Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අගමැතිතුමනි ආදරෙය පැලෙන්නය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අගමැතිතුමනි ආදරෙය පැලෙන්නය

මහින්ද - ඉතාමත්ම හොඳය

රනිල් - ඉතා නරකය බැදුම්කර හොරාය

- වැරදිලා හරි මහින්ද සමග එකතු උනොත් රනිලත් හොඳය

මෛත්‍රී - මහින්ද එක්ක ඉද්දි ෂෝයිය

-රනිල් එක්ක ඉද්දි ඉතා නරකය කොන්ද නෑලු ය

- මහින්ද එක්ක නැවත ඉද්දි තරමක් හොඳය ඒත් නෝටිය

අනුර - මහින්ද එක්ක ඉද්දි හොඳය

- රනිල් එක්ක ඉද්දි නරකම නරකය රතු අලිය

විමල් - ජවිපේ ඉද්දී මිනීමරුවෙක්ය

- මහින්ද එක්ක ඉද්දී දේශප්‍රේමීය

කරුණා - ප්‍රභා එක්ක ඉද්දි තිරිසන්ය

- මහින්ද එක්ක ඉද්දි උතුම්ය

TNA - කොටිය

- මහින්ද එක්කනම් පූසෝය

වියාලේන්ද්‍රන් - ජිනීවා ගිය කොටියාය

- මහින්ද එක්ක නම් බුහුතරය පෙන්වන්න ආ කැලෑපූසාය

බදූර්දීන් - රනිල් ලඟ නම් ගස් කපන කැලෑපාලුවාය

- මහින්ද ලග නම් ගස්වලට කොටන චූටි කොට්ටෝරුවාය

සයිටම් නරකය

මහින්ද නම් ටීක්ය

ශිරන්ති - ජාතියේ මාතාවය

මෛත්‍රී - රනිල් ගේ දේශපාලන ඇමක්ය

තිස්ස - රනිල් සමගනම් කපටිය

-මහින්ද සමගනම් හුරුබූටිය

මහින්දට කඩේ ගියොත් ඌ රටට ජාතියට ආදරෙන්ය

මොකෙකුටවත් කඩේ නොගියොත් ඌ රටට ජාතියට ආගමට ආදරේ නැතිය

සමනලයෙක්ය

ජෙප්පෙක්ය

විදේශිය කුමන්ත්රණයකින් හෝ සුනඛයකුට දාව ඉපදුන එකෙක්ය

කොටි නැගිටිනවාය

තව ගොඩක් කිව්වැකිය

මහින්ද ආගමික ශාස්තෘ කෙනෙක් වැනිය

ඔනෑම නරකක් හොඳක් බවට පත්කිරීමේ හැකියාව මහින්ද සතුය

ඔනෑම වරදකට සමාවදෙනවාය

මහින්ද යනු සර්ෆ් එක්සෙල්ය ඔන කුණු ජරාවක් ඉවත්කර පැල්ලම් නැති කර සුදෝ සුදු කරනවාය

ඉස්සර ගමේ බෝවෙන රෝගයක් පැතිරෙද්දී අපේ ආච්චි අපේ අතේ පෙරුම්කායන් බදිනවාය

ඒ ලෙඩේ බෝවීම වැලක්වීමටය

මහින්ද යනු පෙරුම්කායම් වල වෙළඳ නාමයක්ය

ලග තියාගත්තොත් මොන ලෙඩක්වත් නැතිය

නීතිය ලන්වෙන්නෙවත් නැතිය

කොටින්ම කිව්වොත් මහින්ද යනු හොඳට කියන සමාන පදයක්ය

PURE යන brand name එකය

ඇත්තටම මහින්ද යනු ආගමක්ය

මහින්ද යනු නිර්වින්දන වෛද්‍යවරයෙක්ය

මුලු රටම එතුමා ඉදිරියේ තද නිද්‍රාවකය

නින්දෙන් නැගිටින්න හදන විට පොඩි බෙහෙත් ෂොට් එකක් දෙනවාය

ආයෙත් නිදිය

නින්දෙන් නැගිටිනවා බොරුය

අපේ හදවතේ ජනාධිපති එතුමාය

අගමැතිතුමනි ආදරෙය පැලෙන්නය

[QUOTE="athal eka, post: 23916497, member: 569220"] [b]අගමැතිතුමනි ආදරෙය පැලෙන්නය[/b] [SIZE="5"][COLOR="DarkRed"]මහින්ද - ඉතාමත්ම හොඳය රනිල් - ඉතා නරකය බැදුම්කර හොරාය - වැරදිලා හරි මහින්ද සමග එකතු උනොත් රනිලත් හොඳය මෛත්‍රී - මහින්ද එක්ක ඉද්දි ෂෝයිය -රනිල් එක්ක ඉද්දි ඉතා නරකය කොන්ද නෑලු ය - මහින්ද එක්ක නැවත ඉද්දි තරමක් හොඳය ඒත් නෝටිය අනුර - මහින්ද එක්ක ඉද්දි හොඳය - රනිල් එක්ක ඉද්දි නරකම නරකය රතු අලිය විමල් - ජවිපේ ඉද්දී මිනීමරුවෙක්ය - මහින්ද එක්ක ඉද්දී දේශප්‍රේමීය කරුණා - ප්‍රභා එක්ක ඉද්දි තිරිසන්ය - මහින්ද එක්ක ඉද්දි උතුම්ය TNA - කොටිය - මහින්ද එක්කනම් පූසෝය වියාලේන්ද්‍රන් - ජිනීවා ගිය කොටියාය - මහින්ද එක්ක නම් බුහුතරය පෙන්වන්න ආ කැලෑපූසාය බදූර්දීන් - රනිල් ලඟ නම් ගස් කපන කැලෑපාලුවාය - මහින්ද ලග නම් ගස්වලට කොටන චූටි කොට්ටෝරුවාය සයිටම් නරකය මහින්ද නම් ටීක්ය ශිරන්ති - ජාතියේ මාතාවය මෛත්‍රී - රනිල් ගේ දේශපාලන ඇමක්ය තිස්ස - රනිල් සමගනම් කපටිය -මහින්ද සමගනම් හුරුබූටිය මහින්දට කඩේ ගියොත් ඌ රටට ජාතියට ආදරෙන්ය මොකෙකුටවත් කඩේ නොගියොත් ඌ රටට ජාතියට ආගමට ආදරේ නැතිය සමනලයෙක්ය ජෙප්පෙක්ය විදේශිය කුමන්ත්රණයකින් හෝ සුනඛයකුට දාව ඉපදුන එකෙක්ය කොටි නැගිටිනවාය තව ගොඩක් කිව්වැකිය මහින්ද ආගමික ශාස්තෘ කෙනෙක් වැනිය ඔනෑම නරකක් හොඳක් බවට පත්කිරීමේ හැකියාව මහින්ද සතුය ඔනෑම වරදකට සමාවදෙනවාය මහින්ද යනු සර්ෆ් එක්සෙල්ය ඔන කුණු ජරාවක් ඉවත්කර පැල්ලම් නැති කර සුදෝ සුදු කරනවාය ඉස්සර ගමේ බෝවෙන රෝගයක් පැතිරෙද්දී අපේ ආච්චි අපේ අතේ පෙරුම්කායන් බදිනවාය ඒ ලෙඩේ බෝවීම වැලක්වීමටය මහින්ද යනු පෙරුම්කායම් වල වෙළඳ නාමයක්ය ලග තියාගත්තොත් මොන ලෙඩක්වත් නැතිය නීතිය ලන්වෙන්නෙවත් නැතිය කොටින්ම කිව්වොත් මහින්ද යනු හොඳට කියන සමාන පදයක්ය PURE යන brand name එකය ඇත්තටම මහින්ද යනු ආගමක්ය මහින්ද යනු නිර්වින්දන වෛද්‍යවරයෙක්ය මුලු රටම එතුමා ඉදිරියේ තද නිද්‍රාවකය නින්දෙන් නැගිටින්න හදන විට පොඩි බෙහෙත් ෂොට් එකක් දෙනවාය ආයෙත් නිදිය නින්දෙන් නැගිටිනවා බොරුය අපේ හදවතේ ජනාධිපති එතුමාය අගමැතිතුමනි ආදරෙය පැලෙන්නය[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom