අගමැති අද ඉවත් නොවුනොත් 🔴NEWSALREAT

banda065

Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ඉල්ල අස්වෙන එකනම් සුලු දෙයක්නෙ
    යලි පත්වෙන ඊටත් වඩා සුලු දෙයක්
    පිස්සු මලන්ඩිය ඉන්නකම්
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    🔴 අගමැති අද ඉවත් නොවුනොත් අලි සබ්රි ඇතුළු ඇමතිවරුන් සිව් දෙනෙක් ඉල්ලා අස්වීමේ තීරණයක
    http://nethnews.lk/article/95061

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද දිනයේ ඉවත් නොවන්නේ නම් අමාත්‍යවරුන් සිව් දෙනෙකු ඉල්ලා අස්වීමට සූදානම් වනවා. ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, ජනාධිපති නීතිඥ අලි සබ්රි සහ නාලක ගොඩහේවා එලෙස අමාත්‍ය ධුරවලින් ඉවත්වීමට සූදානමින් සිටින බවයි දේශපාලන ආරංචි වැඩිදුරටත් සදහන් කළේ.
    ඉතින් බන් අගමැති අයින්වුනු ගමනුත් කැබිනට් එක අයින් වෙනවනේ. අරු කොහොමත් අයින්වෙන්නද කොහෙද යන්නේ ඒ කියන්නේ :P