අගමැතිට එරෙහි කිලීගෙ ජනාධිපති කල්ලිය

pasanfun

Member
Nov 25, 2017
82
9
0
අගමැතිට එරෙහි කිලීගෙ ජනාධිපති කල්ලිය

ජනාධිපතිට මුවාවි තමන්ට් එරෙහිව කුමන්ත්‍රණ දියත්කරන ශිරාල් ලක්තිලක සහ මලිත් ජයතිලක අශෝක අබේගුණවර්ධන සම්බන්ධයෙන් වහාම ජනපති විසින්ම තින්දුවක් ගැනිමට කටයුතු කලයුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිරිසේන ජනාධිපතිට දැන්වු බව රනිල් පිළේ ප්‍රභලයෙක් අප විශේෂ වාර්තාකරු සමග අනාවරණය කරන ලදී.
.......
අගමැතිට එරෙහිව ජනාධිපතිට සමීප කල්ලිය දියත් කර ඇති කුමන්ත්‍රනකාරි මෙහෙයුම තවත් පුළුල් කර ඇති බවත් පසුගියදා එක්සත් ජාතික පක්ෂයෙන් පසුගිය මැතිවරණය සඳහා ඉදිරිපත් වූ වෙනත් පක්ෂ නියෝජයනය කළ කණ්ඩායමේ ප්‍රබලයන්, එක්ව එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්ව වෙනම දේශපාලන කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීම කිරිමට සුදානමින් සිටින බවට තොරතුරු අගමැතිවරයාට දැනගන්නට ලැබී ඇත .
......
එකම දේ නැවත නැවත ලිය ලියා පිටු වැඩිම පොත් ලිවීමට රුසියෙක් වන සිරස මාධ්‍යජලයෙන් අනියම්න් වැටුප් ලබන මලිත් ජයතිලක නමැති පිං මන්ත්‍රී විසින් සාදා දුන් සමීක්ෂණ වාර්තාවක් නිසා මේ දිනවල ජනාධිපති සිරිසේනගේ දෙලොව රත්වී ඇති බවට තොරතුරු වාර්තා වෙයි , එම තොරතුරු පදනම් කරගනිමින් සිරිසේන ජනපති යහපාලය වලපල්ලට දක්කාගෙන යාමේ පාපකර්මයට මේ වන විට අතගසා ඇත.
.......
දේශපාලනයේ චරිත අන්දවා ගැනීම සහ ඇන්දීම පිළිබද කිලිටි ඉතිහාසයක් අත්තේ සිරසේ කිලිටය, වරෙක කරු අන්දවා රනිල්ට අභියෝග කර කරු නන්නත්තාර කර සජිත්ගේ ස්ථානය තහවුරු කරන ලදී.තවත් විටෙක තිස්ස අත්තනායක අන්දවා රනිල්ට අභියෝග කර තිස්ස නනත්තාර කළේ රාජපක්ෂගේ ඔඩොක්කුවටම යවමින්ය..
මයිත්‍රී ගුණරත්න, බුද්ධික පතිරණ යන දෙබැයන් සිරසේ කිලි විසින් අන්දන්නේද මංගල සමරවීරට අභියෝග කිරීමටය අනතුරුව ඔවුන්ද නන්නත්තාර වන්නේය.
..
අනෙක් අවස්තාවක එක එක සංවිධාන නමින් ලිදලග සංගම් සාදා සිරසේ කිලි විසින් ශිරාල් ලක්තිලක සහ සුසිල් කිදෙල්පිටිය මෙහෙයවන්නේද රනිල්ට අභියෝග කිරීමටය. අවසානයේදී ශිරාල් සහ සුසිල්ද නන්නත්තර වන්නේය..
..
පසුගිය මහමැතිවරණ සමයේ පොන්සේකාට තනිව තරගකිරීමට ඔහුව අන්දන්නේද කිලි විසිනි "රනිල්ට වඩා ජනප්‍රියත්වයක් ඔහුට ඇතිබව පවසා තම මාධ්‍ය ජාලයෙන් මුදල් සහ ප්‍රචාරය ලබාදී අනෙකුත් පක්ෂද (හෙළඋරුමය, සෝමවංශ සහ අවශේෂ පක්ෂ සහ ඒ පිරිසේ) සහයෝගය ලබාදෙන බව පවසා" එයට කැමති කරවාගැනීමට සංජිව රණතුංග ෆොන්සේකාගේ නිවසේ දින ගණනාවක් නතරකර තබන ලදී, එසේ රනිල්ට අභියෝග කිරීමට ෆොන්සේකා බාවිතාකර ෆොනී නන්නත්තාර කර දැම්මේද සිරසේ කිලි විසිනි..
..
එමෙන්ම අනුරට සහ පිරිසට අවශ්‍ය ලෙස සෝමවංශ පක්ෂයෙන් පන්නා ගන්නේද කිලි විසිනි, එනම් සෝමවංශට පොරොන්දුවක් ලබාදී හෙළ උරුමය ,ෆොන්සේකාගේ පක්ෂය, සහ තවත් පෙරමුණ කීපයක් එක්කර සන්දානයක් සාදන බව පවසා ඒ සදහා සාකච්චා වට කීපයක් පවත්වා (රතනහිමි චම්පික ඇතුළු පිරිසද සමග) රනිල්ට අභියෝග කිරීමට සෝමවංශ භාවිතා කරයි. ඒම අවස්ථාවේ දේශපාලනික ඉව මනාව තේරුම් බේරුම් කරගතහැකි නායකයෙකු වන චම්පික කිළිට කොකා පෙන්නන්නේ ය.ඒම සන්දානය අටවන බවට අවසන් සාකච්චාවටත් සහභාගීවී පොරොන්දුවක් ලබාදී පසුවදා චම්පික ඇතුළු පිරිස ඔවුන් එජාපය සමහ මහමැතිවරණයට තරග කිරීමට තීරණ කිරීමයි.එමගින් සිදුවන්නේ සෝමවංශ නනත්තර වී ,සෝමවංශ අමරසිංහ යනු ලාංකීය දේශපාලනයේ ජරාජීර්ණ වූ චරිතයක් බවට පත්වීමයි. එයට මුල් වී ඇත්තේද සිරසේ කිලි රාජාමහේන්ද්‍රන් නැමැති අලුගුත්තේරු මාධ්‍ය ඔස්තාර්ය.
...
සෝමවංශ පක්ෂයෙන් පන්නා ගැනීමට කෘතගුණ සැලකීමක් ලෙස සිරසේ කිළිට අවැසි ලෙස පාර්ලිමේන්තුවේ උදේ හවා අනුර විසින් සිදුකරන සමහර ප්‍රකාශ දෙස බලද්දී පෙනෙන්නට අත්තේ ඒවායේ සටහන් සිරසේ කිලි විසින් පිටපත් කර ලියා එවන ලද ප්‍රකාශ ලෙසය..
...
මෙවැනි අදබාල මාධ්‍ය ගණිකා සේවයේ යෙදවීමට දතකන සිරසේ කිලිගේ සහ ඔහුගෙන් වැටුප් ලබනා ශිරාල් ලක්තිලක, මලිත් ජයතිලක ,අශෝක අබේගුනවර්දන වැනි නියායාචාර්ය වරුගේ උපදෙස් පතනා වර්තමාන ජනාධිපති සිරිසේන යනු, සිරසේ කිලිගේ හිරකාරයෙකි..
...
මතුසම්බන්දයි..

jghj.jpg