Kata ariyoth rata beragannaKarapu magulak na habai me gon nande pabaya...
Goneka janadipathi wela, naki parayek agamathi unama ohoma thamai...
උබේ සජියයි පොන්නයයි උන්න නම් සුපිරියට කොරනව නේද???
hema ekama karanna berinam ai ara Italy set eka witharak balen kare.
nirodayanaya karanawa kiyala nikan show off ekak pennuwa witharai
Taraha ganna epa ban... Saji bari nam mona wesige putha hari kiyana deyak karanna epai... Gota pakaya kiyana ewa ekek ganan gannawada?
මම ඇහුවෙ සජිත් සහ රනිල් උන්න නම් මිට වඩා හොදට පාලනේ කරනවද කියල කෝ උත්තර?????
17th of March
Uba mara prashnane dan ahanne ban... Dan sajith ranilda anduwa karanne?
bari nam yanna kiyapan naki padaththalayo dennata... rata beraganna awilla karapuwa athi me masa ganata//

hema ekama karanna berinam ai ara Italy set eka witharak balen kare.
nirodayanaya karanawa kiyala nikan show off ekak pennuwa witharai
පල පොන්නය යන්න. එහෙම හැම එකාම නිරෝධායනය කරන්න ඕන නෑ.
high risk එවුන් ව නිරෝධායනය කරල අනිත් එවුන්ව ගෙදර යවල ස්වයං නිරෝධායනය වෙන්න කියනව. ඔය කියන දවස්වල Italy, South Korea and Iran තමයි high risk. පස්සෙ UK, Germany වගේ හිකිල තියෙන රටවල් එක් වුනා.. ඒ රටවලින් ආපු උන් නිරෝධායනය කරපු එක හරියටම හරි කියල පේන්නෙ දැනට වාර්ථා වෙලා තියෙන ලෙඩ්ඩු 90%ක් ඒ රටවලින් ආපු එවුන් නිසා..
අකුරණ එකා ඉන්දියාවෙන් ආපු එකෙක්. ඉන්දියාවෙ ඒ වෙනකොට ලෙඩ්ඩු හිටියෙ 200 ගානයි. ඒක නිසා උන්ට ගෙදර යන්න කියල දවස් 14ක් ස්වයං නිරෝධායනය වෙන්න කිව්ව. ඌ ඒක අහපු නැති එක ආණ්ඩුවෙ වරද නෙමෙයි.
මේක බලපන්.
![]()
කොරෝන හැදිච්ච දෙන්නෙක් හම්බුණ හින්ද, මහනුවර අකුරණයි, කලුතර අටලුගමයි, ගම් දෙකක් එහෙම් පිටිම්ම ලොක්කරල වහලදාල තියෙනව, මේක වෙන්නෙ තනිකර ආණ්ඩුවෙ වැරැද්දෙන් , අකුරණ කොරෝන හැදිච්ච කෙනා 15 වෙනිද ඉන්දියාවෙ ඉදන් එන්නෙ, අටලුගම කෙනා 19 වෙනිද ඩුබායි වල ඉදන් එන්නෙ, මේ දෙන්නවම එයාපෝට් එකෙන් එද්දි, අල්ලල නිරෝධායනෙ කරන්ඩ ආණ්ඩුවට බැරිවුණ, සති ගාණක් ගියාට පස්සෙයි අල්ල ගන්නෙ..
උබේ සජියයි පොන්නයයි උන්න නම් සුපිරියට කොරනව නේද???
Kata ariyoth rata beragannaKarapu magulak na habai me gon nande pabaya...
Goneka janadipathi wela, naki parayek agamathi unama ohoma thamai...
ubath erozan ge team eke porak kiyala dannawa.
dan kohoma hari kelwagena inne,
කොරෝන හැදිච්ච දෙන්නෙක් හම්බුණ හින්ද, මහනුවර අකුරණයි, කලුතර අටලුගමයි, ගම් දෙකක් එහෙම් පිටිම්ම ලොක්කරල වහලදාල තියෙනව, මේක වෙන්නෙ තනිකර ආණ්ඩුවෙ වැරැද්දෙන් , අකුරණ කොරෝන හැදිච්ච කෙනා 15 වෙනිද ඉන්දියාවෙ ඉදන් එන්නෙ, අටලුගම කෙනා 19 වෙනිද ඩුබායි වල ඉදන් එන්නෙ, මේ දෙන්නවම එයාපෝට් එකෙන් එද්දි, අල්ලල නිරෝධායනෙ කරන්ඩ ආණ්ඩුවට බැරිවුණ, සති ගාණක් ගියාට පස්සෙයි අල්ල ගන්නෙ..
දැන් කාටද කෙළ උනේ? උඹටද?
නැත්තන් ෆේක් බස්සල පීචන් වෙව් ඉදිද බන්.. කරල තියෙන නිසා තමයි බූරුවෝ අනිත් රටවල මිනිස්සු 1000ස් ගනන් මැරෙනකොට අපි මෙහෙම බේරිලා ඉන්නෙ. ඇදිරිනීතිය දාල තියෙන වෙලාවෙ ගෙදරට වෙලා හිටු. ඒ ඇති. ඉතුරු ටික ආණ්ඩුව බලාගනී. පුතානෝ හිටියනම් රාජ්ය බුද්ධිඅංශ යොදවල contact tracing වලින් ලෙඩ්ඩුන්ට ගෑවුන එවුන් හොයාගෙන quarantine කරයි කියල තෝ හිතනවද?
දැනට ඉන්න ලෙඩ්ඩු 115න් 110ක් විතරම බුද්ධි අංශ වලින් කලින් හදුනාගෙන නිරෝධායනය කරපු අයගෙන් මතු වෙන්නෙ.. ඒක නිසා බය වෙන්න දෙයක් නෑ.. අර අකුරණ එකා වගේ මිස් වෙච්ච දෙතුන්දෙනෙක් ඉන්න නිසා තමයි එවුන්ගෙ ගම් පිටින් ලොක් ඩවුන් කරල තියෙන්නෙ.
Mole nadda thota?tho kanne thanakolada?