අගමැතිතුමනි ආදරෙය පැලෙන්නය
මහින්ද - ඉතාමත්ම හොඳය
රනිල් - ඉතා නරකය බැදුම්කර හොරාය
- වැරදිලා හරි මහින්ද සමග එකතු උනොත් රනිලත් හොඳය
මෛත්‍රී - මහින්ද එක්ක ඉද්දි ෂෝයිය
-රනිල් එක්ක ඉද්දි ඉතා නරකය කොන්ද නෑලු ය
- මහින්ද එක්ක නැවත ඉද්දි තරමක් හොඳය ඒත් නෝටිය
අනුර - මහින්ද එක්ක ඉද්දි හොඳය
- රනිල් එක්ක ඉද්දි නරකම නරකය රතු අලිය
විමල් - ජවිපේ ඉද්දී මිනීමරුවෙක්ය
- මහින්ද එක්ක ඉද්දී දේශප්‍රේමීය
කරුණා - ප්‍රභා එක්ක ඉද්දි තිරිසන්ය
- මහින්ද එක්ක ඉද්දි උතුම්ය
TNA - කොටිය
- මහින්ද එක්කනම් පූසෝය
වියාලේන්ද්‍රන් - ජිනීවා ගිය කොටියාය
- මහින්ද එක්ක නම් බුහුතරය පෙන්වන්න ආ කැලෑපූසාය
බදූර්දීන් - රනිල් ලඟ නම් ගස් කපන කැලෑපාලුවාය
- මහින්ද ලග නම් ගස්වලට කොටන චූටි කොට්ටෝරුවාය
සයිටම් නරකය
මහින්ද නම් ටීක්ය
ශිරන්ති - ජාතියේ මාතාවය
මෛත්‍රී - රනිල් ගේ දේශපාලන ඇමක්ය
තිස්ස - රනිල් සමගනම් කපටිය
-මහින්ද සමගනම් හුරුබූටිය
මහින්දට කඩේ ගියොත් ඌ රටට ජාතියට ආදරෙන්ය
මොකෙකුටවත් කඩේ නොගියොත් ඌ රටට ජාතියට ආගමට ආදරේ නැතිය
සමනලයෙක්ය
ජෙප්පෙක්ය
විදේශිය කුමන්ත්රණයකින් හෝ සුනඛයකුට දාව ඉපදුන එකෙක්ය
කොටි නැගිටිනවාය
තව ගොඩක් කිව්වැකිය
මහින්ද ආගමික ශාස්තෘ කෙනෙක් වැනිය
ඔනෑම නරකක් හොඳක් බවට පත්කිරීමේ හැකියාව මහින්ද සතුය
ඔනෑම වරදකට සමාවදෙනවාය
මහින්ද යනු සර්ෆ් එක්සෙල්ය ඔන කුණු ජරාවක් ඉවත්කර පැල්ලම් නැති කර සුදෝ සුදු කරනවාය
ඉස්සර ගමේ බෝවෙන රෝගයක් පැතිරෙද්දී අපේ ආච්චි අපේ අතේ පෙරුම්කායන් බදිනවාය
ඒ ලෙඩේ බෝවීම වැලක්වීමටය
මහින්ද යනු පෙරුම්කායම් වල වෙළඳ නාමයක්ය
ලග තියාගත්තොත් මොන ලෙඩක්වත් නැතිය
නීතිය ලන්වෙන්නෙවත් නැතිය
කොටින්ම කිව්වොත් මහින්ද යනු හොඳට කියන සමාන පදයක්ය
PURE යන brand name එකය
ඇත්තටම මහින්ද යනු ආගමක්ය
මහින්ද යනු නිර්වින්දන වෛද්‍යවරයෙක්ය
මුලු රටම එතුමා ඉදිරියේ තද නිද්‍රාවකය
නින්දෙන් නැගිටින්න හදන විට පොඩි බෙහෙත් ෂොට් එකක් දෙනවාය
ආයෙත් නිදිය
නින්දෙන් නැගිටිනවා බොරුය
අපේ හදවතේ ජනාධිපති එතුමාය