අගමැතිකම ඉල්ලා මහින්ද බල කරනවා..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    තමන්ට අගමැතිකම ධුරය ලබාදෙන්නැයි හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවට වාර්තා වන්නේ යයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.

    මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කලාට ප්‍රශ්නයක් නැති නමුත් වහා පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයක් පැවැත්විය යුතු බවද මන්ත‍්‍රීවරයා කියා සිටී.

    එවිට සමගි ජන බලවේගය ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බවත් රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති ධුරය ඇති බවත් පැවසූ ඔහු මැතිවරණයක් පැවැත්වූ විට ජනමතයක් කාට දැයි දැනගත හැකි බවත් කියා සිටියේය.

    මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කිරීම ගැටලුවක් නැති බවත් තනතුරු සඳහා කුමන පත් කිරීම් කලද පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණය පැවැත්වීමට කඩිනම් පියවර ගත යුතු බවද හෙතෙම තවදුරටත් පැවසීය.

    https://lankacnews.com/අගමැතිකම-ඉල්ලා-මහින්ද-බල/
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    මහින්ද මහින්ද මහින්ද මහින්ද මයින්ද...........
     

    Similar threads