අකුසල් සිතුවිලි

hmdb

Member
Sep 12, 2006
72
13
0
සුද්දගෙ රටේ
අකුසල් සිතුවිලි

එදිනෙදා ජීවිතයේදී අපේ සිතට ඇතිවන අකුසල් සිතුවිලි වලින් අපිට පව් සිදුවනවාද?? මා මෙහිදී කතා කරන්නේ අකුසල් සිතුවිලි ගැන පමණි. අකුසල් ක්‍රියා නොවේ......ධර්මානුකූල පිළිතුරක් බලාපොරොත්තු වෙමි.....තෙරුවන් සරණයි.