අකුණක්_ගැහුවෝ

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    grom-udario-drvo.gif
     

    hummingbird

    Well-known member
  • Nov 17, 2014
    1,083
    366
    83
    somewhere I belong
    අම්මෝ දවසක් අපේ ගේ කිට්ටුවට අකුණක් ගැහැව්ව. ඒ වෙලාවෙ මමයි තාත්තයි සාලෙ හිටියෙ අකුණ එක්ක අපි දෙන්නගෙ ඇගේ ලාවට කරන්ට් එකක් වගේ ගියා. දෙන්නට දෙන්න මූණ බැලුන. බලද්දි අපේ වතුර මෝටරේ වයර් එක වත්ත පහල ඉදන් එනව ඒකෙ ප්ලග් එක ගලවල තිබිල නෑ. ප්ලග් එක කුඩු වෙලා කෑලි සීසීකඩ තිබුන. අපි හිතුවෙ මෝටරෙත් ඉවර ඇති කියල. හැබැයි මොකුත් වෙලා තිබුනෙ නෑ. ඒක කොහොම වුනාද මන්ද. එදා නම් අකුණු වලට තිබුන බය වැඩි වුණා
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බලහංකො වහලෙ උඩට වැටිලත් පොඩ්ඩක් ඇද වෙනව විතරයිනෙ :eek: එක්කො සුද්දන්ගෙ රටවල් වල වහල හයියයි නැත්තං ගස් කාඩ්බෝඩ් :baffled: