අගමැති මහින්දගෙන් අභියෝගයක්..

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113

    ගොටා ආපු ගමන් ජනාධිපති කාර්යාලය විගනනයෙන් අයින් කරගත්තෙ ඇයි දන්නෑ. උඹල වගේ පොන්න බයියක්ට හොඳයි මේ කතා. විගනනය කරන්න ඉඩ දෙන්න කියපන්. හොරාකාපුව ටික එකින් එක අරන් පෙන්නයි :rofl:

    මූත් දැන් අර සජිය වගේ වෙලා. ඇමරිකාවෙ බොත්තමක් එබුවම මේම මේම හැම ලබ්බම පේනවලු @erozan @weer 11 @JBLs :rofl:
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඇමරිකාව තරම් offshore company වලට පහසුකම් දෙන තවත් රටක් නැහැ ! Please Watch The Laundromat Movie
    ඇමරිකාවෙ...එක දේශපාලකයෙක් හිරේ ගිහිල්ලා නැහැ !
    උන් හොරකම් කරන්නේ නැති නිසා නෙමේ ! ඒ ගහන... ගැහිලි අහුකරගන්න බැරි නිසා ....
    අඩුම තරමේ උන් එකෙක්වත් පැන්ඩෝරා Papers වල නැහැ !

    පැන්ඩෝරා Papers ගැන කියන ඇමරිකාවේ නිදහස් මාධ්‍යවේදියෝ කියන්නේ ඒක CIA එකේ intelligent document dump එකක් කියලා....ඇමරිකාවේ උන්ගේ දේවල් හංග ගෙන.. අනිත් රටවල් වල උන් නටවන්න කරපු දෙයක් කියලා...


    උදාහරනයක් දැන් ඉන්න ජනාධිපති Biden පුතා ...Hunter Biden, Biden සහෝදරයට දූපත් පවා තියෙනවා !
    ලංකාවේ වගේ චෝදනා විතරයි ! එකෙක් වත් හිරේ ගිහිල්ලා නැහැ...


    ඔය ඇමරිකාව තරම් නීතිය ක්‍රියාත්මක වන රටක් ලෝකේ නැතෙයි කියන කතාව නිකන් හදපු බොරුවක් !
    උබ පුළුවන් ඇමරිකාවේ ඉපදුනු සුද්දෙක්ගෙන් ඔය ගැන අහල බලන්න... උන්ට මල පනිනවා ...ඕක ඇහුවහම..
    හැබැයි ලංකාවෙන් ගිහිල්ලා ඇමරිකාවේ පදිංචි වෙච්ච එකෙක්ගෙන් අහන්න එපා.... උන් ලංකාවට බැන බැන එහෙ ඇමරිකාවේ ලොකුව කියවනවා ... ලංකාවේ උන්ට රිදෙන්න

    Hunter Biden - crazy sex acts - URL
    hunter-biden-laptop-001.jpg

    Biden Son - Ukraine - URL
    Biden’s brother - Virgin Islands property - URL
     
    • Like
    Reactions: weer 11

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,650
    125,239
    113
    දෙහිවල
    මේවා පෙන්නපන් වුත්තෝ රාජපක්ෂ ගු කන උන්ට

    පරණ උත්ටවල් දාලා ජනේලෙන් දෙනවා