අගමැතිතුමාගේ සිසු රක්ෂණයට දස අතින් පැසසු

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අගමැතිතුමාගේ සිසු රක්ෂණයට දස අතින් පැසසු

    අගමැතිතුමා සිසු පරපුරට දෙන්න සැලසුම් කරල තියෙන රක්ෂනේ ගැන ෆේස්බුක් පිටුවෙ දාල තියෙන ඇඩ් එකට දාල තියෙන කමෙන්ට් ටික නම් අපූරුයි....

    https://www.facebook.com/ranil.wick...034106296094/1138034106296094/?type=3&theater

    Susantha Bandara අකිල විරාජ් මාමී දුන්න ටැබ් එකෙන් රනිල් මාමිගේ Free Wifi වලට කනෙක්ට් වෙලා තමයි මෙන්න මේ කමෙන්ට් එක මම දැම්මේ😂😂😂
    Like · Reply · 84 · 2 October at 20:36
    Manage
    3 Replies
    Ranga Chandrasiri
    Ranga Chandrasiri ශිෂ්‍යයන්ට රක්ෂණය තමයි අඩු ..අනිත් හැම දෙයක්ම සම්පුර්ණයිනි......මෙ ගොන් ආන්ඩුවට ජනතවගෙ සිතුම් පැතුම් හදුනාගන්න බෑ.ජනතාව ඉල්ලන දෙවල් දෙන්න බැරිව වෙන දෙවල් දුන්නාට වැඩක් නැ..
    Like · Reply · 70 · 2 October at 17:51 · Edited
    Manage
    10 Replies
    Tharindu Nayanajith
    Tharindu Nayanajith වියදම වැඩියි කියලා පාසල් පෙළ පොත් වවුචර් ක්‍රමයට ⁣ගන්න සලස්වලා ඉවර වෙලා රක්ෂණ දීලා ටැබ් දෙන්න හදනවා.........😏😏😏
    හිනා යනවා ඒයී....😂😂😂😂
    Like · Reply · 45 · 2 October at 20:53
    Manage
    Anushka Weerathunge
    Anushka Weerathunge Concept is good. But there is hidden objective. You are trying to make a paying health system and paying Education system.

    Starting stage its free. By time it change to small amount. Then amount will increase by time......See more
    Like · Reply · 17 · 2 October at 16:33
    Manage
    1 Reply
    Dasun Sameera
    Dasun Sameera Api යකෝ hansayata kathire ගැහුවෙ thopila rata හදයි කියලා ath thopila rata විකුණනවා මහින්ද හිටියා nam hora kawath rata hadala me sir කාරුණිකව kiyanne oka සිරිසේන මහත්තයා ta denna තනියම karanda apinan aya ජන්දය k nan denna unp ake ranil pal horu ravijatai ballo සජිත් තමා අපේ බලාපොරොත්තු ව
    Like · Reply · 9 · 3 October at 19:42
    Manage
    3 Replies
    Indika Thushara Liyanage
    Indika Thushara Liyanage Dear priminister,
    Our students need free uniforms, books and national education system. Please keep continue those good things and no need insurance policies. Thank you.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මෙහෙම දේකුත් ඉතින් තියනවා. ඔය කමෙන්ට් වල දාලා තියන ඉල්ලීම්, පෙලපොත් නිල ඇදුම් වගේ එවා දුන්නෙත් ගූ ඇන් පියේ පොන්නයගේ ප්‍රිඩසෙසර්ලාම තමයි.. අනාගතේ උන් ඉල්ලයි පොන්නයා දීපූ රක්ශනේ නැති කරන්න එපා හුට්ටො.. කියලා..
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මෙහෙම දේකුත් ඉතින් තියනවා. ඔය කමෙන්ට් වල දාලා තියන ඉල්ලීම්, පෙලපොත් නිල ඇදුම් වගේ එවා දුන්නෙත් ගූ ඇන් පියේ පොන්නයගේ ප්‍රිඩසෙසර්ලාම තමයි.. අනාගතේ උන් ඉල්ලයි පොන්නයා දීපූ රක්ශනේ නැති කරන්න එපා හුට්ටො.. කියලා..

    :rofl::rofl::rofl:
    අතීතෙනම් එහෙම ඒව කලා තමයි..... ඒත් වික්කමසිංහ අගමැතිතුමාගෙන් ඒව බලාපොරොත්තුවීම හීනයක් කියල තමයි රට්ටු කියන්නේ....