අගමැති මහින්දට සැත්කමක්

Pangiri Suda

Active member
  • Jan 12, 2022
    63
    170
    33
    ආශික් ලන්තය



    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සුලු සැත්කමක් සිදු කර ඇති බව අග්‍රාමාත්‍යවරයාට සමීප ආරංචි මාර්ග පවසනවා.
    අග්‍රාමාත්‍යවරයා සැත්කම සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර ඇත්තේ ඊයේ දිනයේයි.
    මෙම සැත්කමෙන් පසු ඔහු මේ වන විට අරලියගහ මන්දිරයට පැමිණ ඇති බවද නෙත් නිවුස් කළ සොයා බැලීමකදී තහවුරු වුණා.
    නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ සැත්කමින් පසු තමා පූර්ණ සුවය ලබා මේ වන විට සුපුරුදු රාජකාරි සිදුකරන බවයි.

    අග්‍රාමාත්‍යවරයා රෝහල්ගත කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල විවිධ වාර්තා පළ වීමත් සමඟයි නෙතච් නිවුස් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කළේ. අග්‍රාමාත්‍යවරයාගේ පාදයේ සහ පිට කොන්දේ සැත්කම් දෙකක් සිදු කර ඇති බවට සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණද එම වාර්තා අසත්‍ය බව නෙත් නිවුස් කළ විමසීමකදී තහවුරු වුණා.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,571
    17,625
    113
    Auckland
    ලෙජන්ඩ් කෙනෙක් වෙන්න හොදටම චාන්ස් එක තිබුන මිනිහෙක් අන්තිමට ජනෙල් පඩි දේසනාවක් කරල චාටර් වෙලා නැත්තටම නැති වෙලා ගියා
     
    • Like
    Reactions: elektro

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    TcRkwPR.jpeg
     
    • Haha
    Reactions: inranasingha

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ලෙජන්ඩ් කෙනෙක් වෙන්න හොදටම චාන්ස් එක තිබුන මිනිහෙක් අන්තිමට ජනෙල් පඩි දේසනාවක් කරල චාටර් වෙලා නැත්තටම නැති වෙලා ගියා
    සිරාවටම. හැබැයි 2019 දි මුන් ඉල්ලුවේ නැත්නම් ඒත් තාම ලෙජන්ඩ් බං. එතකොට මුං නැතිවුනාම එන්නේ මෝඩ පුතානෝ නෙහ්. ඌත් ආතල්නේ දෙන්නේ. එතකොට මිනිස්සු කියයි මහින්දයා හිටියනම් කියල. ඒත් ලෙජන්ඩ් .. ලෙජන්ඩ් වෙන්න චාන්ස් 2ක් තිබ්බ

    2019 ඉල්ලුවේ නැත්නම්
    2015 ඉල්ලුවේ නැත්නම්
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,205
    113
    ලෙජන්ඩ් කෙනෙක් පොන්නේයෙක් වෙන්නෙත් නැ
    පොන්නයෙක් ලෙජන්ඩ් කෙනෙක් වෙන්නෙත් නැ
    ලෙජන්ඩ් ලේජන්ද්මයි ,පොන්නයා පොන්නයමයි.
    තොපි එක එකා ගැන ඕනවට වඩා බලාපොරොත්තු ගියාගෙන,දැන් එහෙම උනේ නැත්නම් මෙහෙම වෙන්නේ නැ කියනවා.
    අවරුදු 70 තිස්සේ මේකේ උන් මෙහෙම හිතපු නිසා තමයි රාජ්‍ය පාලනයට හොරුයි මිනිමරුවොයි ඇවිල්ලා තියෙන්නේ,
    තව නලවපල්ලා නාකි හුකන්නලව,