ නම් මම කියනවා ඌ එක්ක මලෙන් යන් නැතුව. කුනුහර්ප කිව්වට මට කාත් එක්කවත් මලක් නෑ. උබ හෙට උදව්වක් ඉල්ලපන් , අනිවා පුලුවන්නම් මම කරනවා. ඒ නිසා හැමෝම එක්ක හොදින් ඉදපන් කාගේවත් චක්ගෝලයෙක් නොවි. සමහර ත්රේඩ් වලට උබට දාලා තියන ටැග්ස් දැක්කාම දුකයි බන්. ඒ තැනට වැටෙන්න එපා මචන්. පාඩුවේ ඉදපන්. පැරදුනු උන් පැරදුනා , දින්න උන් දින්නා. මොකා පැරදුනත් , මොකා දින්නත් අපි හම්බ කරොත් අපි කයි. කොච්චර ටැක්ස් අරවා මේවා උනත් දියුණු වෙන එකා දියුණු වෙනවා. එච්චරයි ඔලුවේ තියාගන්න ඕන. සෝ ඒ නිසා ත්රේඩ් වල පැනලා දෙන්න එපා. දේශපාලන ත්රේඩ් වලට අඩුවෙන් රිප්ලයි කරපන්. දන්නෝ දනිති මචන් ඒ දේවල්. අපි මොනා කිව්වත් කරත් වැඩක් නෑ. ඒ නිසා මම මේ මගුල මෙතනින් නවත්තනවා. කලින් ත්රේඩ් එකක මම උබට නූගත් කැරියා කිව්වා. සිරාවට සමාවෙයන් හිත රිදුනා නම් ඒකට. පස්සේ මට ඒක කල්පනාවට ආවේ මම කිව්වේ පකේ කතාවක් කියලා. එහෙනම් මම මේක නැවැත්තුවා. බුදු සරණයි.[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom