Questions අකුණු ගහල අවුට්ඩෝ led 4ක් ගියා

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113
    1 අකුණු ගහල off කරලා තිබුන අවුට්ඩෝ led 4ක් ගියා. මොකද ?
    2 ඒ switch සෙට් එකෙන්ම දාන led ඉතුරු ටික බේරුනා . කොහොමද ?
    3 අකුණු හා trip switch අතර සම්බන්දෙ මොකක්ද
    4 අකුණු වල trip switch එකෙන් ආරක්ෂාවක් නැහැ නේද (surge protector?)
    5 led ලයිට් වල driver එක නේද යන්න ඇත්තේ. ඒක දාල ෂේප් වෙන්න පුළුවන් වෙයි නේද
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    1. අකුණ ළග පාත ගැහුවොත් විතරයි මේක වෙන්නේ. අකුණකින් ප්‍රභල චුම්බක ක්ෂේත්‍රයක් ඇතිවෙනවා.මේක හින්දා LED stipe එක ඇතුලේ ක්ෂණිකව current එකක් generate වෙනවා. බොහෝ විට ඔයාගේ LED driver එක නෙවේ යන්නේ. LED stripe එකේ තියෙන පොඩි LED පිච්චෙන්නේ.

    2. නොදනී..

    3. සම්බන්දයක් නැත. Trip switch එකෙන් කරන්නේ එක කම්බියකින් යන ධාරාව අනිත් එකෙන් එලියට එයි කියලා බලාගෙන ඉන්න එකයි. දෙක unbalance වුන ගමන් (භූගත වීමකදී) off වෙනවා.

    4.උඹ හිතනවද අහසේ වලාකුලක ඉඳලා කි.මි. කීපයක් බිමට පනින අකුණ ඔය switch වල තියෙන මිලි මීටර ගානක gap එක පනින්නේ නැතුව ඉඳියි කියලා.

    5. උඹේ සිද්ධියේදී බොහෝ විට යන්නේ LED stripe එක. ඒක replace කරන්න පුළුවන්.
     

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    අපෙත් සති දෙකට අකුණු වලින් led බල්බ් 7ක් ගියා 😢.

    මේක නවත්තන්න මොකක්ද බං කරන්න ඕනේ? Switch බෝඩ් එක වෙනස් කරන්න වෙයිද? නැත්තම් main එක off කළාම හරි යයිද වහින කලින්?

    දැන් අයි බල්බ් ගෙනල්ලා දාන්නේ නෑ මේ අකුණු ගැහිල්ල ඉවර වෙනකම්
     
    • Sad
    • Like
    Reactions: rukshrulz and saja

    lilman

    Well-known member
  • May 10, 2009
    40,974
    54,566
    113
    Colombo
    ට්‍රිප් ස්විච් එකෙන් ඩිස්කනෙට් කලාම සර්කිට් එකට ලොකු කරන්ට් එකක් ආපුවම පාස් වෙන්න පුලුවන්.මේන් ස්විච් එකෙන් ඕෆ් කලාම ඒම බෑ.
     
    • Like
    Reactions: rukshrulz

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,938
    2,069
    113
    It's better for our tax payer funded universities do some research as to why the lightning is so severe these days.