අකුණු විදුලිය ගබඩා කිරීමට හැකි විස්මිත ක&#3540

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අකුණු වල තියෙන විද්‍යුත් බලය යොදා ගන්නවා අභ්‍යවකාශ කටයුතු වලට කියල නං අහල තියෙනවා මචන්.. සෑහෙන්න ප්‍රයෝජන වෙයි ඉදිරියට
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    BenKiteExperiment.gif
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    මචං පොඩ්ඩක් හොයල බලන්න. මේක ටෙස්ලා සමගම හදපු එකක් නෙවි. ටෙස්ලා කියන්නේ ඇමරිකන් සමාගමක්. ටෙස්ලා මෝටර්ස් සහ නිකොලා ටෙස්ලා කියන්නේ 2ක්.

    ඔය ෆොටෝ වල තියෙන්නේ ලොකු ටෙස්ලා කොයිල් එකක්. ඕක සෝවියට් සංගමේ කාලේ හදපු එකක් (70') ඕකෙන් කරන්නේ අකුණක වගේ විශාල විදුලියක් ඇති කරන ඒක (ස්පාර්ක් එකක්)

    මේ ලඟදි ඕක අපහු ටෙස්ට් කරල බලන්න හදල තිබ්බ

    ඕක හදල තියෙන්නේ වයර් නැතුව විදුලිය සම්ප්‍රේෂණය කරන්න බලන්න. (wireless electricity transmission)

    මේකෙන් කිසිම විදිහක විදුලිය ගබඩා කිරීමක් වෙන්නේ නෑ
    මේකෙන් කෘතීම අකුණු නිර්මාණය කරන්න නං පුළුවන්

     
    Last edited:

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,469
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    හොඳ පෝස්ට් එකක් මචන්. ඕක ටෙස්ලා කරන එකක්ද? මම කලින් දැක්කා ඕක රුසියාව සීතල යුද්දෙ කාලෙ කරපු ප්‍රොජෙක්ට් එකක් කියලා:rolleyes:


    mamath ehema thamai oka dakke.tesla case ekak nemeyi.