Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Today at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අකුණු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

China through a lens සඟරාවේ පළ වූ ලිපියකින් කියෑවුණේ 2003 ජුනි මස දී පුද්ගලයන් පස් දෙනකුට ආසන්න ප්‍රමාණයක් ජංගම දුරකථන පාවිච්චි කරමින් සිටිය දී අකුණු වැදීම්වලට ගොදුරු වූ බව ය. එම සඟරාව, මේ සිද්ධි පාදක කරගෙන චීනයේ පීකිං විශ්වවිද්‍යාලයයේ වායුගෝලීය විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ලියු ෂුහුආ සමග සම්මුඛ සාකච්ඡාවක් ද පවත්වා තිබිණි. ලියු පවසා තිබුණේ මේ වැන්නකි.

"ජංගම දුරකථන මගින් නිකුත් කරන විද්‍යුත් චුම්බක තරංග හොඳ විද්‍යුත් සන්නායකයක්. ජංගම දුරකථනය අකුණු සන්නායකයක් විදිහට ක්‍රියා කරනවා. අකුණෙන් එන විද්‍යුත් ධාරාව එතැනට කේන්ද්‍රගත වනවා. අකුණු ඇති වෙලාවට ජංගම දුරකථන පාවිච්චිය භයානකයි. විශේෂයෙන් ම ඉන්ධන පිරවුම්හල්වල හා වෙනත් ඒ වැනි තැන්වල දී ඒවා ඉතා ම භයානකයි. අකුණු සහිත කාලවල දී චීන මහා ප්‍රාකාරය වැනි ස්ථාන නරඹන්නට යන සංචාරකයන්ට ජංගම දුරකථන ක්‍රියා විරහිත කරගෙන යන ලෙස බලධාරීන් දැනුම් දී තිබෙනවා.

[QUOTE="dimuthmike, post: 10242354, member: 264240"] [COLOR="Black"][SIZE="4"]China through a lens සඟරාවේ පළ වූ ලිපියකින් කියෑවුණේ 2003 ජුනි මස දී පුද්ගලයන් පස් දෙනකුට ආසන්න ප්‍රමාණයක් ජංගම දුරකථන පාවිච්චි කරමින් සිටිය දී අකුණු වැදීම්වලට ගොදුරු වූ බව ය. එම සඟරාව, මේ සිද්ධි පාදක කරගෙන චීනයේ පීකිං විශ්වවිද්‍යාලයයේ වායුගෝලීය විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ලියු ෂුහුආ සමග සම්මුඛ සාකච්ඡාවක් ද පවත්වා තිබිණි. ලියු පවසා තිබුණේ මේ වැන්නකි. "ජංගම දුරකථන මගින් නිකුත් කරන විද්‍යුත් චුම්බක තරංග හොඳ විද්‍යුත් සන්නායකයක්. ජංගම දුරකථනය අකුණු සන්නායකයක් විදිහට ක්‍රියා කරනවා. අකුණෙන් එන විද්‍යුත් ධාරාව එතැනට කේන්ද්‍රගත වනවා. අකුණු ඇති වෙලාවට ජංගම දුරකථන පාවිච්චිය භයානකයි. විශේෂයෙන් ම ඉන්ධන පිරවුම්හල්වල හා වෙනත් ඒ වැනි තැන්වල දී ඒවා ඉතා ම භයානකයි. අකුණු සහිත කාලවල දී චීන මහා ප්‍රාකාරය වැනි ස්ථාන නරඹන්නට යන සංචාරකයන්ට ජංගම දුරකථන ක්‍රියා විරහිත කරගෙන යන ලෙස බලධාරීන් දැනුම් දී තිබෙනවා.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom