අගමැතිගෙන් නේපාලයට පුරාවිද්‍යා ආධාර

ajithgunawickrama

Junior member
  • Apr 13, 2013
    46
    3
    8
    අගමැතිගෙන් නේපාලයට පුරාවිද්‍යා ආධාර


    හම්බන්තොට වරාය චිනාට විකුණා ලද මුදලින් ඩොලර් මිලියනයක් පමණ, අගමති තුමා නේපාලයේ කපිලවස්තු පුරාවිද්‍යා ගවේෂණ සඳහා දෙනබව ඇසීමෙන් ඇතිවුනේ පුදුමයක්.ලංකාවේ පුරාවිද්‍යා කටයුතු කෙරෙහි මෙලෝ දෙයක් නොකරන අතරේ ,පන්සලේ පින්කැටේටත් කෙළිය අගමැතිතුමාගේ මේ පින්සිතුව්ල්ල අපේ හාමුදුරුවරු අන්දවන්න මිසක් වෙන කෙං ගෙඩියකට නෙවෙයි.
    ගිනිකසේට නැගෙනහිර හා අනෙක් පළාත්වල සිංහල බෞද්ධ පුරාවිද්‍යා ස්ථාන එළිපිට මෙන්ම රහසේ විනාසකිරීම නතර කිරීමට කටයුත් නොකර මේ අනුකම්පාව අපිව අන්දවන්න මිසක් වෙන් එහෙකට නෙවෙයි කියන එක තේරුම් නොගත්තොත් සුං ඔං
     
    Last edited:
    • Like
    Reactions: erozan

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගිනිකසේට නැගෙනහිර හා අනෙක් පළාත්වල සිංහල බෞද්ධ පුරාවිද්‍යා ස්ථාන එළිපිට මෙන්ම රහසේ විනාසකිරීම නතර කිරීමට කටයුත් නොකර මේ අනුකම්පාව අපිව අන්දවන්න මිසක් වෙන් එහෙකට නෙවෙයි කියන එක තේරුම් නොගත්තොත් සුං ඔං

     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    "ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ"
    අපේ පන්සලේ පිං කැටේට සීල් තියනගමන් ලෝකෙට නේපාලෙට ආධාර...
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    අපේ පන්සලේ පිං කැටේට සීල් තියනගමන් ලෝකෙට ආධාර...