අකුරණ අවන් හලක් ගිණි ගනී..🔥⚡

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,685
    8,375
    113
    ඉන්ෂුරන්ස් කේස් එකක් ද දන්නේ නෑ
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,034
    10,600
    113
    budusaranai okunta hoda wade neh
    මම ඔය සිද්ධියට බුදුසරණයි කියන්නේ නෑ , මම ඔය සිද්ධියට හොඳ වැඩේ කියන්නෙත් නෑ , මම ඔය සිද්ධියට නරක වැඩේ කියන්නෙත් නෑ , මොකද ඔවුන් විශ්වාස කරන විදියට සියලු දේ වෙන්නේ "දෙවියන් වහන්සේගේ කැමැත්තටනේ" , ඉතින් මම ඔවුන්ගේ විශ්වාසට අභියෝග කරන්නෙත් නෑ

    ඒ නිසයි මම කිවුවේ "මොනවත් කියන්න බෑ බන් , දෙවියන් වහන්සේගේ කැමැත්තනේ" කියලා
     
    • Haha
    Reactions: Psiko