අගමැති අද ඉවත් නොවුනොත් 🔴NEWSALREAT

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 අගමැති අද ඉවත් නොවුනොත් අලි සබ්රි ඇතුළු ඇමතිවරුන් සිව් දෙනෙක් ඉල්ලා අස්වීමේ තීරණයක
    http://nethnews.lk/article/95061

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද දිනයේ ඉවත් නොවන්නේ නම් අමාත්‍යවරුන් සිව් දෙනෙකු ඉල්ලා අස්වීමට සූදානම් වනවා. ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, ජනාධිපති නීතිඥ අලි සබ්රි සහ නාලක ගොඩහේවා එලෙස අමාත්‍ය ධුරවලින් ඉවත්වීමට සූදානමින් සිටින බවයි දේශපාලන ආරංචි වැඩිදුරටත් සදහන් කළේ.
     
    gurulugomi

    Well-known member
  • හිටියා කියලා වැඩි වෙනසක් නෑනෙ
    🔴 අගමැති අද ඉවත් නොවුනොත් අලි සබ්රි ඇතුළු ඇමතිවරුන් සිව් දෙනෙක් ඉල්ලා අස්වීමේ තීරණයක
    http://nethnews.lk/article/95061

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද දිනයේ ඉවත් නොවන්නේ නම් අමාත්‍යවරුන් සිව් දෙනෙකු ඉල්ලා අස්වීමට සූදානම් වනවා. ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, ජනාධිපති නීතිඥ අලි සබ්රි සහ නාලක ගොඩහේවා එලෙස අමාත්‍ය ධුරවලින් ඉවත්වීමට සූදානමින් සිටින බවයි දේශපාලන ආරංචි වැඩිදුරටත් සදහන් කළේ.
     
    UKKU PUTHA

    Well-known member
  • Sep 28, 2020
    1,029
    5,111
    113
    Polonnaruwa
    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද දිනයේ ඉවත් නොවන්නේ නම් අමාත්‍යවරුන් සිව් දෙනෙකු ඉල්ලා අස්වීමට සූදානම් වනවා. ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, ජනාධිපති නීතිඥ අලි සබ්රි සහ නාලක ගොඩහේවා එලෙස අමාත්‍ය ධුරවලින් ඉවත්වීමට සූදානමින් සිටින බවයි දේශපාලන ආරංචි වැඩිදුරටත් සදහන් කළේ.
    :lol::lol::lol::lol:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    සබ්‍රිටත් ගැලවෙන්න පොටක් බලන්නේ, නන්දේ කියන්න ඇති අලි ඔයා මේක අරන් කරන්නකියල, අරුත් බෑ කියන්න බැරි කමට කරගෙන යනව, උගෙත් දේසපාලන ලයිෆ් එක මෙතෙනින් සමාප්තයි
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    apo ban. gedara gihilla janele ellila talk ekak denakan sure ne.
    දැං ජනේලෙ එල්ලෙන්න පණ නෑ.... කවුරුහරි ලඟ ඉන්න කෙනෙකුට සාටකෙන් ජනේලෙ එල්ලන්න වෙනව....

    අපේ හැත්ත බසුත් අරං යයිද දන්නෑ බලන්න...
    හොඳ වෙලාවට ඩීසල් නැත්තෙ...
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Ali Sabry ?? I have never seen such an opportunist. He was appointed to a mission by CBK and he worked against her after returning to SL from mission. Now MR next GR . Same with the rest remember idiot Dr. godahewa said that turtles killed by pollution of xpress pearl were due to monsoon rain! these are people who should be chased away with Gota and MR.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    මයිනා දැන් නාමමාත්‍රික අගමැති . මිනීමරු නන්දසේන තමා අයින් කරන්න ඕනා යන්නේ නැතිනම් ඔකාව ගහල එලවන්න ඕන
     
    • Like
    Reactions: Solo Rider

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    සබ්‍රිට දැන් වැඩේ තේරිලා තියෙන්නෙ. ඌ imf ගිහින් චාටර් වෙලා හොඳටම තේරුම් අරන් ඉන්නෙ. රාජපස්සලාටයි අනිත් එවුන්ටයි කාම ඕක තේරෙන්නෑ. තේරුම් ගන්න කරම් මොලේකුත් නෑ.

    ආන්ඩුව ඇතුලේ මේවල බරපතලකම තේරුම් කරලා දෙන්න තරම් එකෙක් ඉන්න එක හොඳයි